අමරණීය සොල්දාදුවන් විසි නවය

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,545
    8,773
    113
    අදටත් වෙන්නේ ඔක මචන්.. ඔය ආවා කියයි බාවා කියයි උන් දැන්ම හොයලා ප්‍රශ්නවලට උත්තර නොදුන්නොත් ආවා තමා හාවා වෙන්නේ.. ප්‍රබාකරන් දොරයප්පා මරපු වෙලේම ගේම සෙටල් කලානම් උතුරේ දෙමල මිනිස්සු ප්‍රබාකරන් ඔලුවට ගන්නේ නැ. මිනිහට වීරයෙක් වෙන්න පාර කැපුවේ සින්හල දේශපාලනය සහා දෙමල දේශපාලනය.

    ඔවු, එක මේ දේශපාලුවෝ කරන්නේ නැත්තේ උන්ට මේවගේ වැඩකට නැති ප්‍රස්නයක් මාකට් උනේ නැත්නම් පැවැත්මක් නෑ කවදවත්..
    මොකද මිනිස්සු ඉල්ලන්නේ රස්සා, ජීවන තත්වේ උසස් කරගන්න අවස්ථා.. ඒවගේ ඒවා දෙන්න අපේ දේශපාලුවන්ට කොහෙන්ද දැක්මක්. කැසිනෝ වලට වගේ ඒවාට බදු සහන දීල කියක් හරි හොයාගන්නනේ උන් බලන්නේ.
     
    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    ජාතික හැඟීමක් නැති ජාතියකට කවදාවත් දියුණුවක් නැහැ. ලංකාවටත් වෙලා තියෙන්නෙ ඒක තමා.

    ඉන්දියාවේ මිනිස්සු කැරලි කරලා සුද්දගෙන් තමන්ගෙ රට බේරගත්තට පස්සෙ ලංකාව වගේ පොඩි රටක් තමන්ගෙ යටතේ තියාගන්න එක උන්ට පාඩුයි. ඒ නිසා උන් මේ රටෙන් අකුලන් යන්න ගියාට උන්ගෙ ග්‍රහණය දිගටම තියාගන්න ඕනේ නිසා උන්ගේ කකුල් ලේව කකා හිටිය පිරිසකට මේ රට භාරදීලා තමයි උන් යන්න ගියේ. මෙච්චර කාලයක් අවුරුදු 70ක් තිස්සෙ තාමත් මේ රට පාලනය කරන්නෙ සුද්දෝ ලංකාවේ බෝ කරලා ගිය පර සුද්දෝ ටික තමා. පොඩි මිනිහා රවට්ටන්න එක එක කාලෙට පාට මාරු කලාට හැමදාම එකට විස්කි බ්‍රැන්ඩි සව්දිය පුරන එකම පිරිසක් තමා මේ රටේ හැමදාමත් වැදගත් තීරණ ගත්තෙ.

    කොටි යුද්දේ පටන් ගත්තෙ තමන් උඩින් පාලනය කරපු පරගැති දෙමළුන් නැතිකරන්නයි. ප්‍රභාකරන් ඉස්සෙල්ලම මැරුවෙ සිංහලයෙක් නෙවෙයි. දෙමළ නගරාධිපති වෙච්ච ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පා. පස්සෙ මිනිහට එකතු වෙච්ච අවස්ථාවාදී දේශපාළුවෝ තමා මිනිහගෙ ව්‍යාපාරය ඒ අයට ඕනේ විදිහට මෙහෙයෙව්වේ.

    ඒ නිසා තමන් සිංහල වුනත් දෙමළ වුනත් මුස්ලිම් වුනත් ජාතික හැඟීම තියෙන්නෙ ඕනේ. වැඩිදුර යන්න ඕනේ නැහැ, බලන්න ඉන්දියාව දිහා. ඒ රටේ ජාති කොච්චර ඉන්නවද? හැබැයි ඒ හැම ජාතියටම මේ තමන්ගෙ රට කියන හැඟීම තියෙනවා. ඉන්දියාව රටක් හැටියට කොච්චර ඉස්සරහට ගිහිල්ලද.. සිංගප්පූරුව, චීනය, මැලේසියාව, ඉන්දුනිසීයාව තවත් මේ වගේම උදාහරණ...

    කවදාවත් අපේ නායකයෝ මේ තැනට එයි කියලා හිතන්න අමාරුයි. උන් හිතන්නෙ අවුරුදු පහේ පුළුවන් තරම් හම්බ කරගන්න විතරයි. ඒ නිසා ඒ වෙනස පටන් ගන්න ඕනේ අපිමයි.

    මට මේකේ සමහර රිප්ලයි කියවනකොට තේරෙනවා අපේ අලුත් පරම්පරාවෙ මොළ කොච්චර හේදිලද කියලා. ඒ අයට යුද්ධය ටික ටික අමතක වෙනවා වගේ. හමුදාවෙ අය යුද්දෙට ගියේ පඬියට කියලා හිතන අය චුට්ටක් ගිහින් බල්න්න අභිමංසලකට.. කොළඹ ඉස්කෝලවලට ගිය අය ඉන්නවානම් අම්මලගෙන් අහලා බලන්න ඒ අය ඔයාලා උදේට ගියාම ආයෙමත් ගෙදරට එනකන් කොච්චර බයෙන්ද ගෙදර හිටියේ කියලා. ඒ මොනවත් පිළිගන්න ලෑස්ති නැත්නම් SAVING PRIVATE RYAN, HACKSAW RIDGE වගේ ෆිල්ම් එකක් බලන්න. එතකොටවත් තේරෙයි යුද්ධය කියන්නේ කොච්චර කාලකණ්නී දෙයක් ද කියලා. ඉතිං ඒ වගේ දෙයක් නැති කරපු යුද්දෙදී දිවි පුදපු හැම විරුවෙක්ම සදා අමරණියයි.
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මට මේකේ සමහර රිප්ලයි කියවනකොට තේරෙනවා අපේ අලුත් පරම්පරාවෙ මොළ කොච්චර හේදිලද කියලා. ඒ අයට යුද්ධය ටික ටික අමතක වෙනවා වගේ. හමුදාවෙ අය යුද්දෙට ගියේ පඬියට කියලා හිතන අය චුට්ටක් ගිහින් බල්න්න අභිමංසලකට.. කොළඹ ඉස්කෝලවලට ගිය අය ඉන්නවානම් අම්මලගෙන් අහලා බලන්න ඒ අය ඔයාලා උදේට ගියාම ආයෙමත් ගෙදරට එනකන් කොච්චර බයෙන්ද ගෙදර හිටියේ කියලා. ඒ මොනවත් පිළිගන්න ලෑස්ති නැත්නම් SAVING PRIVATE RYAN, HACKSAW RIDGE වගේ ෆිල්ම් එකක් බලන්න. එතකොටවත් තේරෙයි යුද්ධය කියන්නේ කොච්චර කාලකණ්නී දෙයක් ද කියලා. ඉතිං ඒ වගේ දෙයක් නැති කරපු යුද්දෙදී දිවි පුදපු හැම විරුවෙක්ම සදා අමරණියයි.

    :)

    ඔය ලිස්ට් එකේ ඉන්න එකෙක් වත් ජීවිතේ බේර ගන්න කියල දුවපු එවුන් නෙමේ. තමන්ගේ ජීවිතේ කෑප කරල අනිත් අය බේරපු මිනිස්සු. ඒ අය සදාකල් අමරණීයයි. මේ ත්‍රෙඩ් එක කියවපුවම තේරෙනවා ලන්කාවේ ඉන්න එවින්ගේ හෑටි. ඔය මිනිස්සු හින්දා තමා අද අපි බය නෑතිව ජීවත් වෙන්නේ. ඈත්තටම උබලට ප්‍රඹාකරන් වීරයෙක්ද? මට නම් ඌ අසමජ්ජාති මිනීමරු බල්ලෙක්. විජේවීරත් එහෙමයි. ඒකව සමරන්න දෙන එකත් වෑරදි, අහින්සක මිනිස්සු දෑන දෑනම මරපු හෑම එකාම පාහර බල්ලො. සමරන්න නෙමේ නම මතක් කරන්නවත් දෙන්න හොද නෑ
     
    KingJulian

    Well-known member
  • Nov 21, 2013
    762
    966
    93

    හමුදාව කියන්නේ රජයෙන් පඩි ගන්න රජයේ සේවකයෝ තම. හැබැයි යුද්දේ කලේ කොහේ කොතන මැරෙයිද දන්නේ නෑ කියන හැගීමෙන් වෙන කවුරුවත් රජයේ සේවකයෝ හිටියේ නැනේ.
    තව දෙයක්, උබ ඔය කියන විදිහට කොල්ලොන්ට මාසේ පඩියට මැරෙන්න තත්වේ උද කරේ කවුද? අපේ දේශපලුවොම නේද අපිවම දෙගොල්ලොකට බෙදල යුද්ද කෙරෙව්වේ? යුද්දෙන් හම්බ කරගත්තෙත් උන්ම නේද?
    71, 88-89, කොටි උනත් හැම දේම ඇති උනේ තරුණයන්ගේ තිබ්බ අසහනය. රැකියා වියුක්තිය, දේශපාලනමය නිදහසක් නොලැබීම වගේ ඒවා. අපේ දේශපාලුවෝ හරියට මේවා පාලනේ කරනම් මේවගේ ඒවා ඇති වෙන්නේ නෑ.

    සහතික ඇත්ත. මම නෑ කියන්නේ නෑ. මම කිව්වේ යුද්ධෙන් පස්සේ ලොකු වීරත්වයක් ආරුඪ කරන එක එච්චර ගැලපෙන්නේ නෑ කියලා.

    දේශපාලුවෝ කියලා උන්ටම හැම එකටම බනින එක සාධාරණ නෑ. දේශපාලුවෝ කියන්නේ අපේ සමාජේ තවත් එක කුලකයක්. ලංකාවේ සමාජේ තමා පාර්ලිමේන්තුවෙන් පෙන්නන්නේ.
    අනිත් එක අපි පුරුදු වෙලා ඉන්නේ හරි සහ වැරදි විදියට දකින්න, (කළු සුදු විදියට දකින්න). එක වැරදි. දේශපාලුවෝ ගත්තත් හොඳ නරක දෙකම තියෙනවා. නැත්තන් අවුරුදු 30ක් මිලේච්ඡ යුද්ධයක්, දේශපාලන ගැටුම් හැම එකකටම පස්සේ අපි මේ තත්වේ ඉන්න විදියක් නෑ. අපි අප්‍රිකා රටවල් වගේ චාටර් වෙලත් නෑ. සිංගප්පූරුව වගේ දියුණු වෙලත් නෑ.
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    මට ඔය සමන්දව පොඩි අදහසක් තියනවා. ත්‍රේඩ් එකේ අවසර නම් කියන්නම්. මේවා ටිකක් කැලබෙන කතාවක් රෙප් කැපෙන සීන් එකක්. උබේ ත්‍රේඩ් එක සුදුසු නැ වගේ නම් මගේ මතේට ඒක ගැන විවද කරන්න එපා එලකිරි කට්ටිය. එතනින්ම අත හැරලා දාන්ට. ඔය සුදුසුකම් බලපුවහම මට හිතුනේ, අපිට ඔය අය මහා මෙරක්. විරුවන්. ඔව් ඒක ඇත්ත. ඔය මිනිස්සුන්ට හිස නමා අචාර කරනවා. ඔය විදියටම, ප්‍රතිවිරුද්ද කන්ඩායමේ සෙට් එකකුත් ඉන්නවා නේද? ඒ උනුත් ඒ උන්ට වීරයො වෙනවා නේද?

    PAKO API SATAN KLARE TERORRIST EKKA
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    Anagarika_Dharmapala.jpg
     
    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    කෝ බන් ගොටාත් නෑ . සරත් පොන්න්සේකත් නෑනෙ
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,555
    863
    113
    මට ඔය සමන්දව පොඩි අදහසක් තියනවා. ත්‍රේඩ් එකේ අවසර නම් කියන්නම්. මේවා ටිකක් කැලබෙන කතාවක් රෙප් කැපෙන සීන් එකක්. උබේ ත්‍රේඩ් එක සුදුසු නැ වගේ නම් මගේ මතේට ඒක ගැන විවද කරන්න එපා එලකිරි කට්ටිය. එතනින්ම අත හැරලා දාන්ට. ඔය සුදුසුකම් බලපුවහම මට හිතුනේ, අපිට ඔය අය මහා මෙරක්. විරුවන්. ඔව් ඒක ඇත්ත. ඔය මිනිස්සුන්ට හිස නමා අචාර කරනවා. ඔය විදියටම, ප්‍රතිවිරුද්ද කන්ඩායමේ සෙට් එකකුත් ඉන්නවා නේද? ඒ උනුත් ඒ උන්ට වීරයො වෙනවා නේද?

    ow machan ehema thama
    e ayage patthen e ayage minissu e ayata wiruwoo
    ewa sapekshayi...
    namuth salakanne paathina neethi ramuwa thula
    ekasi sceen eka
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    great ...

    ජාතික හැඟීමක් නැති ජාතියකට කවදාවත් දියුණුවක් නැහැ. ලංකාවටත් වෙලා තියෙන්නෙ ඒක තමා.

    ඉන්දියාවේ මිනිස්සු කැරලි කරලා සුද්දගෙන් තමන්ගෙ රට බේරගත්තට පස්සෙ ලංකාව වගේ පොඩි රටක් තමන්ගෙ යටතේ තියාගන්න එක උන්ට පාඩුයි. ඒ නිසා උන් මේ රටෙන් අකුලන් යන්න ගියාට උන්ගෙ ග්‍රහණය දිගටම තියාගන්න ඕනේ නිසා උන්ගේ කකුල් ලේව කකා හිටිය පිරිසකට මේ රට භාරදීලා තමයි උන් යන්න ගියේ. මෙච්චර කාලයක් අවුරුදු 70ක් තිස්සෙ තාමත් මේ රට පාලනය කරන්නෙ සුද්දෝ ලංකාවේ බෝ කරලා ගිය පර සුද්දෝ ටික තමා. පොඩි මිනිහා රවට්ටන්න එක එක කාලෙට පාට මාරු කලාට හැමදාම එකට විස්කි බ්‍රැන්ඩි සව්දිය පුරන එකම පිරිසක් තමා මේ රටේ හැමදාමත් වැදගත් තීරණ ගත්තෙ.

