අම්බලන්තොට අවසන්!!! මේක ඇත්තද?

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    අම්බලන්තොට අවසන්!!! මේක ඇත්තද?

    59705220_1132923786911126_6378735434876321792_n.jpg

    අම්බලන්තොට දකුණු ලංකාවේ වෙරළබඩ නගරයකි. මාතර සහ හම්බන්තොට අතර හම්බන්තොට දිස්ත්රික්කයේ දකුණු පළාතේ පිහිටා ඇත. අම්බලන්තොට අසල මුහුදු වෙරළේ ගංඟා මුහුද හමු වේ. අම්බලන්තොට රුහුණේ රාජධානියෙහි පුරාණ නටබුන් අතර ප්රසිද්ධය. මේක ඇත්තද? මේක ඇත්ත නම් මේකද දකුණේ උන්ට කරන්න පුලුවන් ලොකුම දේ? කලු කොඩි දැම්මාම හරිද එතකොට? :sorry:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    නිවර්තන නිවාසය කියන්නේ අම්බලන්තොට තියන හිගන මිනිස්සු ඉන්න කදවුර ඉස්සර කොළඹ පිටරට කට්ටිය එන සමුලු උත්සව තියනකොට හිගන්නු ගෙනත් දැම්මේ මේකට තමයි එහෙනම් එතන්ට පාකිස්තාන් සරනාගතයෝ ටික ගෙනත් දාන්න වගේ හදන්නේ. :angry::angry::angry::angry:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අද වෙලද සංගමේ කට්ටිය කඩවල් ගානේ යනවා දැක්කේ මේක තමයි
    බලමුකෝ මොකදේ වෙන්නේ කියලා නිකන් ඉන්නේ නෑ අනිවා පාරට බහිනවා පකිස් හම්බයෝ ගෙනත දාන්න හැදුවොත් :angry::angry::angry::angry:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අපිත් මේ සරනාගතයෝ ගානට වැටිලා ඉන්නේ මොන ලබ්බකටද තව පකිතානේ අනාත වෙච්ච හම්බයොන්ට මේහේ ඉන්න දෙන්නේ අයිත් පකිස්තානෙට පිටුවල් නොකර.ලොකේ කියන ඔක්කොම වසන්ගත ලංකාවට බාර ගන්නවා ලංකාවේ කන්න බොන්න අඩින්න නැති මිනිස්සු මොන තරම් ඉන්නවද ඒ මිනිස්සු ගැන හොයන්න බල්ලක් වත් නෑ :growl:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    59705220_1132923786911126_6378735434876321792_n.jpg

    අම්බලන්තොට දකුණු ලංකාවේ වෙරළබඩ නගරයකි. මාතර සහ හම්බන්තොට අතර හම්බන්තොට දිස්ත්රික්කයේ දකුණු පළාතේ පිහිටා ඇත. අම්බලන්තොට අසල මුහුදු වෙරළේ ගංඟා මුහුද හමු වේ. අම්බලන්තොට රුහුණේ රාජධානියෙහි පුරාණ නටබුන් අතර ප්රසිද්ධය. මේක ඇත්තද? මේක ඇත්ත නම් මේකද දකුණේ උන්ට කරන්න පුලුවන් ලොකුම දේ? කලු කොඩි දැම්මාම හරිද එතකොට? :sorry:
    Uba kiyanne mokak karanna kiyalada
    Arunta gihilla gahanna kiyalada
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    Uba kiyanne mokak karanna kiyalada
    Arunta gihilla gahanna kiyalada

    තාම ගෙනත දාලා නෑ මුන් බොරු වාර්ථා හදලා මිනිස්සු විරුද්ද නෑ කියලා ඒකයි හෙට කඩ වහලා මිනිස්සුන්ගේ විරෝධය පෙන්නන්නේ එහෙමත් බැරි උනොත් ඉතින් මිනිස්සු උපවාස කරයි :yes:
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    තාම ගෙනත දාලා නෑ මුන් බොරු වාර්ථා හදලා මිනිස්සු විරුද්ද නෑ කියලා ඒකයි හෙට කඩ වහලා මිනිස්සුන්ගේ විරෝධය පෙන්නන්නේ එහෙමත් බැරි උනොත් ඉතින් මිනිස්සු උපවාස කරයි :yes:

