අම්බලන්තොට අවසන්!!! මේක ඇත්තද?
අම්බලන්තොට දකුණු ලංකාවේ වෙරළබඩ නගරයකි. මාතර සහ හම්බන්තොට අතර හම්බන්තොට දිස්ත්රික්කයේ දකුණු පළාතේ පිහිටා ඇත. අම්බලන්තොට අසල මුහුදු වෙරළේ ගංඟා මුහුද හමු වේ. අම්බලන්තොට රුහුණේ රාජධානියෙහි පුරාණ නටබුන් අතර ප්රසිද්ධය. මේක ඇත්තද? මේක ඇත්ත නම් මේකද දකුණේ උන්ට කරන්න පුලුවන් ලොකුම දේ? කලු කොඩි දැම්මාම හරිද එතකොට?

කොහෙං ආපු අයද ? 