අමරණීය සොල්දාදුවන් විසි නවය

redundent

Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    අමරණීය සොල්දාදුවන් විසි නවය

    12108125_1527386740884826_883083859753275768_n.jpg

    අමරණීය සොල්දාදුවන් විසි නවය

    1. දෙවන ලුතිනන් S U අලදෙනිය
    2. ලාන්ස් කොප්රල් Y G ගාමිනී කුලරත්න (හසලක ගාමිණී)
    3. දෙවන ලුතිනන් K W T නිශ්ශන්ක
    4. මාණ්ඩලික නිලධාරී H P B ගුණසේකර
    5. ලාන්ස් කොප්රල් W I M සෙනෙවිරත්න
    6. ලුතිනන් කර්නල් A F ලෆිර්
    7. කපිතාන් G S ජයනාත්
    8. මේජර් A J L ජයසින්හ
    9. මේජර් K A ගමගේ
    10. කපිතාන් U G S සමරනයක
    11. කපිතාන් H M K I මේඝවර්ණ
    12. සෑරයන් H G S බන්ඩර
    13. කොප්රල් P N සුරන්ග
    14. කොප්රල් P M N පුශ්පකුමාර
    15. කොප්රල් D M S චන්ද්රසිරි බන්ඩර
    16. ලාන්ස් කොප්රල් K චන්දන
    17. ආදුනික සෙබල R M D M රත්නායක
    18. ලාන්ස් කොප්රල් A M M P අබේසින්හ
    19. ආධුනික සෙබල A M B H G අබේරත්න බන්ඩා
    20. සාමාන්ය සෙබල T G R දයානන්ද
    21. ලුතිනන් P N පුන්සිරි
    22. දෙවන ලුතිනන් W D ජයතිලක
    23. සෑරයන් K G N L R පෙරේරා
    24. කොප්රල් K P D T ගුණසේකර
    25. ලාන්ස් කොප්රල් H A නිලන්තකුමාර
    26. ලාන්ස් කොප්රල් S V A M පුශ්පමාල්
    27. ලුතිනන් J L D S විජේතුන්ග
    28. සුලු නිලධාරී K G ශාන්ත
    29. බලඝන නායක T D S සිල්වාපුල්ලේ

    පරම වීර විභුශන පදක්කම් ලාභින් මොවුන් 29 දෙනා පමනක් වේ.
    මෙය ශ්රි ලාන්කීය හමුදා සොල්දාදුවෙකුගේ වීරත්වය සඳහා පිරිනෑමෙන ඉහලම සම්මානය වේ.
    මෙම පද්ක්කම ලෑබීම සඳහා ඔවුන්:
    1. ස්ව කෑමෑත්තෙන් ඉතා භිහිසුනු ප්රහාරයකට ඉදිරිපත් වියයුතුය.
    2. මෙම ප්රහාරයේදී සිය ජීවිතය පූජාවිය යුතුය
    3. මෙම ක්රියාව නිසා තම සහොදර සොල්දදුවන් ගේ ජීවිත ආරශා වියයුතුය. විශාල විනාශයක් වෑලෑක්වීමට පුලුවන් වූවා විය යුතුය.
    මොවුන්ගේ වෑඩි පිරිසක් තරුනයන්ය. පරිනතම රනවිරුවා 39 හෑවිරිදි ලුතිනන් කර්නල් ලෆිර් ය, බාලයා 19 හෑවිරිදි සාමාන්ය සෙබල රත්නායකය, දස දෙනෙකු වයස 25 අඩුවු අතර, නව දෙනෙකු 26-30 වයස් පරතරයේ වුහ, 20 දෙනෙකු දුශ්කර ප්රදේශවල අඩු ආදායම් ලාභි පිරිසක් වුහ.
    මෙම පොතෙහි විස්තර වන්නේ මොවුන් තම ජීවිත පරදුවට තබා කල අභීත වික්රමයන්ය.
    මේ පොතෙහි කර්තෘ භාගය ජාතික රණවිරු සෙවා අධිකාරියට පිරිනමන ආධාරයකි.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොතේ නම මොකක්ද? ගන්න තියෙන්නේ කොහෙද
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මට ඔය සමන්දව පොඩි අදහසක් තියනවා. ත්‍රේඩ් එකේ අවසර නම් කියන්නම්. මේවා ටිකක් කැලබෙන කතාවක් රෙප් කැපෙන සීන් එකක්. උබේ ත්‍රේඩ් එක සුදුසු නැ වගේ නම් මගේ මතේට ඒක ගැන විවද කරන්න එපා එලකිරි කට්ටිය. එතනින්ම අත හැරලා දාන්ට. ඔය සුදුසුකම් බලපුවහම මට හිතුනේ, අපිට ඔය අය මහා මෙරක්. විරුවන්. ඔව් ඒක ඇත්ත. ඔය මිනිස්සුන්ට හිස නමා අචාර කරනවා. ඔය විදියටම, ප්‍රතිවිරුද්ද කන්ඩායමේ සෙට් එකකුත් ඉන්නවා නේද? ඒ උනුත් ඒ උන්ට වීරයො වෙනවා නේද?
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    මට ඔය සමන්දව පොඩි අදහසක් තියනවා. ත්‍රේඩ් එකේ අවසර නම් කියන්නම්. මේවා ටිකක් කැලබෙන කතාවක් රෙප් කැපෙන සීන් එකක්. උබේ ත්‍රේඩ් එක සුදුසු නැ වගේ නම් මගේ මතේට ඒක ගැන විවද කරන්න එපා එලකිරි කට්ටිය. එතනින්ම අත හැරලා දාන්ට. ඔය සුදුසුකම් බලපුවහම මට හිතුනේ, අපිට ඔය අය මහා මෙරක්. විරුවන්. ඔව් ඒක ඇත්ත. ඔය මිනිස්සුන්ට හිස නමා අචාර කරනවා. ඔය විදියටම, ප්‍රතිවිරුද්ද කන්ඩායමේ සෙට් එකකුත් ඉන්නවා නේද? ඒ උනුත් ඒ උන්ට වීරයො වෙනවා නේද?

    :oo::oo::baffled::dull:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    අපි තාම එතනට ඇවිත් නැ මචන්. මේක රටවල් දෙකක් අතර වෙච්ච යුද්දයක් නෙමෙයි නිසා ඔක ටිකක් අමාරුයි. ත්‍රස්තවාදී කන්ඩායමක් නිසා පිලිගැනීමක් කවදාවත් හම්බ වෙන්නේ නැ. ඒක 100% හරි. ජර්මනියෙත් උනේ ඒක. නමුත් රටක් එක්ක යුද වදුනා නම් අද ජපානේ, ඇමෙරිකාව වගේ වෙයි කියලා මම හිතන්නේ නැ ලන්කාවේ මිනිස්සු කවදාවත්. තාමත් 1948 සුද්දට බනින මිනිස්සු ඉන්න රටේ කවදාවත් ඔය යුද්දය අමතක කලාට හිතේ වයිරය අමතක වෙන්නේ නැ දෙගොල්ලොන්ටම. මොකද දෙගොල්ලොම එක රටේ මිනිස්සු. එක වගේ ගොබ්බ ජාතියක්.. අවුරුදු 30 කෙලගෙන රට වලපල්ලට යැව්වේ ඉන්දියාව, පකිස්තානේ කෙලගත්ත විදියටවත් ජර්මනිය එන්ගලන්තේ කෙල ගත්ත විදියටවත් ඇමෙරිකාව ජපානේ කෙලගත්ත විදියටවත් නෙමෙයි.. කවදාවත් ලන්කාවේ දෙමල සින්හල ගැටුම ලිහෙන්නේ නැ. අවුරුදු දහස් ගානක් කෙලිය ගැටුමක් ඔක. ලිහෙන්නේත් නැ ලිහන්නත් බැ.
     
