අම්පාරේ ඔන්ටර්ප්‍රනර්ස්ලා

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,300
    2,464
    113
    United motors eke gaana daala nadda ban? Perodua gennanne Unimo neda?? Wena untat gennanna puluwanda? BTW, Perodua hadana MPV ekak nam tyenawa alza kyala. Eka nam patta. Hambayonge favourite wena level eke wahanayak.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    3,084
    2,698
    113
    Samanya minihata Mitsubishi, toyota, nisaan, bmw, benz, vw hena heena ne. Kabba brands and models thamai ithin ganna puluwan. Thawa chande deepan horunta
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,605
    1,928
    113
    Company එක රියසෙවනෙ ඇඩ් දානවද බන් ????

    Unimo එකේ price එකත් එක්ක නම් හරි
     

    Attachments

    • 1000167776.jpg
      1000167776.jpg
      123.5 KB · Views: 69

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    18,359
    17,916
    113
    United motors eke gaana daala nadda ban? Perodua gennanne Unimo neda?? Wena untat gennanna puluwanda? BTW, Perodua hadana MPV ekak nam tyenawa alza kyala. Eka nam patta. Hambayonge favourite wena level eke wahanayak.
    ඇයි බන් මුස්ලිම් ඔය වෑන් ටයිප් වාහන් ගන්නෙ? හැබැයි පට්ට ලස්සන ඒවා තියෙනව තමයි.
     
    • Like
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,300
    2,464
    113
    ඇයි බන් මුස්ලිම් ඔය වෑන් ටයිප් වාහන් ගන්නෙ? හැබැයි පට්ට ලස්සන ඒවා තියෙනව තමයි.
    godak un business karanawa ne ban. Unta ekata badu dagena yanna ehema van ona. nettan rent karannat puluwan. Anit eka unge families lokuyi. Samahara welawata family eke ayya malli unge gaanu, lamayi ekka eka gedara inne. business karannet ekata. Ehema welawata un dennama maruwen maruwata use karanna loku wahana ganne. Anit eka tamai godak welawata owaye mila depreciate wenawa aduyi.

    Car ekak gattat okun ganne premio, prius, axio wage ewa wikunanna lesi nisa. Hondatama salli tiyena posh thambiyek nam tamai BMW, Benz wage ekak ganne.

    Hebeyi okun pedapuwa 2nd hand ganna eka nam pattama kachal. Salli perethakama nisa maintain karanawa harima adui.
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,182
    9,311
    113
    Kotte
    ඇයි බන් මුස්ලිම් ඔය වෑන් ටයිප් වාහන් ගන්නෙ? හැබැයි පට්ට ලස්සන ඒවා තියෙනව තමයි.
    එක ගෙදර දහයක් විතර ඉන්නව
    නැන්දම්මයි ලේලියි එකට බඩවල් උස්සගෙන ක්ලිනික් යනව
    කාර් අරන් මොනව කරන්නද
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    13,264
    20,348
    113
    Fantasy
    ඔතින් බන් @tharakaf වගේ සල්ලි කාරයො දුර ගෙවාගෙන කොලබ ගිහින් ඕකක් බුක් කරන්නයි, ආයෙ ගන්න කොලබ යන්නයි කරදර වෙන්නෙ නෑ. ඔය පොඩි මුදල ඌට නතින්ග්. ඊට වඩා ඒ වෙලාවෙ කිරියෙ කුනුහරුප වපුරලා ගන්න ආතල් එක ඌට වටිනවා.

    ඌව මෙන්ශන් කරන්න බලද්දී උගේ වයිපරෙත් කිරියේ ඉන්නවානේ 🫢 @TharakafHotWife
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    6,800
    8,006
    113
    ඇයි බන් මේ වාහනේ පරිමාණයට වඩා පොඩියට රෝද හදලා තියෙන්නේ ? වාහනේ ලස්සන සම්පුර්ණයෙන්ම යනවනේ බන් , ලබ්බට කෝටු ගහලා වගේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    25,672
    48,156
    113
    ඔතින් බන් @tharakaf වගේ සල්ලි කාරයො දුර ගෙවාගෙන කොලබ ගිහින් ඕකක් බුක් කරන්නයි, ආයෙ ගන්න කොලබ යන්නයි කරදර වෙන්නෙ නෑ. ඔය පොඩි මුදල ඌට නතින්ග්. ඊට වඩා ඒ වෙලාවෙ කිරියෙ කුනුහරුප වපුරලා ගන්න ආතල් එක ඌට වටිනවා.

    ඌව මෙන්ශන් කරන්න බලද්දී උගේ වයිපරෙත් කිරියේ ඉන්නවානේ 🫢 @TharakafHotWife
    මම කොහෙන්ද පොන්ස් මේකට ගෑවුනෙ? උඹ මගෙන් කලින් අතවර වෙලා තියෙන vibe එකක් එනවා මට. උඹලා ඉපදුන කරුමේ ගෙවන්න අපිට බෑ පොන්ස්. මැරෙනකන් විඳවපන් ඕක :yes: :yes:
     
    • Haha
    Reactions: windows_ubuntu

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    13,264
    20,348
    113
    Fantasy
    ඇයි බන් මේ වාහනේ පරිමාණයට වඩා පොඩියට රෝද හදලා තියෙන්නේ ? වාහනේ ලස්සන සම්පුර්ණයෙන්ම යනවනේ බන් , ලබ්බට කෝටු ගහලා වගේ
    Cost cutting
     
    • Wow
    Reactions: hi.dushan

    ttj

    Well-known member
  • Jul 19, 2008
    4,297
    7,916
    113
    Sri Lanka
    ඔක්කොම ඔහොම තමයි බං... බ්‍රැන්ඩ් නිව් වෙසල් එකේ ගානටම විකුනන්න හදන 2018 එවා තියනවා...

    රියසෙවනේ හහා reaction දාන්න බැරි එක ලොකු අඩුවක්...
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    2,410
    1,940
    113
    ඔක්කොම ඔහොම තමයි බං... බ්‍රැන්ඩ් නිව් වෙසල් එකේ ගානටම විකුනන්න හදන 2018 එවා තියනවා...

    රියසෙවනේ හහා reaction දාන්න බැරි එක ලොකු අඩුවක්...
    me ad eka daapu eka hithan innawada danna ungema patte inneth konde badapu cheennu kiyla

    prices nathiwa apahu dala

    https://riyasewana.com/buy/perodua-bezza-sale-ampara-9546148
    ------ Post added on Mar 25, 2025 at 12:33 PM
     
    • Haha
    Reactions: ttj