මම අහන එක සමහර අයට තෙරුන් නැ. මම කිව්වේ ප්‍රබාකරන් හොදයි කියන එක නෙමෙයි. ප්‍රබාකරන් පස්සේ ගිය උන්ට ප්‍රබාකරන් වීරයෙක්. මොකද සින්හල ආන්ඩුවේ හමුදාවෙ අයට වඩා කොටි මරාගෙන මැරෙන උන් හිටියා. අපි කතා වෙන්නේ හසලක ගාමිනී ගැන අපි සින්හල නිසා. නමුත් දෙමල ප්‍රබාකරන් පස්සේ ගිය උන්ට කොච්චර සෙට් එකක් ඉන්නවද හසලක ගාමීනී කරපු දේම අනිත් සයිඩ් එකේ ඉදන් කරපු.. මම කියන්නේ, මේ අපි කතා වෙන්නේ එකම රටක මිනිස්සු ගැන. හසලක ගාමිනී ගත්තත්, උඩහින් නඩරාජා ගත්තත් මේ මිනිස්සු මැරුනේ ඉන්දියාව අල්ලගන්නවත් මාලදිවයින අල්ලගන්නවත් ගිහින් නෙමෙයි.. දේශපාලකයන්ගේ අතකොලු වෙලා ගහ මාරගෙන. මට තියෙන ප්‍රශ්නේ, ඇයි ප්‍රබාකරන් විතරක් ත්‍රස්තවාදී උනේ.. ඇයි විජේවීර මිනී මැරුවේ නැද්ද? ඌ අපේ එකා අපේ වර්ගේ එකා නිසා ඌ ඇරියට කමක් නැද්ද? ඔන්න ඔතනයි අවුල.. නැතුව ප්‍රබාකරන් බබා හො වීරයා නෙමෙයි.. ඌ යකා, විජේවීර දෙයියා වෙන එකයි අප්සෙට් නේද? රෙප් කැපුවට කමක් නැ.