අමරුවේ_නොවැටි_බඳිමු

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    ගොඩක් මහන්සි වෙලා ලියල තියනවා , බදින කාලෙක වැදගත් වෙයි ;)
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    මචන් මම අහන්නේ wedding 1 දවසේ එව ටික බන්

    කොහොමද පෙළ ගැස්ම කියලා

    මුලින්ම පෝරුව ඊළගට මොකද්ද පෝරුවට කලින් මොකද්ද කරන්න ඕන
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    machan uba panadureda

    නැහැ බන්,හිරණ පාලම ගාව ෆොටො ගත්තේ.
    වෙඩින්ග් හෝල් එක තිබ්බේ කිඳෙල්පිටිය හංදියෙ කැම්වෙල්ටා එකේ අලුත් හෝල් එක

    මචන් මම අහන්නේ wedding 1 දවසේ එව ටික බන්

    කොහොමද පෙළ ගැස්ම කියලා

    මුලින්ම පෝරුව ඊළගට මොකද්ද පෝරුවට කලින් මොකද්ද කරන්න ඕන

    අහ් ඒ ටිකද...
    මුලින්ම ගෙදරින් පිටත් වීම.ඊළඟට කරන්නෙ ෆොටො ගන්න යන එක.ටීට පස්සෙ හෝල් එකට එන එක.සමහර අය රෙගිස්ටර් එක පෝරුවට කලින් ගන්නවා,සමහර අය පස්සෙ ගන්නවා.උබගේ නැකැත් කොලෙ තියෙන විදිය අනුව ඒක වෙන්නේ.පොරුවට නග්ගලා එ වැඩ ඊඅර කරල බැස්සුවට පස්සෙ කේක් හරි කිරිබත් හරි කපලා කවල්ලා ,ඊට පස්සෙ සමහර අය ශැම්පේන් හරි කිරි හරි ග්ලස් හරි කල වලට වක් කරන එකක් තියෙනවනම් එක කරනව.ඊට පස්සේ ජෝඩුව වාඩි වෙලා ඉද්දි වෙල්කම් ඩ්‍රින්ක් එක දෙනවා,ඊටපස්සෙ තමා ආව අයට දෙන්නේ.ඊට පස්සෙ මචන් ෆොටො ගන්නවනම් ඒව ගන්න ෆ්මිලි එක්ක ආව අයත් එක්ක,තව ටේබල් ගාවට ගිහින් නැදෑයන්ට අව අයට කතා කරන්න.ඊට පස්සෙ දවල්ට කනවා.කෑවට පස්සෙ යන අය ඉන්නව.එ අය යද්දි ඒ අයත් එක්ක ෆොටො ගන්න.ඔයාලා ගොයිනවේ චේන්ජ් කරනවනම් කාලා ටික වෙලවකට පස්සේ චේන්ජ් කරන්න.ඔය අතර ෆොටො ගන්න,යන අය එක්ක කතා කරන්න.තව සර්ප්‍රයිස් ඩාන්ස් තියෙනවනම් මේ වෙලවට තම තියෙන්නේ.ඊට පස්සේ හෝල් එකෙන් යන වෙලාවට කිට්ටුඅව මඟුල් සභාවක් තියෙනවා.දෙපැත්තේ වැඩිහිටියන් දෙන්නෙක් වගේ කතා කරාවි.සමහර අය මේක වෙඩින්ග් එකෙ මුලටත් ගන්නවා අලුතෙන්.බඳින අයගෙ යලුවෝ ,මනලයා වගේ කතා කරලා ශම්පේන් බොනවා.ඊට පස්සෙ යන්න තම තියෙන්නේ.
     
    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    අවුරුදු 5ක් වුනා... තාමත් අද වගේ මතකයි ඒ දවස...:):)
     
    AnurangaSS

    Well-known member
  • Apr 6, 2008
    2,835
    828
    113
    මේ ඉර හද යට
    නැහැ බන්,හිරණ පාලම ගාව ෆොටො ගත්තේ.
    වෙඩින්ග් හෝල් එක තිබ්බේ කිඳෙල්පිටිය හංදියෙ කැම්වෙල්ටා එකේ අලුත් හෝල් එක

    අහ් ඒ ටිකද...
    මුලින්ම ගෙදරින් පිටත් වීම.ඊළඟට කරන්නෙ ෆොටො ගන්න යන එක.ටීට පස්සෙ හෝල් එකට එන එක.සමහර අය රෙගිස්ටර් එක පෝරුවට කලින් ගන්නවා,සමහර අය පස්සෙ ගන්නවා.උබගේ නැකැත් කොලෙ තියෙන විදිය අනුව ඒක වෙන්නේ.පොරුවට නග්ගලා එ වැඩ ඊඅර කරල බැස්සුවට පස්සෙ කේක් හරි කිරිබත් හරි කපලා කවල්ලා ,ඊට පස්සෙ සමහර අය ශැම්පේන් හරි කිරි හරි ග්ලස් හරි කල වලට වක් කරන එකක් තියෙනවනම් එක කරනව.ඊට පස්සේ ජෝඩුව වාඩි වෙලා ඉද්දි වෙල්කම් ඩ්‍රින්ක් එක දෙනවා,ඊටපස්සෙ තමා ආව අයට දෙන්නේ.ඊට පස්සෙ මචන් ෆොටො ගන්නවනම් ඒව ගන්න ෆ්මිලි එක්ක ආව අයත් එක්ක,තව ටේබල් ගාවට ගිහින් නැදෑයන්ට අව අයට කතා කරන්න.ඊට පස්සෙ දවල්ට කනවා.කෑවට පස්සෙ යන අය ඉන්නව.එ අය යද්දි ඒ අයත් එක්ක ෆොටො ගන්න.ඔයාලා ගොයිනවේ චේන්ජ් කරනවනම් කාලා ටික වෙලවකට පස්සේ චේන්ජ් කරන්න.ඔය අතර ෆොටො ගන්න,යන අය එක්ක කතා කරන්න.තව සර්ප්‍රයිස් ඩාන්ස් තියෙනවනම් මේ වෙලවට තම තියෙන්නේ.ඊට පස්සේ හෝල් එකෙන් යන වෙලාවට කිට්ටුඅව මඟුල් සභාවක් තියෙනවා.දෙපැත්තේ වැඩිහිටියන් දෙන්නෙක් වගේ කතා කරාවි.සමහර අය මේක වෙඩින්ග් එකෙ මුලටත් ගන්නවා අලුතෙන්.බඳින අයගෙ යලුවෝ ,මනලයා වගේ කතා කරලා ශම්පේන් බොනවා.ඊට පස්සෙ යන්න තම තියෙන්නේ.

    Ela machan godak loku deyak
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    තව බදිනන් නම් කල් තියෙනවා දැන්මම හෙමිට කියවන්න ගන්න ඹනේ
    ස්තුති මචන් මෙවා අපිත් ඒක්කලා බෙදාගත්තාට
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    තව බදිනන් නම් කල් තියෙනවා දැන්මම හෙමිට කියවන්න ගන්න ඹනේ
    ස්තුති මචන් මෙවා අපිත් ඒක්කලා බෙදාගත්තාට

    :) ela
     
    • Like
    Reactions: dmtx