අමරණීය සොල්දාදුවන් විසි නවය

KingJulian

Well-known member
  • Nov 21, 2013
    762
    966
    93
    මේක සම්පූර්නම අර්තකතනය කරන්නේ දෙගොල්ලොම වැරදියට. මේ මැරුනේ එල්ටීටීඊ වේවා සින්හල වෙවා එක රටේ මිනිස්සු. ඔය යුද්දේ නොතිබ්බානම් රටේ මානව සම්පතට උදව් කරන මිනිස්සු.. තරුන පරම්පරාව. මට තෙරුම් ගන්න බැරි එක රටක මිනිස්සු මෙහෙම වයිරයකින් ඉන්නේ ඇයි කියලා. විජේවීර මේ වගේම කොල්ලො එකතු කරගෙන ගේමක් ගැහුවහම අද සින්හල මිනිස්සු උන්ටත්‍රස්තවාදී කියන්නේ නැනේ.. උන්ව ඉල්මහා විරු සමරුව කියලා සමරනවා. විජේවීරගේ සෙල්ලම් සින්හල මිනිහා අනුමත කරනවා ඌ අපේ එකෙක් නිසා. ප්‍රබාකරන්ගේ සෙල්ලන් ත්‍රස්තවාදී කියනවා ඌ පිට එකෙක් නිසා. හැබැයි දෙන්නම කලේ එකම වැඩේ. ප්‍රබාකරන් දෙමලුන්ට වීරයෙක්. විජේවීර සින්හලුන්ට වීරයෙක්. එකම රටේ දෙගොල්ලොක් කෙලගන්නවා මේක අපේ කියාගෙන. අන්තිමට උන්ටත් නැ මුන්ටත් නැ.

    එකඟයි. මේ සිද්ධි දෙකම රටේ ඇතිවුන සිවිල් යුද්ධ දෙකක්. දෙකම හමුදාව දාලා මර්ධනය කළා. දකුණේ යුද්ධය හමුදාව දරුණු විදියට මර්ධනය කළා. එහෙම කළා කියලා හමුදාව යුධ විරුවෝ උනේ නෑ. පදක්කම් දුන්නෙත් නෑ. මිනිස්සුන්ගේ ගරුබුහුමනට ලක් උනෙත් නෑ. හිටපු ජනාධිපතිලා රට බේරා ගත් යුග පුරුෂයන් උනෙත් නෑ. හමුදාව බංකර් ගහගෙන කැරැල්ල තිබ්බ ප්‍රදේශ වල පදිංචි වෙලා හිටියෙත් නෑ.