    • Like
    Reactions: snm1990

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ISIS එක කියන්නේ terrorist ල නෙමේ Islam ආගම වෙනුවෙන් සටන් කරන අය
    කොටි කියන්නේ terrorist ල නෙමේ දෙමළ මිනිස්සුන්ගේ අයිතිය නිජ භූමිය වෙනුවෙන සටන් කරන අය පක තමයි දැන් පොන්න ආණ්ඩුව ගානට පෙන්නන්න හදන්නේ කොටි කියන්නේ ත්‍රස්තවාදියෝ නෙමේ ජාතිය වෙනුවෙන් සටන් කරපු සෙට් එකක් කියල . කොටි හරි කියල රටෙන් වෙනම කෑල්ලකට ජාතිය අනුව වේනම් නිති ඕන කියන දෙමළ උන් කියන්නේ ජාති වාදි පරයො.
    මේ අය මැරිල තින්නේ රට වෙනුවෙන් මිසක් ජතිවදේ වෙනුවෙන් නෙමේ.
    හසක ගාමිණී කියන්නේ අරන්තලාවේ bus එකට වෙඩි තියපු වෙලවවේ බේරුන පොඩි හමුදුරෝවෝ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,773
    113
    අපි තාම එතනට ඇවිත් නැ මචන්. මේක රටවල් දෙකක් අතර වෙච්ච යුද්දයක් නෙමෙයි නිසා ඔක ටිකක් අමාරුයි. ත්‍රස්තවාදී කන්ඩායමක් නිසා පිලිගැනීමක් කවදාවත් හම්බ වෙන්නේ නැ. ඒක 100% හරි. ජර්මනියෙත් උනේ ඒක. නමුත් රටක් එක්ක යුද වදුනා නම් අද ජපානේ, ඇමෙරිකාව වගේ වෙයි කියලා මම හිතන්නේ නැ ලන්කාවේ මිනිස්සු කවදාවත්. තාමත් 1948 සුද්දට බනින මිනිස්සු ඉන්න රටේ කවදාවත් ඔය යුද්දය අමතක කලාට හිතේ වයිරය අමතක වෙන්නේ නැ දෙගොල්ලොන්ටම. මොකද දෙගොල්ලොම එක රටේ මිනිස්සු. එක වගේ ගොබ්බ ජාතියක්.. අවුරුදු 30 කෙලගෙන රට වලපල්ලට යැව්වේ ඉන්දියාව, පකිස්තානේ කෙලගත්ත විදියටවත් ජර්මනිය එන්ගලන්තේ කෙල ගත්ත විදියටවත් ඇමෙරිකාව ජපානේ කෙලගත්ත විදියටවත් නෙමෙයි.. කවදාවත් ලන්කාවේ දෙමල සින්හල ගැටුම ලිහෙන්නේ නැ. අවුරුදු දහස් ගානක් කෙලිය ගැටුමක් ඔක. ලිහෙන්නේත් නැ ලිහන්නත් බැ.

    මේක ලෙහුන දවසට ඔය රට ජාතිය වෙනුවෙන් අභීතව පෙනීසිටින දේශපාලුවන්ට ඇපත් නැති වෙනවා. උන්ගේ එකම තුරුම්බුව මේ විදිහට ජාතී වලට බෙදල උන් සමගියෙන් කුට්ටිය කඩාගන්න එක.

    අවුරුදු 70කම උනේ මේක, මේ යන විදිහට තව අවුරුදු 100ක් ගියත් මේකම තම. අපේ උන්ගේ උපන් ගෙයි මෝඩකම් අරින්න බෑ (බහුතරයකගේ)
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේක ලෙහුන දවසට ඔය රට ජාතිය වෙනුවෙන් අභීතව පෙනීසිටින දේශපාලුවන්ට ඇපත් නැති වෙනවා. උන්ගේ එකම තුරුම්බුව මේ විදිහට ජාතී වලට බෙදල උන් සමගියෙන් කුට්ටිය කඩාගන්න එක.

