damn right, katha sinhalu nithiya danne nacab එක අනිවා නවත්තන්න ඕනේ. stop sign එකක් තියෙනවා. අනික තනි ඉරක් තියෙනවා හන්දියට දාන පැත්තේ. ඒ කියන්නේ නිතිය අනුව වාහන ආවත් නැතත් නවත්තලා දෙපැත්ත හරිනම් තමයි දාන්න ඕනේ. කොහෙද අපේ ලර්නර්ස් වල ඔයවගේ දේවල් කියලා දෙන්නේ නැනේ.
View attachment 123838