    හැබැයි මේ සේරම උනා උතුරේ යුද්ධෙදි. පදක්කම්, යුධ විරුවෝ, මහා රජා ඔක්කොම බිහි උනා. මට හිතෙන්නේ අපි මේක දකින විදිය වැරදි.
    හැබැයි යුද්ධ දෙකේදීම මැරුණ බහුතරයක් පීඩිත පන්තියේ අසරණ අය.
    මම දන්න විදියට මුල් කාලේ ඉල් මහ විරු සැමරුම තිබුනේ ප්‍රසිද්ධියේ නෙමෙයි. ප්‍රබාකරන් සැමරුමත් ඒ විදියටම වෙයි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අනිවා, එකටනම් 100% එකගයි මචන්. මේක කිවම අපේ උන් කියන්නේ අපේ සංස්කෘතිය විනාස වෙනවා කියල. හැබැයි අපිට කියල මොකක්ද දැන් තියෙන සංස්කෘතිය.. පිරිමි ඔක්කොම වගේ බේබද්දෝ වගේ බොනවා.
    මොන සන්ස්කෘතියක්ද බන්.. බේබද්දො උදේට බාර් එක අරිනකන් පොලිමේ.. උන්ගේ ගැනු උදේට බැන්කු අරිනකන් පොලිමේ උගස් තියන්න.. තරුන උන් හන්දියේ ත්‍රීවීල් පාක් එකේ.. කෙල්ලො ඩුබායි.. ඔන්න සන්ස්කෘතිය.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    රජවරු අඩුමගානේ මොනවා හරි කරා බන්, මේ හැතිකරේ මොනවද පහුගිය අවුරුදු 70ට කරේ. බලපන් තම දුවන්නේ සුද්ද හදපු කොච්චි පාරවල් වල. හැබැයි ඕව කිවම අපිට 2500 ඉතිහාසයක් තියනවා කියල තම කයිවාරුව.
    2500 ගැනම කිය කිය ඉන්නවා බන්. ඒ දැනුමවත් දැන් නැනේ. සින්හල වෙදකමවත් හරියට නැනේ. කතා කලොත් දඩු මොනරෙන් යන්න තමා කතාව. ඒත් බැලුමක් උඩ යවා ගන්න බැ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    රටේ පැවැත්මක් නැ බන්.. ඔක්කොම නායකයො එන්නේ සුරලොකේ මවලා. ඇවිත් අපාය කරලා යනවා. උන් තට්ටු මාරුවට ගේම ගහනවා මිනිස්සු ජිවත් වෙනවට වෙනවා. කිසිම චින්තනයක්, නිදහසක්, නිපැයුමක් නැ.. මී හරක් වගේ කාටහරි කඹුරලා මාසේ පඩිය අරන් ඉන්නවා. අර වේගා වගේ කාර් හදන උන්ට බනිනවා ඔයිට ලාබයි ටෙස්ලා එකක් ගත්තා නම් කියලා. ඒ තමා අකල්ප රටේ උන්ගේ. නැවෙන් බාන බඩු තමා බලන් ඉන්නේ එනකන්.

    අනිවා. අපේ රටේ අලුත් දෙයක් කරකොට එකේ කිසිම හොදක් දකින්නේ නෑ. ලෝකේ තියෙන හොදම එකත් එක්ක සංසන්දනය කරලා අපේ එක බාල්දු කරනවා. :oo::oo::oo:
    කනබොන කෑම, කිරි පිටි ටික හදාගන්න බැරි අපේ උන්ට මොන ව්‍යාපාරද බන්.:P:P:P

    අපේ දේශපාලුවෝ මේක හොදට දන්නවා, එක නිසා තම පාන් ගෙඩියේ මිල අඩු කරන එකත් මැතිවරණ පොරොන්දු වලට අවේ.
    ඕක නැතුව තිරිගු පිටි වෙනුවට හාල් පිටි වලින් පාන් හදල දෙනවා කිවනම් අපේ උන් චන්දෙ දෙන්නේ නෑ
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    මොන සන්ස්කෘතියක්ද බන්.. බේබද්දො උදේට බාර් එක අරිනකන් පොලිමේ.. උන්ගේ ගැනු උදේට බැන්කු අරිනකන් පොලිමේ උගස් තියන්න.. තරුන උන් හන්දියේ ත්‍රීවීල් පාක් එකේ.. කෙල්ලො ඩුබායි.. ඔන්න සන්ස්කෘතිය.

    2500 ගැනම කිය කිය ඉන්නවා බන්. ඒ දැනුමවත් දැන් නැනේ. සින්හල වෙදකමවත් හරියට නැනේ. කතා කලොත් දඩු මොනරෙන් යන්න තමා කතාව. ඒත් බැලුමක් උඩ යවා ගන්න බැ.

    ඒ උනාට අපේ උන් මේ රට සුරපුරයක් කරනවා 2020දී ගෙන ජනදිපතිතුමත් එක්ක, ඔන්න බලපන්කො...:P:P:P
    දැනටම හන්දියේ රස්තියාදුකාරයෝ ප්‍රදෙශීයසභා චන්දෙට වැඩ පටන් අරන් පෝස්ටර් එහෙම ගහල.:rofl::rofl::rofl:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    අනිවා. අපේ රටේ අලුත් දෙයක් කරකොට එකේ කිසිම හොදක් දකින්නේ නෑ. ලෝකේ තියෙන හොදම එකත් එක්ක සංසන්දනය කරලා අපේ එක බාල්දු කරනවා. :oo::oo::oo:
    කනබොන කෑම, කිරි පිටි ටික හදාගන්න බැරි අපේ උන්ට මොන ව්‍යාපාරද බන්.:P:P:P