    අවුරුදු 70කම උනේ මේක, මේ යන විදිහට තව අවුරුදු 100ක් ගියත් මේකම තම. අපේ උන්ගේ උපන් ගෙයි මෝඩකම් අරින්න බෑ (බහුතරයකගේ)
    අවුරුදු සිය ගානක් තිස්සේ බලයට දෙමල සින්හල උන් කෙලගත්තා රට උගස් තියලා. දුටුගැමුනු එලාර කාලේ උනෙත් ඔය දේම තමා. ඉතිහාසේ ලියවුනේ ඒක රට වෙනුවෙන් කරපු දෙයක් හැටියට. නමුත් ඒක බලය මත වෙච්ච දෙයක් එදා එලාර දුටුගැමුනු යුද්දේ වගේම තමා මේ කාලේ ඔය එල්ටීටීඊ ඊලාම් යුද්දේ.. අපිට ස්තීරව කියන්න බැ 2100 වෙනකොට ඔක තව විදියකට පටන් ගනොගනීයි කියලා. මට ස්තීරයි එකක්. ඒ තමා ප්‍රබාකරන් නෙමෙයි ඔකේ අවසානය. එලාර නෙමෙයි දුටුගැමුනුගේ යුද්දේ අවසානය. ඉස්සරහට තව එලාරලා ප්‍රබාකරන්ලා දුටුගැමුනුලා, මහින්දලා රනිල්ලා, සිරාලා, ෆොන්සේකලා මේක කන්ටිනුයි කරාවි යහමින්.
     
    මේක සම්පූර්නම අර්තකතනය කරන්නේ දෙගොල්ලොම වැරදියට. මේ මැරුනේ එල්ටීටීඊ වේවා සින්හල වෙවා එක රටේ මිනිස්සු. ඔය යුද්දේ නොතිබ්බානම් රටේ මානව සම්පතට උදව් කරන මිනිස්සු.. තරුන පරම්පරාව. මට තෙරුම් ගන්න බැරි එක රටක මිනිස්සු මෙහෙම වයිරයකින් ඉන්නේ ඇයි කියලා. විජේවීර මේ වගේම කොල්ලො එකතු කරගෙන ගේමක් ගැහුවහම අද සින්හල මිනිස්සු උන්ටත්‍රස්තවාදී කියන්නේ නැනේ.. උන්ව ඉල්මහා විරු සමරුව කියලා සමරනවා. විජේවීරගේ සෙල්ලම් සින්හල මිනිහා අනුමත කරනවා ඌ අපේ එකෙක් නිසා. ප්‍රබාකරන්ගේ සෙල්ලන් ත්‍රස්තවාදී කියනවා ඌ පිට එකෙක් නිසා. හැබැයි දෙන්නම කලේ එකම වැඩේ. ප්‍රබාකරන් දෙමලුන්ට වීරයෙක්. විජේවීර සින්හලුන්ට වීරයෙක්. එකම රටේ දෙගොල්ලොක් කෙලගන්නවා මේක අපේ කියාගෙන. අන්තිමට උන්ටත් නැ මුන්ටත් නැ.
     
    එක තම බන් කියන්නේ, මේක කන්ටිනියු කරේ නැත්නම් ලංකාවේ 99% දේශපාලුවන්ට පැවැත්මක් නෑ... උබ කවදවත් අහල තියේද ඔය ඇමතියෙක් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක නැවතිලා බෙහෙත් ගත්ත කියල?
    අපේ මීහරක් මේක තේරුම් ගන්නේ නැනේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේක ලෙහුන දවසට ඔය රට ජාතිය වෙනුවෙන් අභීතව පෙනීසිටින දේශපාලුවන්ට ඇපත් නැති වෙනවා. උන්ගේ එකම තුරුම්බුව මේ විදිහට ජාතී වලට බෙදල උන් සමගියෙන් කුට්ටිය කඩාගන්න එක.

