අමතර ආදායමක්

RHDK

Active member
  • Mar 10, 2013
    171
    47
    28
    යාලුවනේ රැකියාවක් කරන ගමන් අමතර ආදායමක් ලබාගත හැකි අවස්ථා කිහිපයක් තියෙනවා. කැමති අය message කරන්න.

    මචන් option කිහිපයක් තියෙනවා.පොඩි කට්ටක් කන්නත් වෙනවා.හැබැයි ගොඩ යන්න පුලුවන්

    1.Solar power
    මචන් electricity bill එක වැඩියෙන් එන ගෙදරකට හරි බිස්නස් කරන අයතනයකට හරි කතා කරලා solar එකක් ගන්න අදහසක් තියනවනම් අපිට සෙට් කරන්න.ස ම් එක හරි ගියොත් 30000-40000 අතර ගානක් අපි දෙනවා වැඩේ සෙට් කරන කෙනාට.
    කරන්න තියෙන්නෙ ගිය මාසේ electricity bill එක්ක contact details එවන එක.දැනට මාසෙට ජොබ් 10 කරන උන් ඉන්නව. එච්චර නැතත් මාසෙට 2 කරත් මදිද.

    මචන්ලා දියුණු වෙන්න උපදෙස් දෙන්න ඔන තරම් හිටියාට දියුණු වෙන්න අවස්ථාක් දෙන්නෙ බොහොම කලාතුරකින්:yes:.

    තවත් option කිහිපයක් තියෙනවා යන විදියට බලමු;).

    ගල් මුල් මල් එක ලෙස බලාපොරොත්තු වෙමි:cool:. ජය වේවා.
     
    Last edited:

    kosi

    Junior member
  • Dec 1, 2006
    239
    8
    18
    යාලුවනේ රැකියාවක් කරන ගමන් අමතර ආදායමක් ලබාගත හැකි අවස්ථා කිහිපයක් තියෙනවා. කැමති අය message කරන්න.

    bump
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    මචන්ලා ගලුත් නැහැ මලුත් නැහැ reply එකක්වත් නැහැ :P. හැබැයි 500 විතර බලලා තියෙනවා. උඹලගෙ අදහස් ටිකක් දාන්න් පුලුවන්නම් හොන්දයි. කාටවත් සල්ලි ප්‍රශ්න නැද්ද නැත්නම් මේ ගැන අදහසක් නැද්ද . කරන්න බැහැ වගෙයි කියල sure එකක් නැද්ද.

    පුලුවන්නම් අදහසක් දාන්න
     
    • Like
    Reactions: King_cobra

    vijayantha

    Member
    Apr 5, 2009
    8
    0
    1
    Bandaragama
    contct

    යාලුවනේ රැකියාවක් කරන ගමන් අමතර ආදායමක් ලබාගත හැකි අවස්ථා කිහිපයක් තියෙනවා. කැමති අය message කරන්න.

    මචන් option කිහිපයක් තියෙනවා.පොඩි කට්ටක් කන්නත් වෙනවා.හැබැයි ගොඩ යන්න පුලුවන්

    1.Solar power
    මචන් electricity bill එක වැඩියෙන් එන ගෙදරකට හරි බිස්නස් කරන අයතනයකට හරි කතා කරලා solar එකක් ගන්න අදහසක් තියනවනම් අපිට සෙට් කරන්න.ස ම් එක හරි ගියොත් 30000-40000 අතර ගානක් අපි දෙනවා වැඩේ සෙට් කරන කෙනාට.
    කරන්න තියෙන්නෙ ගිය මාසේ electricity bill එක්ක contact details එවන එක.දැනට මාසෙට ජොබ් 10 කරන උන් ඉන්නව. එච්චර නැතත් මාසෙට 2 කරත් මදිද.

    මචන්ලා දියුණු වෙන්න උපදෙස් දෙන්න ඔන තරම් හිටියාට දියුණු වෙන්න අවස්ථාක් දෙන්නෙ බොහොම කලාතුරකින්:yes:.

    තවත් option කිහිපයක් තියෙනවා යන විදියට බලමු;).

    ගල් මුල් මල් එක ලෙස බලාපොරොත්තු වෙමි:cool:. ජය වේවා.

    contact number eka denna
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    මචන්ලා ගලුත් නැහැ මලුත් නැහැ reply එකක්වත් නැහැ :P. හැබැයි 500 විතර බලලා තියෙනවා. උඹලගෙ අදහස් ටිකක් දාන්න් පුලුවන්නම් හොන්දයි. කාටවත් සල්ලි ප්‍රශ්න නැද්ද නැත්නම් මේ ගැන අදහසක් නැද්ද . කරන්න බැහැ වගෙයි කියල sure එකක් නැද්ද.

    පුලුවන්නම් අදහසක් දාන්න

    වැඩි විස්තර ඉල්ලලා තියෙනවනේ කට්ටිය. කෝ දාලා නෑනේ.