    Ow bn kalabala venavata vada mulin mehema karala ilaga step valata yana eka bodayi:yes:
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    ambalanthota withrak nwei ratema minissu monwahari krnna oona :yes:

    ඔව් බන් මේවට ගහ මාරාගෙන හරියන්නේ නෑ පිටරටවල් වලින් බලන් ඉන්නේ අපේ මිනිස්සුන්ට ඇගිල්ල දික් කරන්න අච්චර මහා විනාසයක් කරපු උන්ට වඩා අපේ මිනිහෙක් කරන පොඩි වැරැදි ලොකුවට යනවා :sorry:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඔව් බන් මේවට ගහ මාරාගෙන හරියන්නේ නෑ පිටරටවල් වලින් බලන් ඉන්නේ අපේ මිනිස්සුන්ට ඇගිල්ල දික් කරන්න අච්චර මහා විනාසයක් කරපු උන්ට වඩා අපේ මිනිහෙක් කරන පොඩි වැරැදි ලොකුවට යනවා :sorry:

    okun ekka maraganne nathiwa halala kon karala daanna oona :yes:ape un aurudda 2 yaddi aduwata badu ganna unge gubbaayam walata rinagana ekne aula
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    okun ekka maraganne nathiwa halala kon karala daanna oona :yes:ape un aurudda 2 yaddi aduwata badu ganna unge gubbaayam walata rinagana ekne aula

    අනිවා බන් බලපන් උන්ගේ සමාජේ දෙයක් කිව්වොත් අහනවා ආපිකෝ යන්න එපා බුර්කාව ගලවන්න කියනවා කියලා කිව්වා පටගාල නිව්ස් එක ගියා උන් දැන් යන්නේ නෑ අපේ මිනිස්සු කවදාවත් කියන දෙයක් අහනවද දැන්වත් හිතට අරන් හැදුනොත් ලොකු දෙයක් අපේ මෝඩ මිනිස්සු :sorry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අනිවා බන් බලපන් උන්ගේ සමාජේ දෙයක් කිව්වොත් අහනවා ආපිකෝ යන්න එපා බුර්කාව ගලවන්න කියනවා කියලා කිව්වා පටගාල නිව්ස් එක ගියා උන් දැන් යන්නේ නෑ අපේ මිනිස්සු කවදාවත් කියන දෙයක් අහනවද දැන්වත් හිතට අරන් හැදුනොත් ලොකු දෙයක් අපේ මෝඩ මිනිස්සු :sorry:

    සිරාවටම.. එක්කෝ දෙයක් කරන එකාව චාටර් කරනවා ඔහොම කරලා හරි යන්නේ නෑ අරකයි මේකයි කිය කිය..:angry:
    අපේම උන් අපේම උන්ගේ කකුල් වලින් අදින එක නවත්තන්න ඕනේ සහ කල් යද්දි යද්දි අමතක කරලා දාලා ආයේ උන්ගේ කඩවල් අස්සේ රිංඟන්න යන එකත් නවත්තන්න ඕනේ...:yes:
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    889
    266
    83
    gampaha
    Divulapitiyata genath danna haduwa.api nam case eka damma.ageta akulagena giye.genna kalin tamai karana wadak.genawata passe karanna deyak naha
     
    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අම්බලන්තොට නගරයේ කඩ සාප්පු වසා දමා මේ වන විට කලු කොඩි ඔසවා විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන බව වාර්තා වෙනවා.
    පාකිස්ථානයෙන් මෙරටට සරණාගතයින් ලෙස පැමිණ සිටින පාකිස්ථාන ජාතිකයින් පිරිසක් අම්බලන්තොට රුහුණු රිදියගම රජයේ පුනරුත්ථාපන නිවර්ථන රැඳවුම් කඳවුරට යොමු කිරීමට විරෝධය පළ කරමින් මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි nethnews වාර්තාකරු සඳහන් කළේ.

    මෙතෙක් සාමකාමීව ජීවත් වූ මෙම ප්‍රදේශයේ ජනතාවට මෙම පාකිස්ථාන ඡාතිකයින් ඉරිදියේදී තර්ජනයක් විය හැකි බැවින් ඊට විරෝධය දක්වන බවයි අම්බලන්තොට නගරයේ ජනතාව පවසන්නේ.

    dsc09249962.jpg

    dsc09254.jpg

    dsc09255.jpg

    dsc09257.jpg

    dsc09260.jpg

    dsc09261.jpg