අමතර ආදායමක් හදාගමු

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    වටිනා ත්‍රෙඩ් එකක්..මාත් ඔය වැඩේ පටන් අරන් දැන් ටික දවසක් වෙනවා...කික් එකක් තියෙනවා වැඩේ..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;17081026 said:



    මෙන්න මෙහෙමයි ඔය erozan කුක්කව සිද්දෙව්වේ :rofl::rofl:

    http://www.elakiri.com/forum/showthread.php?t=1631340
    මේ මලකඩයො, බුරුව වගෙ ගොන් ආතල් ගන්ඩ එපා. තොට මොනව හරි කියන්ඩ ඔනෙ නම් මම එන්නෙ ඔර්ජිනල් එකෙන් නැතුව,:cool: ෆේක් බස්සගෙන දගලන්නෙ නැ උබල වගෙ.:P:P

    බොට මොනව හරි කියන්ඩ ඔනෙ නම් ෆේක් බස්සන්ඩ,පල මලකඩ හුරන ගරාජ් කොල්ල යන්ඩ බොලා මොකා කියලද හිතාගෙනද ඉන්නෙ.:P:P

    මලක්ඩය ඉන්නෙ හොදටම රිදොගෙන කියලනම් පේනව දාල තියෙන කමෙන්ට් වලින් ඔහොම හිටු බොලා කිච කරන්නෙ ටික ටික. :P:P
     

    aruna47

    Well-known member
  • රත්තරං;17079687 said:
    අද පොඩි විස්තරයක් ලියන්නයි යන්නේ. හැබැයි මේක ලියන්නේ තුන්වේල කාලා දිරවගන්න බැරුව කාලකන්නි වෙච්ච ජීවිත වල අඩුව පුරවගන්න පැය 24ම එලකිරියේ ලැගගෙන මේකේ බාල්දි පෙරලන කුක්කන්ටවත්, පුක කහගන්න නියපොත්ත නැතුව MSc ටෝක් දෙන කුක්කන්ටවත්,මස් බර ඇරෙන්න වෙන කිසි වටිනාකමක් නැති කාලකන්නි ජීවිත වලටවත් නෙමේ.අද මේ කතාකරන්නේ දියුනුවෙන්න හදන හෝ දියුනුවෙන්න අදහසක් බලාපොරොත්තුවක් තියෙන කොල්ලන්ට


    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    එරෝසන් ලිඳේද මන්දා
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    දෙයක් ඉගෙනගන්න උවමනානම් සුදුසුකම් තියෙන එකෙක් ලඟට පලයන්, මුන් වගෙන් ඔන්ලයින් කබරයොන්ට අහුවෙන්න එපා.

    සුදුසුකම් තිබ්බ හෝ නැතා කියල තියන දේවල් ඇත්ත සහ ජීවිතේ හදාගන්න වැදගත් නම් ඒ දේවල් අපේ ජීවිතේට ගත්ත කියල පාඩුවක් වෙන්නේ නෑ.

    උයා කියන විදිහට "රත්තරං" මලකඩ හූරන නිකමෙක් උනත් කියල තියන දේවල් හැදෙන්න කැමති එකෙකුට වැදගත්.තමන්ගේ ජීවිතේ කාලකන්නි උනා කියල අනුන්ගේ ජීවිත කාලකන්නි කරන්න හොද නෑ නේද..
     

    aruna47

    Well-known member
  • මේ මලකඩයට ඉරිසියාකරනව? මූ මොන කුක්කෙක්ද?:rofl:

    දෙයක් ඉගෙනගන්න උවමනානම් සුදුසුකම් තියෙන එකෙක් ලඟට පලයන්, මුන් වගෙන් ඔන්ලයින් කබරයොන්ට අහුවෙන්න එපා.

    රෝසාන් පුදෙයි
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    good thread machan

    රට ජාතිය වෙනුවෙන් ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම බොන්න අමතක කරන්න එපා.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ මලකඩයට ඉරිසියාකරනව? මූ මොන කුක්කෙක්ද?:rofl:

    දෙයක් ඉගෙනගන්න උවමනානම් සුදුසුකම් තියෙන එකෙක් ලඟට පලයන්, මුන් වගෙන් ඔන්ලයින් කබරයොන්ට අහුවෙන්න එපා.

    බම්ප් එකකට ගෙවන රුපියල් 2 ගෙවාගන්න බැරිද? :P

    5pmdog.gif


    තව පොඩ්ඩක් නටපන් එරෝසාන්... මොකෝ දැන් ඔරිජිනල් එකෙන් සමාජෙට මූන දෙන්න බැරිද?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :angry: කවුද බොල මාමා.......?? :angry:

    මම අහගෙන මාලබේ ඉගෙනගන්න දහ අටේ විස්සේ කෙල්ලෝ කියනවා යුරාජ් මාමගෙන් ලැප්ටොප් එකක් ගන්න ඕනේ, සාදාරනව බිස්නස් කරන වයසක මනුස්සය කියල :P:P:P


    මචන් එරෝසාන්ගේ ජාතියේ බලු කුක්කෙක් හොයාගන්න නැද්ද ඔය පැත්තේ?
     

    xxneonxx

    Member
    Nov 30, 2013
    107
    6
    0

    සුදුසුකම් තිබ්බ හෝ නැතා කියල තියන දේවල් ඇත්ත සහ ජීවිතේ හදාගන්න වැදගත් නම් ඒ දේවල් අපේ ජීවිතේට ගත්ත කියල පාඩුවක් වෙන්නේ නෑ.

    උයා කියන විදිහට "රත්තරං" මලකඩ හූරන නිකමෙක් උනත් කියල තියන දේවල් හැදෙන්න කැමති එකෙකුට වැදගත්.තමන්ගේ ජීවිතේ කාලකන්නි උනා කියල අනුන්ගේ ජීවිත කාලකන්නි කරන්න හොද නෑ නේද..
    මලකඩයට බනින මිනිස්සු කාලකණ්ණි වෙන්නෙ කොහොමද? මොන පදනමෙන්ද?:rofl: මලකඩයගෙන් ඉගෙනගන්නෙ මලකඩයො විතරයි. තකට තක:rofl:
     
    Last edited: