අම්පයර්ගේ හුටනේ.. මචං මම දන්නැති හින්දා අහන්නෙ..මොකද්ද බං ඔය අම්පයර් අතේ ගහගෙන ඉන්නෙ.. IPL මැච් වලදි යකො මම ඉස්සර වෙලාම ඔය හුටනෙ දැක්කේ...