අමන තුච්ච මිනිස්සු

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අමන තුච්ච මිනිස්සු

    උබලම ගස් කපල බිල්ඩින් හදල රස්නෙ වැඩි වෙනකොට ආයෙ ගස් හිටවනව නේද . ඒකත් හිටවන්නෙ උබලට ඕන ගස් . ඒ උනාට උබල කපපු ගෙඩි හැදෙන ගස්වල ගෙඩි කාල ජීවත් උන සත්තු උබල හිටෝන ගස්වල පොතුද කන්නෙ.

    උබල දිය කඩිති වහල බිල්ඩින් හදල ඒවට ටැප් වලින් වතුර ගන්නකොට ඒ දියකඩිති වලින් වතුර බීපු සත්තුන්ට පොකුනක් වත් හදනවද බන් .

    උබලට රස්නෙ වෙනකොට A/C දාගත්තට ටැප් එකෙන් එන වතුර බිව්වට හෙවනට ඉන්න ගහක් නැතුව බොන්න වතුරටිකක් නැතුව පට්ට රස්නෙ ඇවිදින අහින්සක සත්තු දුක් විදල මැරෙන්නෙ උබට මොන වරදක් කරාටද බන්

    උබට වත් මටවත් මේ කරන පව් වල හැටියට නිවන් අවබෝද වෙන්නෙ නෑ මනුස්ස ආත්මයක් තියනකන් .

    වරෙන් පව් අඩුකරගන්න
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ අද ඇවිදිනකෝට පෑගිලා කුඹි කියක් මැරෙන්න ඇද්ද ? උඹ මහා තුච්ච අමන මනුස්සයෙක්... එකතැනකට වෙලා හිටපං කුඹි පාගා පාගා ඇවිදින්නේ නැතුව... :sorry:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මම නම් ගස් කපලා නැහැ ගස් හිටවනව මිසක්.ඕව කියන්න ඕන අපිට නෙමෙයි දේශපාලනය කරන උන්ට.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹ අද ඇවිදිනකෝට පෑගිලා කුඹි කියක් මැරෙන්න ඇද්ද ? උඹ මහා තුච්ච අමන මනුස්සයෙක්... එකතැනකට වෙලා හිටපං කුඹි පාගා පාගා ඇවිදින්නේ නැතුව... :sorry:

    කූබි කොහෙද බන් . උන් දැන් වද වෙලා . වැලි නම් පෑගෙනව . පව්ද දන්නෙ නෑ :(:(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කූබි කොහෙද බන් . උන් දැන් වද වෙලා . වැලි නම් පෑගෙනව . පව්ද දන්නෙ නෑ :(:(

    හොඳට අවදානය කොමු කරලා බලපන් උඹ දවසකට කුඹි , මදුරුවෝ වගේ පොඩි සත්තු කියක් මරණවද කියල...

    උඹ මස් කන්නේ නම් නැතුව ඇතිනේ නේද ? :)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මම නම් ගස් කපලා නැහැ ගස් හිටවනව මිසක්.ඕව කියන්න ඕන අපිට නෙමෙයි දේශපාලනය කරන උන්ට.

    :lol::lol::lol::lol::lol: ඔන්න ආව මේකෙත් බොක දාන්න. ගහක් හිටවන්න ගියත් මහින්ද ,රනිල් මයිත්‍රී අනුර . උබ ගිහින් කියපන් එතකන් අපි දෙතුන්දෙනෙක් හරි සෙට්වෙලා හිටවන්නම්
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හොඳට අවදානය කොමු කරලා බලපන් උඹ දවසකට කුඹි , මදුරුවෝ වගේ පොඩි සත්තු කියක් මරණවද කියල...

    උඹ මස් කන්නේ නම් නැතුව ඇතිනේ නේද ? :)

    :cool::cool: උබ ගාව මොන මස් ද තියෙන්නෙ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    උඹ අද ඇවිදිනකෝට පෑගිලා කුඹි කියක් මැරෙන්න ඇද්ද ? උඹ මහා තුච්ච අමන මනුස්සයෙක්... එකතැනකට වෙලා හිටපං කුඹි පාගා පාගා ඇවිදින්නේ නැතුව... :sorry:

    Pagenne hithala newey nam aulak naha machan
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    :lol::lol::lol::lol::lol: ඔන්න ආව මේකෙත් බොක දාන්න. ගහක් හිටවන්න ගියත් මහින්ද ,රනිල් මයිත්‍රී අනුර . උබ ගිහින් කියපන් එතකන් අපි දෙතුන්දෙනෙක් හරි සෙට්වෙලා හිටවන්නම්

    බොක දාන්න නම් අාවේ නැහැ බ්‍රෝ බොක දාන්න බැහැනේ ත්‍රෙඩ් ඵකක නේද?..මම කිව්වේ ගස් කපන ඵක ගැන.අපි ගස් කපන්නේ නැහැනේ ඕවා කපන උන්ට කිව්වොත් නාකද??ඔය තරම් තරහ ගන්න ඵපා ඉතිම් ඒක කිව්ව කියල..:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :cool::cool: උබ ගාව මොන මස් ද තියෙන්නෙ

    කැස්බෑ මස් ටිකක් හම්බුනා...:baffled:

    Pagenne hithala newey nam aulak naha machan

    ඒ උනාට උන් මැරෙනවනේ.... ගස් නොකප ඉන්නවා වගේ ඇවිදින්නේ නැතුවත් හිටිය නම් උන්ට ජිවත් වෙන්න සලස්සන්න තිබ්බ...:(
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :sorry::sorry::sorry: කරියක් ගහල තියපන් . මන් බෝතලයක් අරන් එන්නම් හවසට :P:P

    හ්ම්ම්,,, :cool:

    බාගයක් ගහල ගහක් ඉන්දල ඉතුරු බාගේ ගහමු...
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උබේ කතාවට මට සියැටල්ව මතක් වුනා. :rolleyes:

    quote-only-when-the-last-tree-has-died-and-the-last-river-has-been-poisoned-and-the-last-fish-chief-seattle-133-96-41.jpg