    අවුරුදු 70කම උනේ මේක, මේ යන විදිහට තව අවුරුදු 100ක් ගියත් මේකම තම. අපේ උන්ගේ උපන් ගෙයි මෝඩකම් අරින්න බෑ (බහුතරයකගේ)
    මේ රට ටික කාලෙකට ආයේ බ්‍රිතාන්යට හරි නෙදර්ලන්තෙට හරි ප්‍රන්ශෙට හරි බැරිමනම් ජපානෙට හරි චීනෙට හරි දුන්නනම් කොලනියක් හැටියට කරගෙන යන්න කියලා. මේ රට මීට වඩා දියුනුයි. ලන්කාවේ උන් පාලනය කරන්න ලන්කාවේ උන් සෙට් වෙන්නේ නැ. මේක පාලනය කරන්න ඔනා පිට එකෙක්මයි.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,773
    113
    මේක සම්පූර්නම අර්තකතනය කරන්නේ දෙගොල්ලොම වැරදියට. මේ මැරුනේ එල්ටීටීඊ වේවා සින්හල වෙවා එක රටේ මිනිස්සු. ඔය යුද්දේ නොතිබ්බානම් රටේ මානව සම්පතට උදව් කරන මිනිස්සු.. තරුන පරම්පරාව. මට තෙරුම් ගන්න බැරි එක රටක මිනිස්සු මෙහෙම වයිරයකින් ඉන්නේ ඇයි කියලා. විජේවීර මේ වගේම කොල්ලො එකතු කරගෙන ගේමක් ගැහුවහම අද සින්හල මිනිස්සු උන්ටත්‍රස්තවාදී කියන්නේ නැනේ.. උන්ව ඉල්මහා විරු සමරුව කියලා සමරනවා. විජේවීරගේ සෙල්ලම් සින්හල මිනිහා අනුමත කරනවා ඌ අපේ එකෙක් නිසා. ප්‍රබාකරන්ගේ සෙල්ලන් ත්‍රස්තවාදී කියනවා ඌ පිට එකෙක් නිසා. හැබැයි දෙන්නම කලේ එකම වැඩේ. ප්‍රබාකරන් දෙමලුන්ට වීරයෙක්. විජේවීර සින්හලුන්ට වීරයෙක්. එකම රටේ දෙගොල්ලොක් කෙලගන්නවා මේක අපේ කියාගෙන. අන්තිමට උන්ටත් නැ මුන්ටත් නැ.

    දෙපැත්තෙන්ම මරුනේ තරුණ කොල්ලෝ, මේ ජීවිත නැති වෙන්නේ නැතුව තිබ්බනම් අද අපිට කොච්චර දේවල් ලැබිල තියෙයිද.
    සංග මුරලි, සුසන්තික තර්ජනී වගේ ක්‍රීඩා පැත්තෙන්, ඉන්ගිනේරු, දොස්තරවරු කොච්චර වටිනා ජීවිතද.
    ඔය යුද්දේ අවේ නැත්නම් අපේ රටට කොච්චර ව්‍යපාර එයිද.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එක තම බන් කියන්නේ, මේක කන්ටිනියු කරේ නැත්නම් ලංකාවේ 99% දේශපාලුවන්ට පැවැත්මක් නෑ... උබ කවදවත් අහල තියේද ඔය ඇමතියෙක් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක නැවතිලා බෙහෙත් ගත්ත කියල?
    අපේ මීහරක් මේක තේරුම් ගන්නේ නැනේ.
    අනිවාර්යෙන් මචන්. මේ රටේ මිනිස්සු හරිම මොඩයි.. ගව රැලක් ගානයි. ඔහේ දක්කන දිහැක යනවා. කාලෙකට කොල උන් දක්කනවා, කාලෙකට නිල් උන් දක්කනවා. එදා මෙදා තුර මේ රටේ බලයට මූලික උන් පාලනය කලා මිසක රටට කරපු එකෙක්වත් නැ. රජ කාලෙත් රට වටේ රාජදානී හද හද බලේට රවුම් ගැහුවා මිසක් මිනිස්සු ගැන හිතුවේ නැ. අදත් එහෙමයි..
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,773
    113
    මේ රට ටික කාලෙකට ආයේ බ්‍රිතාන්යට හරි නෙදර්ලන්තෙට හරි ප්‍රන්ශෙට හරි බැරිමනම් ජපානෙට හරි චීනෙට හරි දුන්නනම් කොලනියක් හැටියට කරගෙන යන්න කියලා. මේ රට මීට වඩා දියුනුයි. ලන්කාවේ උන් පාලනය කරන්න ලන්කාවේ උන් සෙට් වෙන්නේ නැ. මේක පාලනය කරන්න ඔනා පිට එකෙක්මයි.