    අපේ දේශපාලුවෝ මේක හොදට දන්නවා, එක නිසා තම පාන් ගෙඩියේ මිල අඩු කරන එකත් මැතිවරණ පොරොන්දු වලට අවේ.
    ඕක නැතුව තිරිගු පිටි වෙනුවට හාල් පිටි වලින් පාන් හදල දෙනවා කිවනම් අපේ උන් චන්දෙ දෙන්නේ නෑ
    සරුන්ගලෙත් රටින් ගේනවා කියලා මහා එකාම කියනවනම් තව මොන වියාපාරද බන්. නැව නාවොත් වෙන දේවල් පහු ගිය ටිකේ අපි දැක්කේ. මේ රටට ගහන්න ආයුද ඔනා නැ. තෙල් නැවක් බ්ලොක් කලානම් සින්හලු හුලන් ගිය බැලුම වගේ.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එකඟයි. මේ සිද්ධි දෙකම රටේ ඇතිවුන සිවිල් යුද්ධ දෙකක්. දෙකම හමුදාව දාලා මර්ධනය කළා. දකුණේ යුද්ධය හමුදාව දරුණු විදියට මර්ධනය කළා. එහෙම කළා කියලා හමුදාව යුධ විරුවෝ උනේ නෑ. පදක්කම් දුන්නෙත් නෑ. මිනිස්සුන්ගේ ගරුබුහුමනට ලක් උනෙත් නෑ. හිටපු ජනාධිපතිලා රට බේරා ගත් යුග පුරුෂයන් උනෙත් නෑ. හමුදාව බංකර් ගහගෙන කැරැල්ල තිබ්බ ප්‍රදේශ වල පදිංචි වෙලා හිටියෙත් නෑ.

    හැබැයි මේ සේරම උනා උතුරේ යුද්ධෙදි. පදක්කම්, යුධ විරුවෝ, මහා රජා ඔක්කොම බිහි උනා. මට හිතෙන්නේ අපි මේක දකින විදිය වැරදි.
    හැබැයි යුද්ධ දෙකේදීම මැරුණ බහුතරයක් පීඩිත පන්තියේ අසරණ අය.
    මම දන්න විදියට මුල් කාලේ ඉල් මහ විරු සැමරුම තිබුනේ ප්‍රසිද්ධියේ නෙමෙයි. ප්‍රබාකරන් සැමරුමත් ඒ විදියටම වෙයි.
    කාලෙකට මේ රට එක එක එකාගේ ආශාවන් වෙනුවෙන් බිලිවෙනවා. එක එකාගේ ටෙස්ට් කරන ග්‍රවුන්ඩ් එකක් වෙනවා. අන්තිමට මිනිස්සු තමා දුක් විදින්නේ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    සරුන්ගලෙත් රටින් ගේනවා කියලා මහා එකාම කියනවනම් තව මොන වියාපාරද බන්. නැව නාවොත් වෙන දේවල් පහු ගිය ටිකේ අපි දැක්කේ. මේ රටට ගහන්න ආයුද ඔනා නැ. තෙල් නැවක් බ්ලොක් කලානම් සින්හලු හුලන් ගිය බැලුම වගේ.

    ඉතින් මේක අපේ හරක් තේරුම් ගන්නේ නැනේ බන්. දෙවියෝන්ට වගේ මේ දේශපාලුවන්ට වැදගෙන පස්සෙන් යන්නේ. උන්ගෙන් තොඅර ලොවක් නෑ.
    එකක් තිය බන් මේ දේශපාලුවන්ගේ ගැණු (නිත්‍යානුකුල , අනියම් සියල්ලෝම) , දරුවෝ වත් මේ වගේ බක්තියක් නැතුව ඇති.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    ඉතින් මේක අපේ හරක් තේරුම් ගන්නේ නැනේ බන්. දෙවියෝන්ට වගේ මේ දේශපාලුවන්ට වැදගෙන පස්සෙන් යන්නේ. උන්ගෙන් තොඅර ලොවක් නෑ.
    එකක් තිය බන් මේ දේශපාලුවන්ගේ ගැණු (නිත්‍යානුකුල , අනියම් සියල්ලෝම) , දරුවෝ වත් මේ වගේ බක්තියක් නැතුව ඇති.
    ලන්කාව කියන්නේ සිම්බාබ්වේ ආසියානු කසින් බන්.. අපේ නැයො තමා සිම්බාබ්වේ උන්. වෙලාවකට හිතෙනවා ඉන්දියාවෙන් නෙමෙයි ලන්කාවට එන්න ඇත්තේ සිම්බාබ්වේ ඉදන් කියලා.. ඒ තරමට සමාන ජාතියක්.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    ලන්කාව කියන්නේ සිම්බාබ්වේ ආසියානු කසින් බන්.. අපේ නැයො තමා සිම්බාබ්වේ උන්. වෙලාවකට හිතෙනවා ඉන්දියාවෙන් නෙමෙයි ලන්කාවට එන්න ඇත්තේ සිම්බාබ්වේ ඉදන් කියලා.. ඒ තරමට සමාන ජාතියක්.
    :P:P:P:rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ඒ ජේ එල් ජයසිංහ (ලලිත් ජයසිංහ )අපෙ ඉස්කොලෙ අයියා කෙනෙක්
    ෆොන්සෙකා ගොඩාක් අප්සට් උනාළු මිනිහා නැතිවුණාහම.
    මොකද ඒ තරම් සුපිරි පොරක් .
    ස්පෙෂල් ෆොර්සස්
    කොටි බයනම් බය ස්පෙෂල් ෆොර්සස් එවුන්ට විතරයිළු
     
    • Like
    Reactions: hiphoprock

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    අපි තාම එතනට ඇවිත් නැ මචන්. මේක රටවල් දෙකක් අතර වෙච්ච යුද්දයක් නෙමෙයි නිසා ඔක ටිකක් අමාරුයි. ත්‍රස්තවාදී කන්ඩායමක් නිසා පිලිගැනීමක් කවදාවත් හම්බ වෙන්නේ නැ. ඒක 100% හරි. ජර්මනියෙත් උනේ ඒක. නමුත් රටක් එක්ක යුද වදුනා නම් අද ජපානේ, ඇමෙරිකාව වගේ වෙයි කියලා මම හිතන්නේ නැ ලන්කාවේ මිනිස්සු කවදාවත්. තාමත් 1948 සුද්දට බනින මිනිස්සු ඉන්න රටේ කවදාවත් ඔය යුද්දය අමතක කලාට හිතේ වයිරය අමතක වෙන්නේ නැ දෙගොල්ලොන්ටම. මොකද දෙගොල්ලොම එක රටේ මිනිස්සු. එක වගේ ගොබ්බ ජාතියක්.. අවුරුදු 30 කෙලගෙන රට වලපල්ලට යැව්වේ ඉන්දියාව, පකිස්තානේ කෙලගත්ත විදියටවත් ජර්මනිය එන්ගලන්තේ කෙල ගත්ත විදියටවත් ඇමෙරිකාව ජපානේ කෙලගත්ත විදියටවත් නෙමෙයි.. කවදාවත් ලන්කාවේ දෙමල සින්හල ගැටුම ලිහෙන්නේ නැ. අවුරුදු දහස් ගානක් කෙලිය ගැටුමක් ඔක. ලිහෙන්නේත් නැ ලිහන්නත් බැ.

    මෙකනෙ බන්. අපෙ ආර්මි එකෙ කොල්ලන්ට බැනලා වැඩක් නැහැ. අපි වගෙම ඒ කොල්ලොත් යුද්දෙට ගියෙ රට ගැන දෙශපාලනය විසින් ඇතිකරපු ඊනියා හැඟීම උඩ. ඒ වගේම තමා අනික් පැත්තෙත්. ප්‍රභාකරන්ලා ඇති කරපු ඊනියා ජාතික හැඟීම උඩ තමා උන්ගෙ එවුනුත් මොඩයො වගෙ බොම්බ බඩෙ බැඳන් පුපුරවගත්තෙ, බලෙන් සොල්දාදුවො වෙද්දි කට පුක පියන් හිටියෙ.
    එකම අවුල ඒ කාලවල් වල තොරතුරු දැනගැනීම ටිකක් ඇහිරිලා තිබ්බෙ. දෙපැත්තෙම පත්තර වල ඇත්ත ලියවුණෙ නැහැ.
    ඉතිං බ්‍රෙන් වොෂ් වෙච්ච දෙපිරිසක් අතර ගැටුමක් ගියෙ.
    අපිත් බ්‍රේන් වොෂ් වෙලා තමා හිටියෙ.
    ඉටිහ්ං අපිට අපෙ උන් වීරයො උනා උන්ට උන්ගෙ උන් වීරයො උනා.
    යුද්ධයක ජයක් පරාජයක් නැහැ. ඉන්නෙ දිවිගලව ගත්ත අය පමණි .
    ප්‍රභාකරන් හොඳ මිනිහෙක් නෙමෙ,
    අපෙ ආණ්ඩු වල උනුත් හොඳ එවුන් නෙමෙ.

    අනික මෙ සිංහල කියන්නෙ සිංහල කතා කරන අය නම් ඒක වැරදි.
    මොකද කාලෙකට කලින් කෙරළා වලින් සංක්‍රමණය වෙච්ච උන් ,සෙද මාර්ගය කාලෙ සංක්‍රමණය වෙච්ච උන්. සංඝමිත්තා තෙරණිය සමඟ ආපු කුල 18 ක කට්ටිය. ඒගොල්ලො මොන අයද ? මෙ අය දැන් සිංහල කතා කරන අය නෙමෙයිද ?
    තව මන් අහලා තිබුණා අපි චීනෙන් ආපු ආක්‍රමණිකයෙක්ටත් යටත් වෙලා හිටියා කියලා
    එතකොට ඌ නිකන් නෙමෙ නෙ එන්නෙ .සේනාවක් එක්ක. උගෙ ගැනු එක්ක. නෑයො එක්ක. ඉටිහ්ං උන් මෙහෙ පදිංචි වෙන්න ඔනෙ.
    එතකොට ඒ අයත් අද සිංහල වෙලා ඇති අපි නොදැනුවත්ව.

    දෙමළා කියන්නෙ දෙමළ කතාකරන එකාද
    එහෙනම් මුස්ලිම් උනුත් අයිති,වතු දෙමළ උනුත් අයිති, නැගෙනහිර ටැමිල් එඋව්නුත් අයිති. මීගමුව ටැමිල් එවුනුත් අයිති.
    එත් මෙතන දෙමලා උනෙ යාපනෙ දෙමළ සම්භවයක් තියෙන උන්.
    දෙමළාට ප්‍රශ්නයක් නම් අර වතුකරෙ උනුත් අවි අතට ගන්න ඔනෙ. මුස්ලිම් උනුත් ප්‍රභකරන්ට සපොර්ට් කරන්න ඔනෙ.
    එහෙම උනෙ නැහැ නෙ?
     
    • Like
    Reactions: Boomslang

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    ලන්කාව කියන්නේ සිම්බාබ්වේ ආසියානු කසින් බන්.. අපේ නැයො තමා සිම්බාබ්වේ උන්. වෙලාවකට හිතෙනවා ඉන්දියාවෙන් නෙමෙයි ලන්කාවට එන්න ඇත්තේ සිම්බාබ්වේ ඉදන් කියලා.. ඒ තරමට සමාන ජාතියක්.

    ජාතිය නම් සමාන නැහැ. එත් පාලන යුගයවල් ගත්තොත් යම් යම් සමානකම තියෙනවා.

    මුගාබෙ සහ මහින්ද අතර සමානකම් (ඥාති සංග්‍රහය ,ඒකාධිපතීත්වයම් මිත්‍යා ඇදහිලි විශ්වාස කිරීම ,බල තණ්හාව, ජාතික වීරයෙක් ලෙස අභිසෙස් ලබා තිබිම )
    මුගාබෙ සහ රනිල් අතර සමානකම් (ඒකාධිපතීත්වය,මිත්‍යා ඇදහිලි විශ්වාසයා
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,302
    1
    13,210
    113
    Gotham City
    රජවරු අඩුමගානේ මොනවා හරි කරා බන්, මේ හැතිකරේ මොනවද පහුගිය අවුරුදු 70ට කරේ. බලපන් තම දුවන්නේ සුද්ද හදපු කොච්චි පාරවල් වල. හැබැයි ඕව කිවම අපිට 2500 ඉතිහාසයක් තියනවා කියල තම කයිවාරුව.

    රජවරුත් හොරු බන් ,හොඳ එවුන් කියලා ඉන්නෙ හරිම අල්පයි.
    ගොඩාක් දෙවල් මිනිස් ශ්‍රමය මතින් ගොඬ නැගිච්ච දෙවල් ක්‍රෙඩිට් එක මිනිස්සුන්ට ගියෙ නැහැ.
    ජයශ්‍රීමහ බොධිය රකින මිනිස්සුන්ට ශ්‍රීමහ බොධියට සිවුරක් එලන්න අවසර නැහැ.
    දන්ත දාතු රකින මිනිස්සුන්ට දාතු කරඬුව අලියා පිටෙ තියන්න අවසර නැහැ.
    බෞද්ධයා මිසදිටුවෙක් කරලා හින්දු ,ජඓන ,ක්‍රිස්තියානි ආගම් එක්ක බුද්ධාගම අවලං කවලං කරලා
    ඉටිහ්ං ඔය රජාලා කරයි කියන එව්වාත් මිනිස් ශ්‍රමයෙන් ගොඬ නැගිච්ච එව්ව තමා

    ඉටිහ්හාසය 2500 ට එහා තියෙනවා. අර මහාවංශය කියල තියෙන ආතල් පොතෙ තියෙන්නෙ විජයගෙන් පස්සෙ කතන්දර ටිකක්. ඒ කතන්දර වලදි මහවංශෙට පක්ෂ වන පරම්පරාවල් වල රජාලා පොරවල් ,හෙන ඩයල්.
    අපක්ෂපාති වෙන උන් චොර් බුවාලා

    සුද්දා හදාපු රේල් පාරවල් ටික විතර දියුණු කරලා තව අළුතෙන් රේල් පාරවල් හැදුවා නම් බස් කාරයින්ගෙ ගැස් බලන්න ඔනි නැහැ බන්.
     
    අනිවාර්යෙන්ම, ලංකවේ දැන් තියෙන්නේ නියම බුදු දහම නෙවෙයි. හින්දු ආගමත් එක්ක කලවන් වෙච්ච එකක්.
    කුලවාදය කියන්නෙත් ඉතින් හින්දු කල්ලක්මනේ.
    ඔවු, එත් අපේ වහල් මනසිකත්වේ හින්ද කවදාවත් 2500 එහා දෙයක් ගැන හිතන්නේ නෑ, දෙයක් හම්බ උනත් කියන්නේ එක බොහොම පොඩි දෙයක් ගානට දල.

    අලුත් පාරවල් නැතත් මේ තියන කොච්චි ටික හරි වෙලාවට දුවනවන්ම් ඕනි තරම් මිනිස්සු ඉන්නවා කෝච්චියේ යන්න. කැලණිවැලි ලයින් එකේ යන එන නිසා දන්නවා දැන් ඉස්සරට වඩා ගොඩක් කෝච්චියේ යනවා.
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93

    මෙකනෙ බන්. අපෙ ආර්මි එකෙ කොල්ලන්ට බැනලා වැඩක් නැහැ. අපි වගෙම ඒ කොල්ලොත් යුද්දෙට ගියෙ රට ගැන දෙශපාලනය විසින් ඇතිකරපු ඊනියා හැඟීම උඩ. ඒ වගේම තමා අනික් පැත්තෙත්. ප්‍රභාකරන්ලා ඇති කරපු ඊනියා ජාතික හැඟීම උඩ තමා උන්ගෙ එවුනුත් මොඩයො වගෙ බොම්බ බඩෙ බැඳන් පුපුරවගත්තෙ, බලෙන් සොල්දාදුවො වෙද්දි කට පුක පියන් හිටියෙ.
    එකම අවුල ඒ කාලවල් වල තොරතුරු දැනගැනීම ටිකක් ඇහිරිලා තිබ්බෙ. දෙපැත්තෙම පත්තර වල ඇත්ත ලියවුණෙ නැහැ.
    ඉතිං බ්‍රෙන් වොෂ් වෙච්ච දෙපිරිසක් අතර ගැටුමක් ගියෙ.
    අපිත් බ්‍රේන් වොෂ් වෙලා තමා හිටියෙ.
    ඉටිහ්ං අපිට අපෙ උන් වීරයො උනා උන්ට උන්ගෙ උන් වීරයො උනා.
    යුද්ධයක ජයක් පරාජයක් නැහැ. ඉන්නෙ දිවිගලව ගත්ත අය පමණි .
    ප්‍රභාකරන් හොඳ මිනිහෙක් නෙමෙ,
    අපෙ ආණ්ඩු වල උනුත් හොඳ එවුන් නෙමෙ.

    අනික මෙ සිංහල කියන්නෙ සිංහල කතා කරන අය නම් ඒක වැරදි.
    මොකද කාලෙකට කලින් කෙරළා වලින් සංක්‍රමණය වෙච්ච උන් ,සෙද මාර්ගය කාලෙ සංක්‍රමණය වෙච්ච උන්. සංඝමිත්තා තෙරණිය සමඟ ආපු කුල 18 ක කට්ටිය. ඒගොල්ලො මොන අයද ? මෙ අය දැන් සිංහල කතා කරන අය නෙමෙයිද ?
    තව මන් අහලා තිබුණා අපි චීනෙන් ආපු ආක්‍රමණිකයෙක්ටත් යටත් වෙලා හිටියා කියලා
    එතකොට ඌ නිකන් නෙමෙ නෙ එන්නෙ .සේනාවක් එක්ක. උගෙ ගැනු එක්ක. නෑයො එක්ක. ඉටිහ්ං උන් මෙහෙ පදිංචි වෙන්න ඔනෙ.
    එතකොට ඒ අයත් අද සිංහල වෙලා ඇති අපි නොදැනුවත්ව.

    දෙමළා කියන්නෙ දෙමළ කතාකරන එකාද
    එහෙනම් මුස්ලිම් උනුත් අයිති,වතු දෙමළ උනුත් අයිති, නැගෙනහිර ටැමිල් එඋව්නුත් අයිති. මීගමුව ටැමිල් එවුනුත් අයිති.
    එත් මෙතන දෙමලා උනෙ යාපනෙ දෙමළ සම්භවයක් තියෙන උන්.
    දෙමළාට ප්‍රශ්නයක් නම් අර වතුකරෙ උනුත් අවි අතට ගන්න ඔනෙ. මුස්ලිම් උනුත් ප්‍රභකරන්ට සපොර්ට් කරන්න ඔනෙ.
    එහෙම උනෙ නැහැ නෙ?

    උඹ යුද්ධෙට ගියාද ? :nerd:

    ඒ කාලේ කොල්ලෝ හමුදාවට බැඳුනේ රට ගැන හැගීමෙන්ම නෙමෙයි. සිරා පඩියක් දුන්න නිසා. යුද්ධෙට ගිහිල්ලා මැරුණත් ගෙදර අයට අවුලක් නෑ. කොල්ලෙක්ට ගොඩ යන්න තිබුන ලේසිම විදියක් තමා හමුදාවට යන එක. පත්තර, TV වලින් හදපු කෘතීම දෙශාභිමානෙත් එකට උදව් උනා.

    කොටින්ට එරෙහිව යුද්ධ කළා කියලා ඒ කෙනා රණවිරුවෙක් වෙන්නේ නෑ. රජයෙන් පඩි ලබන සොල්දාදුවෙක්. රජයේ සේවකයෙක්. ඒ අයට විශේෂ වරප්‍රසාද තියෙනවා රජයේ අනික් අයට නැති. මේකෙන් කියන්නේ නෑ කිසිම කෙලෙහිගුණයක් නෑ කියලා, එත් අති විශේෂ සමාජ තත්වයක් ඇති විය යුතු නෑ. සොල්දාදුවෝ කියන්නේ විදේශ සතුරෙක්ගෙන් රට බේරාගන්න ස්වේච්චාවෙන් ඉදිරිපත් උන අය නෙමෙයි. රටේ ඇති උන සිවිල් යුද්ධයක් වෙනුවෙන් ඉදිරිපත් උන, වැටුප් ලබන රජයේ සේවකයන්.

    රජයේ හමුදාව විදියට රජය කියන දේ ඔවුන් කල යුතුයි. ඒකයි 88-89 කැරැල්ල දරුණු විදියට මර්ධනය කරන්න පුළුවන් උනේ.

    මට මතකයි පහු ගිය දවස් වල හම්බන්තොට වරාය චීනෙට දෙන්න හදනකොට එකේ වැඩ කරපු මිනිස්සු උද්ඝෝෂණ කළා. හමුදාවෙන් ඇවිල්ලා මිනිස්සුන්ට ගහලා පැන්නුවා. ඊට පස්සේ හමුදාවේ අය එක සීමාවකින් එහාට මිනිස්සුන්ට එන්න දෙන්නේ නැතුව හිටියා. tv එකේ පෙන්නුවා, මනුස්සයෙක් හමුදාවේ අය ලඟට ඇවිල්ල පපුවට අත් වලින් ගහගෙන අඩ අඩ කියනවා, " අපි තමා යුද්ධ කාලේ ඔයගොල්ලන්ට ලේ දුන්නේ, අපි තමා බෝධි පූජා තිබ්බේ, එහෙම කරපු අපිට තමා අද මෙහෙම ගැහුවේ" කියල. හමුදාවේ අය ඔහේ බලාගෙන හිටියා. කරන්න දෙයක් නෑ.
    That was the order
     
    හමුදාව කියන්නේ රජයෙන් පඩි ගන්න රජයේ සේවකයෝ තම. හැබැයි යුද්දේ කලේ කොහේ කොතන මැරෙයිද දන්නේ නෑ කියන හැගීමෙන් වෙන කවුරුවත් රජයේ සේවකයෝ හිටියේ නැනේ.
    තව දෙයක්, උබ ඔය කියන විදිහට කොල්ලොන්ට මාසේ පඩියට මැරෙන්න තත්වේ උද කරේ කවුද? අපේ දේශපලුවොම නේද අපිවම දෙගොල්ලොකට බෙදල යුද්ද කෙරෙව්වේ? යුද්දෙන් හම්බ කරගත්තෙත් උන්ම නේද?
    71, 88-89, කොටි උනත් හැම දේම ඇති උනේ තරුණයන්ගේ තිබ්බ අසහනය. රැකියා වියුක්තිය, දේශපාලනමය නිදහසක් නොලැබීම වගේ ඒවා. අපේ දේශපාලුවෝ හරියට මේවා පාලනේ කරනම් මේවගේ ඒවා ඇති වෙන්නේ නෑ.
     
    අදටත් වෙන්නේ ඔක මචන්.. ඔය ආවා කියයි බාවා කියයි උන් දැන්ම හොයලා ප්‍රශ්නවලට උත්තර නොදුන්නොත් ආවා තමා හාවා වෙන්නේ.. ප්‍රබාකරන් දොරයප්පා මරපු වෙලේම ගේම සෙටල් කලානම් උතුරේ දෙමල මිනිස්සු ප්‍රබාකරන් ඔලුවට ගන්නේ නැ. මිනිහට වීරයෙක් වෙන්න පාර කැපුවේ සින්හල දේශපාලනය සහා දෙමල දේශපාලනය.