අමතර ආදායමක් හදාගමු

sika2

Well-known member
  • Nov 15, 2013
    3,659
    2,509
    113
    නිධානයක් උඩ
    රත්තරන් අයියේ, උබේ ලිපි හැදෙන එකෙකුට හැදෙන්න හොදටම ඇති.

    මමත් මීට අවුරුදු 1.5 කට කලින් කැම්පස් අවුට් වෙලා ලොන් එකක් දාල කාර් එකක් ගන්න හිතාගෙන ඇප කාරයොත් සෙට් කරගෙන ඉන්නකොට තමයි අයියගේ ත්‍රෙඩ් කියවල ජීවිතේ වෙනම විදිහකට හිතල දියුණු වෙන්න පලෑන් එකක් හදාගත්තේ, එදා රත්තරන්ගේ ලිපිය දැක්කේ නැත්නම් අද මම ලොකු ණයකට හිරවෙනවා.

    රත්තරන්ට සදා ජයවේවා ........!
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අමතර ආදායමකට කියලා වෙඩින් ෆොටොග්‍රැපි පටං ගත්ත මහත්තයෙක් ඉන්නවා .. මම දන්න..
    එයා කලින් වාඩ කලේ විදුලිබල මණ්ඩලේ.. පාර්ට් ටයිම් කීයක් හරි සෙට් ‍වෙයි කියලා හිතං පොඩියට පටං ගත්ත ව්‍යාපරේ..
    අවුරුදු කීපයකින් නතර උනේ ඒ මනුස්සයා ජොබ් එකෙනුත් අයින් වෙලා..
    මිනිහා වැටුනද.. ? නෑ මිනිහට කර ගන්න බැරි තරම් වෙඩින් එනවා දැං..ඉතිං ජොබ් කරන්න වෙලා නෑ..
    මොන ජොබ් ද.. ලක්ස 2-3 පවා ගන්න වෙඩින් තියෙනවා.. වීඩියෝත් කරනවා ටීම් එකක් හදාගෙන
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    රත්තරන් අයියේ, උබේ ලිපි හැදෙන එකෙකුට හැදෙන්න හොදටම ඇති.

    මමත් මීට අවුරුදු 1.5 කට කලින් කැම්පස් අවුට් වෙලා ලොන් එකක් දාල කාර් එකක් ගන්න හිතාගෙන ඇප කාරයොත් සෙට් කරගෙන ඉන්නකොට තමයි අයියගේ ත්‍රෙඩ් කියවල ජීවිතේ වෙනම විදිහකට හිතල දියුණු වෙන්න පලෑන් එකක් හදාගත්තේ, එදා රත්තරන්ගේ ලිපිය දැක්කේ නැත්නම් අද මම ලොකු ණයකට හිරවෙනවා.

    රත්තරන්ට සදා ජයවේවා ........!

    මගේ වචනෙකින් හරි උබෙ ජීවිතේට යහපතක් උනානම් ඒක තමා මගේ සතුට.
    ඒ වගෙම ඒ ගැන කියලා මාව සතුටු කලාට හුගාක් ස්තූතියි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අමතර ආදායමකට කියලා වෙඩින් ෆොටොග්‍රැපි පටං ගත්ත මහත්තයෙක් ඉන්නවා .. මම දන්න..
    එයා කලින් වාඩ කලේ විදුලිබල මණ්ඩලේ.. පාර්ට් ටයිම් කීයක් හරි සෙට් ‍වෙයි කියලා හිතං පොඩියට පටං ගත්ත ව්‍යාපරේ..
    අවුරුදු කීපයකින් නතර උනේ ඒ මනුස්සයා ජොබ් එකෙනුත් අයින් වෙලා..
    මිනිහා වැටුනද.. ? නෑ මිනිහට කර ගන්න බැරි තරම් වෙඩින් එනවා දැං..ඉතිං ජොබ් කරන්න වෙලා නෑ..
    මොන ජොබ් ද.. ලක්ස 2-3 පවා ගන්න වෙඩින් තියෙනවා.. වීඩියෝත් කරනවා ටීම් එකක් හදාගෙන

    දැන් පට්ට ගනන් ගන්නේ මලේ වෙඩින් වලට.... සිරාම වැඩක් කරනවනම්... හොදට කරලා නමක් හදාගන්න ඕනේ.

    වාහන බිස්නස් එකත් මරු. 25-50 අතර වාහන කරනවනම් හොද කුට්ටි කැඩෙනවා.
     
    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    මට ලිස්සන්න උවමනාවක් නෑ බං. උඹ මේ ත්‍රෙඩ් එක නිකං ඕෆ් ටොපික් ගෙනියන්න දගලන්නේ පුද්ගලිකවම ත්රෙඩ් එක දාපු කෙනත් එක්ක තියන ඉරිසියාවට හෝ තරහට කියලා මම දන්නවා. උඹ දාපු එක වැදගත් දෙයක් තියනවද බං මේකෙ.
    මේ මලකඩයට ඉරිසියාකරනව? මූ මොන කුක්කෙක්ද?:rofl:
     
    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    තමන්ට වඩා යමක් දන්නා කෙනෙක්ගෙන් දෙයක් ඉගෙන ගන්න එක ලැජ්ජාවක් නෙමෙයි කියල වැස්සකට හරි ඉස්කෝලේ ගියපු අය දන්නවා.

    දෙයක් ඉගෙනගන්න උවමනානම් සුදුසුකම් තියෙන එකෙක් ලඟට පලයන්, මුන් වගෙන් ඔන්ලයින් කබරයොන්ට අහුවෙන්න එපා.
     
    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0
    රත්තරං;17081047 said:
    එරෝසාන්, මෙතන උබ වගේ දෙකයි පනහේ කුක්කෝ නාවන්නේ නෑ. දැන් පල:P
    බම්ප් එකකට ගෙවන රුපියල් 2 ගෙවාගන්න බැරිද? :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    රත්තරං;17080535 said:

    එරෝසාන් පොන්ස්ගේ ෆේක් එක.... ":rofl::rofl::rofl:

    මේ උබ ගැන තමා කියල තියෙන්නේ.......:lol::lol::lol:

    """"""හැබැයි මේක ලියන්නේ තුන්වේල කාලා දිරවගන්න බැරුව කාලකන්නි වෙච්ච ජීවිත වල අඩුව පුරවගන්න පැය 24ම එලකිරියේ ලැගගෙන මේකේ බාල්දි පෙරලන කුක්කන්ටවත්, """"

    ලක්ශ දෙකක් කියන්නේ මහ ගානක්ද උබට??:rofl::rofl::rofl:
    මොනව කරන්නද නේ? කලකන්නි වෙච්ච ජීවිතයක්. එදා බයිට් වෙච්චා තාම රිදෙනව වගේ

    කුක්කෝ නාවන්නේ නෑ මෙතන. ගිහින් මට නිදහස් වෙලාවක ඔරිජිනල් එකෙන් වරෙන් බයිට් එකට ගන්නම්:rofl::rofl::rofl:

    :rofl::P :lol: හයියෝ කහවණු......
     
    romero2005

    Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    mage arthike me dawas wala nasthar wela tiyenne....kalpana karana eka thamai wadiyenma karanne me dawas wala.aluth deyak thama oluwata awe naha appa
     
    maduranga14

    Member
    Mar 13, 2014
    74
    3
    0
    Sri Lanaka
    අමාරුවෙන් කට්ටක් කාගෙන නැගිටින්න හදන අපි වගේ උංට මේ දෙන්නෙ ලොකු උදව්වක්....පිං සිද්ධවෙනව අයියේ..