    අනිවා, එකටනම් 100% එකගයි මචන්. මේක කිවම අපේ උන් කියන්නේ අපේ සංස්කෘතිය විනාස වෙනවා කියල. හැබැයි අපිට කියල මොකක්ද දැන් තියෙන සංස්කෘතිය.. පිරිමි ඔක්කොම වගේ බේබද්දෝ වගේ බොනවා.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,773
    113
    අනිවාර්යෙන් මචන්. මේ රටේ මිනිස්සු හරිම මොඩයි.. ගව රැලක් ගානයි. ඔහේ දක්කන දිහැක යනවා. කාලෙකට කොල උන් දක්කනවා, කාලෙකට නිල් උන් දක්කනවා. එදා මෙදා තුර මේ රටේ බලයට මූලික උන් පාලනය කලා මිසක රටට කරපු එකෙක්වත් නැ. රජ කාලෙත් රට වටේ රාජදානී හද හද බලේට රවුම් ගැහුවා මිසක් මිනිස්සු ගැන හිතුවේ නැ. අදත් එහෙමයි..

    රජවරු අඩුමගානේ මොනවා හරි කරා බන්, මේ හැතිකරේ මොනවද පහුගිය අවුරුදු 70ට කරේ. බලපන් තම දුවන්නේ සුද්ද හදපු කොච්චි පාරවල් වල. හැබැයි ඕව කිවම අපිට 2500 ඉතිහාසයක් තියනවා කියල තම කයිවාරුව.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එක තම බන් කියන්නේ, මේක කන්ටිනියු කරේ නැත්නම් ලංකාවේ 99% දේශපාලුවන්ට පැවැත්මක් නෑ... උබ කවදවත් අහල තියේද ඔය ඇමතියෙක් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක නැවතිලා බෙහෙත් ගත්ත කියල?
    අපේ මීහරක් මේක තේරුම් ගන්නේ නැනේ.

    මේක සම්පූර්නම අර්තකතනය කරන්නේ දෙගොල්ලොම වැරදියට. මේ මැරුනේ එල්ටීටීඊ වේවා සින්හල වෙවා එක රටේ මිනිස්සු. ඔය යුද්දේ නොතිබ්බානම් රටේ මානව සම්පතට උදව් කරන මිනිස්සු.. තරුන පරම්පරාව. මට තෙරුම් ගන්න බැරි එක රටක මිනිස්සු මෙහෙම වයිරයකින් ඉන්නේ ඇයි කියලා. විජේවීර මේ වගේම කොල්ලො එකතු කරගෙන ගේමක් ගැහුවහම අද සින්හල මිනිස්සු උන්ටත්‍රස්තවාදී කියන්නේ නැනේ.. උන්ව ඉල්මහා විරු සමරුව කියලා සමරනවා. විජේවීරගේ සෙල්ලම් සින්හල මිනිහා අනුමත කරනවා ඌ අපේ එකෙක් නිසා. ප්‍රබාකරන්ගේ සෙල්ලන් ත්‍රස්තවාදී කියනවා ඌ පිට එකෙක් නිසා. හැබැයි දෙන්නම කලේ එකම වැඩේ. ප්‍රබාකරන් දෙමලුන්ට වීරයෙක්. විජේවීර සින්හලුන්ට වීරයෙක්. එකම රටේ දෙගොල්ලොක් කෙලගන්නවා මේක අපේ කියාගෙන. අන්තිමට උන්ටත් නැ මුන්ටත් නැ.
    රටේ පැවැත්මක් නැ බන්.. ඔක්කොම නායකයො එන්නේ සුරලොකේ මවලා. ඇවිත් අපාය කරලා යනවා. උන් තට්ටු මාරුවට ගේම ගහනවා මිනිස්සු ජිවත් වෙනවට වෙනවා. කිසිම චින්තනයක්, නිදහසක්, නිපැයුමක් නැ.. මී හරක් වගේ කාටහරි කඹුරලා මාසේ පඩිය අරන් ඉන්නවා. අර වේගා වගේ කාර් හදන උන්ට බනිනවා ඔයිට ලාබයි ටෙස්ලා එකක් ගත්තා නම් කියලා. ඒ තමා අකල්ප රටේ උන්ගේ. නැවෙන් බාන බඩු තමා බලන් ඉන්නේ එනකන්.