අමරණීය සොල්දාදුවන් විසි නවය

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
එතකොට ප්‍රභාකරන් පොලීසියෙ 600 මරපු එකත් හොඳද? මොකද ඒගොල්ලන්ට ගෙවන පෙන්ශන් එකත් ඉතුරුයිනෙ අවුරුදු ගාණකට, කොටින්ටනන් පෙන්ශන් ගෙවන්නෙ නෑනෙ. මට හිතෙනවා රෙප් කැපුවට ඔයා කියන එකෙත් ඇත්තක් තියනවා කියල.
මම අහන එක සමහර අයට තෙරුන් නැ. මම කිව්වේ ප්‍රබාකරන් හොදයි කියන එක නෙමෙයි. ප්‍රබාකරන් පස්සේ ගිය උන්ට ප්‍රබාකරන් වීරයෙක්. මොකද සින්හල ආන්ඩුවේ හමුදාවෙ අයට වඩා කොටි මරාගෙන මැරෙන උන් හිටියා. අපි කතා වෙන්නේ හසලක ගාමිනී ගැන අපි සින්හල නිසා. නමුත් දෙමල ප්‍රබාකරන් පස්සේ ගිය උන්ට කොච්චර සෙට් එකක් ඉන්නවද හසලක ගාමීනී කරපු දේම අනිත් සයිඩ් එකේ ඉදන් කරපු.. මම කියන්නේ, මේ අපි කතා වෙන්නේ එකම රටක මිනිස්සු ගැන. හසලක ගාමිනී ගත්තත්, උඩහින් නඩරාජා ගත්තත් මේ මිනිස්සු මැරුනේ ඉන්දියාව අල්ලගන්නවත් මාලදිවයින අල්ලගන්නවත් ගිහින් නෙමෙයි.. දේශපාලකයන්ගේ අතකොලු වෙලා ගහ මාරගෙන. මට තියෙන ප්‍රශ්නේ, ඇයි ප්‍රබාකරන් විතරක් ත්‍රස්තවාදී උනේ.. ඇයි විජේවීර මිනී මැරුවේ නැද්ද? ඌ අපේ එකා අපේ වර්ගේ එකා නිසා ඌ ඇරියට කමක් නැද්ද? ඔන්න ඔතනයි අවුල.. නැතුව ප්‍රබාකරන් බබා හො වීරයා නෙමෙයි.. ඌ යකා, විජේවීර දෙයියා වෙන එකයි අප්සෙට් නේද? රෙප් කැපුවට කමක් නැ.
 
u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,136
    113
    EARTH

    එකම රටේ මිනිස්සු ගැන කථාකරන්න උඹට නූලක් අහු උනේම නෑ නේ? මේක දාපු එකාගෙත් හිත රිදෙන්න, බලන උන්ගෙත් හිත රිදෙන්න පළවෙනි පිට්ටෙම ගල උඩ වැඩේ කරල දැන් වැල්ලක් හොයනවද විජේවීරත් අල්ලගෙන සංසන්දනය කර කර යන්නෙ?
    වෙනම නූලක් ඇරගෙන විජේවීරත් එක්ක උඹේ ප්‍රභාකරන් මහත්තය සංසන්දනය කරගනින් මචන්. ඒකෙ අවුලක් නෑ. අපිත් එන්නම් කථා කරන්න.
    අපේ උන්ට අපි මිසක් වෙන කවුරුවත් ගෞරව කරන්නෙ නෑනෙ. ඉතින් උන්ට ගෞරවයක් වීදියට, අපි වෙනුවෙන් රට වෙනුවෙන් දිවි පුදපු ඒ මිනිස්සු ගැන නූලක් දැම්මම උබ මොනාද ඔප්පු කරන්න හදන්නෙ?
    ..............................
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    I agree with you. rata wenuwen jeevithaya puja karapu ayata respect karanna ona thene mu ewith jara kara...

    mu nam janadhipathima thamayi ... same type..

