පැටියා;13147605 said:බොඩිටෝන් කියලා පෙත්තක් තියනවා රුපියල් 8යි ද කොහෙද.
ඒකෙන් එකක් අරන් ගහලා බලපං කන්න පුලුවන්ද කියලා.
බඩු වැඩ නම් හොඳ දොස්තර කෙනෙක් හම්බවෙලා පිලිවෙලට වැඩේ කරගන්න.
මටත් ඔය අවුල තිබුන මචන්...පස්සෙ specialist කෙනෙකුට පෙන්නුවම BECOZINC කියලා බෙහෙත් එක්ක් දුන්නා..ඒක බිව්වමනම් කන්න පුලුවන් ඕන තරම්....
Meka kiyak witara wenawada machan.
mama gattat awlak natiweida

![]()
RS 211 mama ganna kota..![]()
WEED