    කොටි යුද්දේ පටන් ගත්තෙ තමන් උඩින් පාලනය කරපු පරගැති දෙමළුන් නැතිකරන්නයි. ප්‍රභාකරන් ඉස්සෙල්ලම මැරුවෙ සිංහලයෙක් නෙවෙයි. දෙමළ නගරාධිපති වෙච්ච ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පා. පස්සෙ මිනිහට එකතු වෙච්ච අවස්ථාවාදී දේශපාළුවෝ තමා මිනිහගෙ ව්‍යාපාරය ඒ අයට ඕනේ විදිහට මෙහෙයෙව්වේ.

    ඒ නිසා තමන් සිංහල වුනත් දෙමළ වුනත් මුස්ලිම් වුනත් ජාතික හැඟීම තියෙන්නෙ ඕනේ. වැඩිදුර යන්න ඕනේ නැහැ, බලන්න ඉන්දියාව දිහා. ඒ රටේ ජාති කොච්චර ඉන්නවද? හැබැයි ඒ හැම ජාතියටම මේ තමන්ගෙ රට කියන හැඟීම තියෙනවා. ඉන්දියාව රටක් හැටියට කොච්චර ඉස්සරහට ගිහිල්ලද.. සිංගප්පූරුව, චීනය, මැලේසියාව, ඉන්දුනිසීයාව තවත් මේ වගේම උදාහරණ...

    කවදාවත් අපේ නායකයෝ මේ තැනට එයි කියලා හිතන්න අමාරුයි. උන් හිතන්නෙ අවුරුදු පහේ පුළුවන් තරම් හම්බ කරගන්න විතරයි. ඒ නිසා ඒ වෙනස පටන් ගන්න ඕනේ අපිමයි.

    මට මේකේ සමහර රිප්ලයි කියවනකොට තේරෙනවා අපේ අලුත් පරම්පරාවෙ මොළ කොච්චර හේදිලද කියලා. ඒ අයට යුද්ධය ටික ටික අමතක වෙනවා වගේ. හමුදාවෙ අය යුද්දෙට ගියේ පඬියට කියලා හිතන අය චුට්ටක් ගිහින් බල්න්න අභිමංසලකට.. කොළඹ ඉස්කෝලවලට ගිය අය ඉන්නවානම් අම්මලගෙන් අහලා බලන්න ඒ අය ඔයාලා උදේට ගියාම ආයෙමත් ගෙදරට එනකන් කොච්චර බයෙන්ද ගෙදර හිටියේ කියලා. ඒ මොනවත් පිළිගන්න ලෑස්ති නැත්නම් SAVING PRIVATE RYAN, HACKSAW RIDGE වගේ ෆිල්ම් එකක් බලන්න. එතකොටවත් තේරෙයි යුද්ධය කියන්නේ කොච්චර කාලකණ්නී දෙයක් ද කියලා. ඉතිං ඒ වගේ දෙයක් නැති කරපු යුද්දෙදී දිවි පුදපු හැම විරුවෙක්ම සදා අමරණියයි.
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    මට ඔය සමන්දව පොඩි අදහසක් තියනවා. ත්‍රේඩ් එකේ අවසර නම් කියන්නම්. මේවා ටිකක් කැලබෙන කතාවක් රෙප් කැපෙන සීන් එකක්. උබේ ත්‍රේඩ් එක සුදුසු නැ වගේ නම් මගේ මතේට ඒක ගැන විවද කරන්න එපා එලකිරි කට්ටිය. එතනින්ම අත හැරලා දාන්ට. ඔය සුදුසුකම් බලපුවහම මට හිතුනේ, අපිට ඔය අය මහා මෙරක්. විරුවන්. ඔව් ඒක ඇත්ත. ඔය මිනිස්සුන්ට හිස නමා අචාර කරනවා. ඔය විදියටම, ප්‍රතිවිරුද්ද කන්ඩායමේ සෙට් එකකුත් ඉන්නවා නේද? ඒ උනුත් ඒ උන්ට වීරයො වෙනවා නේද?

    එතකොට ප්‍රභාකරන් පොලීසියෙ 600 මරපු එකත් හොඳද? මොකද ඒගොල්ලන්ට ගෙවන පෙන්ශන් එකත් ඉතුරුයිනෙ අවුරුදු ගාණකට, කොටින්ටනන් පෙන්ශන් ගෙවන්නෙ නෑනෙ. මට හිතෙනවා රෙප් කැපුවට ඔයා කියන එකෙත් ඇත්තක් තියනවා කියල.