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Me list eka full ne, mekata thawa add wenna oni, mage class mate kenek major WMISB Walisundara.
    6.jpg

    Gajabha Regiment
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එකම රටේ මිනිස්සු ගැන කථාකරන්න උඹට නූලක් අහු උනේම නෑ නේ? මේක දාපු එකාගෙත් හිත රිදෙන්න, බලන උන්ගෙත් හිත රිදෙන්න පළවෙනි පිට්ටෙම ගල උඩ වැඩේ කරල දැන් වැල්ලක් හොයනවද විජේවීරත් අල්ලගෙන සංසන්දනය කර කර යන්නෙ?
    වෙනම නූලක් ඇරගෙන විජේවීරත් එක්ක උඹේ ප්‍රභාකරන් මහත්තය සංසන්දනය කරගනින් මචන්. ඒකෙ අවුලක් නෑ. අපිත් එන්නම් කථා කරන්න.
    අපේ උන්ට අපි මිසක් වෙන කවුරුවත් ගෞරව කරන්නෙ නෑනෙ. ඉතින් උන්ට ගෞරවයක් වීදියට, අපි වෙනුවෙන් රට වෙනුවෙන් දිවි පුදපු ඒ මිනිස්සු ගැන නූලක් දැම්මම උබ මොනාද ඔප්පු කරන්න හදන්නෙ?
    ..............................
    සමාවෙයන්.. මෙතන රණවිරුවන්ට අගෞරවයක් කරන්න පොස්ට් දැම්මේ නැ.. එහෙම දෙයක් උනානම් සමාවෙයන්. TFS,ගුඩ් පොස්ට්, එලම තමා වගේ කමෙන්ට් යන අතරේ මම මතු කලේ පොස්ට් එකට ගැලපෙන ගැටලුවක්. විජේවීර නටපු නාඩගම් නවත්තපු STF එකේ කොල්ලන්ට කොහෙද ඉතින් හසලක ගාමිනිගේ පදක්කම්. අන්න එතනයි ගැටලුව බ්‍රො. 80 ගනන්වල ප්‍රබාට කලින් අපිව රැක්කේත් ඔය හමුදාවේ කොල්ලොම තමා. උන්ට කවුරුත් පදක්කම් දුන්නේ නැ අයුබොන්.. මොකද උන් ගේමට ගියේ අපේම එවුන් නිසා.. ඇස් උගුල්ලලා මැරුවේ අපේම උන් නිසා. උන් මේ කැටගරියට නැ. දුකයි..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    I agree with you. rata wenuwen jeevithaya puja karapu ayata respect karanna ona thene mu ewith jara kara...

    mu nam janadhipathima thamayi ... same type..
    උබේ වයස කීයද? උබට මතක තිස් වසරක යුද්දය විතරද? ඊට එහා බොහො කතා තියනව මචන් හමුදාව ගැන. අපි යුද්ද දෙකක් දැකපු මිනිස්සු..
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    im 45 years old

    my father also a war hero.

    anyway ur name matches to your talk

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සමාවෙයන්.. මෙතන රණවිරුවන්ට අගෞරවයක් කරන්න පොස්ට් දැම්මේ නැ.. එහෙම දෙයක් උනානම් සමාවෙයන්. TFS,ගුඩ් පොස්ට්, එලම තමා වගේ කමෙන්ට් යන අතරේ මම මතු කලේ පොස්ට් එකට ගැලපෙන ගැටලුවක්. විජේවීර නටපු නාඩගම් නවත්තපු STF එකේ කොල්ලන්ට කොහෙද ඉතින් හසලක ගාමිනිගේ පදක්කම්. අන්න එතනයි ගැටලුව බ්‍රො. 80 ගනන්වල ප්‍රබාට කලින් අපිව රැක්කේත් ඔය හමුදාවේ කොල්ලොම තමා. උන්ට කවුරුත් පදක්කම් දුන්නේ නැ අයුබොන්.. මොකද උන් ගේමට ගියේ අපේම එවුන් නිසා.. ඇස් උගුල්ලලා මැරුවේ අපේම උන් නිසා. උන් මේ කැටගරියට නැ. දුකයි..
    ඔවා කතා කරන්න එපා බන්. තෙරුමක් නැ. ලොකුම යුද්දේ කියලා ඇහැට දැකපු එක මේ චූ කොල්ලන්ගේ මේ එල්ටීට්ටී හැතිකරේ නටපු නාඩගම විතරයි. ඒකත් මේඋන් දැක්කේ මේ 2000ට පස්සේ. ඒ වෙනකන් ඉටිකිරිස් කොල්ලො මුන්. දැන් උන් හිතන්නේ ලන්කාවේ හිටිය එකම කාලකන්නියා ප්‍රබාකරන් විතරයි වගේ.. මොකද මුන් දැක්කේ ඌව විතරනේ.. විජේවීරගේ කාලේ වගේ හවසට ගෙදර දොරට තට්ටු දාන්න ආවා නම් මුගේ අම්මලා තාත්තා සාක්කි දෙයි, ඒ කාලෙ ගැන. නගරසබාවට කුනු පටොනවා ගානට මිනීමරලා හන්දි ගානේ බල්ලො බලල්ලු වගේ ලයිට් කනු උඩයි, ටයර් සැය වලුයි මුන් දැක්කේ නැනේ.. ඉතින් දැකපු එකම එකා තමා ලොකුම ත්‍රස්තවාදියා. මේවා කිව්වම අපි කොටින්ට කඩේ යනවා කියයි.. කොටියත් ත්‍රස්තවාදියා, විජේවීරත් ත්‍රස්තවාදියා. ඔක කියන්න කට නැති එවුන් එක්ක මක්කටෙයි කතා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    im 45 years old

    my father also a war hero.

    anyway ur name matches to your talk
    එහෙනම් අයියේ, තරහා නැතුව ඇඩ්මින්ට කියනවද මගේ යුසර් නේම් එක ගැන ඔය අයියට ගැටලුවක් තියේ නම්.. මාතෘකාවට අදාල වෙමු නේද? දැන් කියන්නකො, තාත්තා මොන යුද්දෙටද සම්බන්ද උනේ?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔවා කතා කරන්න එපා බන්. තෙරුමක් නැ. ලොකුම යුද්දේ කියලා ඇහැට දැකපු එක මේ චූ කොල්ලන්ගේ මේ එල්ටීට්ටී හැතිකරේ නටපු නාඩගම විතරයි. ඒකත් මේඋන් දැක්කේ මේ 2000ට පස්සේ. ඒ වෙනකන් ඉටිකිරිස් කොල්ලො මුන්. දැන් උන් හිතන්නේ ලන්කාවේ හිටිය එකම කාලකන්නියා ප්‍රබාකරන් විතරයි වගේ.. මොකද මුන් දැක්කේ ඌව විතරනේ.. විජේවීරගේ කාලේ වගේ හවසට ගෙදර දොරට තට්ටු දාන්න ආවා නම් මුගේ අම්මලා තාත්තා සාක්කි දෙයි, ඒ කාලෙ ගැන. නගරසබාවට කුනු පටොනවා ගානට මිනීමරලා හන්දි ගානේ බල්ලො බලල්ලු වගේ ලයිට් කනු උඩයි, ටයර් සැය වලුයි මුන් දැක්කේ නැනේ.. ඉතින් දැකපු එකම එකා තමා ලොකුම ත්‍රස්තවාදියා. මේවා කිව්වම අපි කොටින්ට කඩේ යනවා කියයි.. කොටියත් ත්‍රස්තවාදියා, විජේවීරත් ත්‍රස්තවාදියා. ඔක කියන්න කට නැති එවුන් එක්ක මක්කටෙයි කතා.
    රැල්ලට හුරේ දාන්න අපි යන්නේ නැනේ මචන්.. ඉතින් දිරවන්නේ නැ මුන්ට දෙයක් පෙන්නලා දුන්නම. හසලක ගාමිනීට කලින් උන් කො කියලා ඇහුවම අහනවා රනවිරුවන්ට අපහාස කරන්න එපාලු, එතකොට හසලක ගාමිනිගෙන්ද ලන්කාවේ හමුදාව ආරම්බ උනේ.. 70-80 මුන්ට මතක නැ.. (මතක තියෙන්න ඉන්න එපැයි. )
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    රැල්ලට හුරේ දාන්න අපි යන්නේ නැනේ මචන්.. ඉතින් දිරවන්නේ නැ මුන්ට දෙයක් පෙන්නලා දුන්නම. හසලක ගාමිනීට කලින් උන් කො කියලා ඇහුවම අහනවා රනවිරුවන්ට අපහාස කරන්න එපාලු, එතකොට හසලක ගාමිනිගෙන්ද ලන්කාවේ හමුදාව ආරම්බ උනේ.. 70-80 මුන්ට මතක නැ.. (මතක තියෙන්න ඉන්න එපැයි. )
    ඔය හසලක ගාමිනිගේ කතාවේ ඔයිට වඩා දෙයක් තියනවා. ඔවා ඉතින් මෙතන කියලා ටින්කිරි ගාගන්න ඔනා නැ.. ඔය කියන විදියක් අහගෙන ඉමු. තැන්ක්ස් ෆො ශෙයාරින් කියලා දාලා.
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ekath adala nehe me thread ekata.

    den ethi oyage kathawa

    එහෙනම් අයියේ, තරහා නැතුව ඇඩ්මින්ට කියනවද මගේ යුසර් නේම් එක ගැන ඔය අයියට ගැටලුවක් තියේ නම්.. මාතෘකාවට අදාල වෙමු නේද? දැන් කියන්නකො, තාත්තා මොන යුද්දෙටද සම්බන්ද උනේ?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඔය හසලක ගාමිනිගේ කතාවේ ඔයිට වඩා දෙයක් තියනවා. ඔවා ඉතින් මෙතන කියලා ටින්කිරි ගාගන්න ඔනා නැ.. ඔය කියන විදියක් අහගෙන ඉමු. තැන්ක්ස් ෆො ශෙයාරින් කියලා දාලා.
    ඔක මුලින්ම මම කියනවා, එහෙම උනානම් මට ඉන්න හම්බ වෙන්නේ නැ..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,136
    113
    EARTH
    ඔය පාළු ගෙයි වළන් බිඳ බිඳ ඉන්න ලෝඩ් පකීර්ල දෙන්නම මුල් පිටුවට ගිහින් බලන්න ජනාධිපති කියල තියෙන්නෙ මොකක්ද කියල හිටන්......................
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    "2. මෙම ප්රහාරයේදී සිය ජීවිතය පූජාවිය යුතුය"

    මෙහෙම නීතියක් නැහැ. හැබැයි ජීවත් වෙන කෙනෙකුට PVW දෙන් නැත්තෙ ඒක හම්බ උන කෙනාට යුධ හමුදාපති උනත් සැලුට් එක ගහන්න ඕනි නිසා.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රැල්ලට හුරේ දාන්න අපි යන්නේ නැනේ මචන්.. ඉතින් දිරවන්නේ නැ මුන්ට දෙයක් පෙන්නලා දුන්නම. හසලක ගාමිනීට කලින් උන් කො කියලා ඇහුවම අහනවා රනවිරුවන්ට අපහාස කරන්න එපාලු, එතකොට හසලක ගාමිනිගෙන්ද ලන්කාවේ හමුදාව ආරම්බ උනේ.. 70-80 මුන්ට මතක නැ.. (මතක තියෙන්න ඉන්න එපැයි. )

    ගාමිණී තමයි මුලින්ම ජිවිත පරිත්යාගෙන් රටේ මිනිස්සුන්ට දැනෙන් දෙයක් කරපු මිනිහා. ඊට කලින් යාපන කොටුව අල්ලන් හිටපු නිළධාරීතුමාට (නම මතක නෑ දැන්) PVW නිර්දේශ උනත් එතුමා ජීවතුන් අතර හිටපු නිසා ඒක ලැබුනේ නැහැ.