යාලුවනේ රැකියාවක් කරන ගමන් අමතර ආදායමක් ලබාගත හැකි අවස්ථා කිහිපයක් තියෙනවා. කැමති අය message කරන්න.
මචන් option කිහිපයක් තියෙනවා.පොඩි කට්ටක් කන්නත් වෙනවා.හැබැයි ගොඩ යන්න පුලුවන්
1.Solar power
මචන් electricity bill එක වැඩියෙන් එන ගෙදරකට හරි බිස්නස් කරන අයතනයකට හරි කතා කරලා solar එකක් ගන්න අදහසක් තියනවනම් අපිට සෙට් කරන්න.ස ම් එක හරි ගියොත් 30000-40000 අතර ගානක් අපි දෙනවා වැඩේ සෙට් කරන කෙනාට.
කරන්න තියෙන්නෙ ගිය මාසේ electricity bill එක්ක contact details එවන එක.දැනට මාසෙට ජොබ් 10 කරන උන් ඉන්නව. එච්චර නැතත් මාසෙට 2 කරත් මදිද.
මචන්ලා දියුණු වෙන්න උපදෙස් දෙන්න ඔන තරම් හිටියාට දියුණු වෙන්න අවස්ථාක් දෙන්නෙ බොහොම කලාතුරකින්
.
තවත් option කිහිපයක් තියෙනවා යන විදියට බලමු
.
ගල් මුල් මල් එක ලෙස බලාපොරොත්තු වෙමි
. ජය වේවා.
මචන් option කිහිපයක් තියෙනවා.පොඩි කට්ටක් කන්නත් වෙනවා.හැබැයි ගොඩ යන්න පුලුවන්
1.Solar power
මචන් electricity bill එක වැඩියෙන් එන ගෙදරකට හරි බිස්නස් කරන අයතනයකට හරි කතා කරලා solar එකක් ගන්න අදහසක් තියනවනම් අපිට සෙට් කරන්න.ස ම් එක හරි ගියොත් 30000-40000 අතර ගානක් අපි දෙනවා වැඩේ සෙට් කරන කෙනාට.
කරන්න තියෙන්නෙ ගිය මාසේ electricity bill එක්ක contact details එවන එක.දැනට මාසෙට ජොබ් 10 කරන උන් ඉන්නව. එච්චර නැතත් මාසෙට 2 කරත් මදිද.
මචන්ලා දියුණු වෙන්න උපදෙස් දෙන්න ඔන තරම් හිටියාට දියුණු වෙන්න අවස්ථාක් දෙන්නෙ බොහොම කලාතුරකින්
.තවත් option කිහිපයක් තියෙනවා යන විදියට බලමු
.ගල් මුල් මල් එක ලෙස බලාපොරොත්තු වෙමි
. ජය වේවා.
Last edited: