අමන තුච්ච මිනිස්සු
උබලම ගස් කපල බිල්ඩින් හදල රස්නෙ වැඩි වෙනකොට ආයෙ ගස් හිටවනව නේද . ඒකත් හිටවන්නෙ උබලට ඕන ගස් . ඒ උනාට උබල කපපු ගෙඩි හැදෙන ගස්වල ගෙඩි කාල ජීවත් උන සත්තු උබල හිටෝන ගස්වල පොතුද කන්නෙ.
උබල දිය කඩිති වහල බිල්ඩින් හදල ඒවට ටැප් වලින් වතුර ගන්නකොට ඒ දියකඩිති වලින් වතුර බීපු සත්තුන්ට පොකුනක් වත් හදනවද බන් .
උබලට රස්නෙ වෙනකොට A/C දාගත්තට ටැප් එකෙන් එන වතුර බිව්වට හෙවනට ඉන්න ගහක් නැතුව බොන්න වතුරටිකක් නැතුව පට්ට රස්නෙ ඇවිදින අහින්සක සත්තු දුක් විදල මැරෙන්නෙ උබට මොන වරදක් කරාටද බන්
උබට වත් මටවත් මේ කරන පව් වල හැටියට නිවන් අවබෝද වෙන්නෙ නෑ මනුස්ස ආත්මයක් තියනකන් .
වරෙන් පව් අඩුකරගන්න

Last edited: