සිංහල සංගීතයට උණු අඩුව කවදාවත් මකන්න බෑ
මේ මාස්ටර්ගේ විතරක් නෙමෙයි
හෙළ සන්ගිතයේම මළගම වෙයි
මෙතුවක් කල් සිංහල සංගීතය වෙනුවෙන් කල අමරණිය සේවයට ඔබට පින්
අජරාමර නිවන් සුව ඔබට සර්






එතුමා ගැයූ පළමු ගීතයේ සහ අවසන් ගීතය ඇතුළුව ගීත සෑහෙන සංඛ්‍යාවක් මා සතුය.........
මුල් පටිගත කිරීම් බහුලව ම............

මා අතිශයින් ඇලුම් කරන "සන්නාලියනේ" ගීතය (මුල්ම පටිගත කිරීම) 24/12/2012 දින මා හට ලබාදුන් ඔබට පිං!එතුමා ගැයූ පළමු ගීතයේ සහ අවසන් ගීතය ඇතුළුව ගීත සෑහෙන සංඛ්‍යාවක් මා සතුය.........
මුල් පටිගත කිරීම් බහුලව ම............


ඕක චාමර කියනකං අහල තිබ්බෙ නැති උන් ඉන්නව කියහං කෝ ඉතිං......මේ සින්දුව චාමර වීරසිංහ කීවා මා නොවන මම එකේ ලස්සනට
(සම කිරීමක් නොවෙයි)
