අම්බානෙකට කන්න

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    අම්බානෙකට කන්න

    මචන්ලා මට කන්න ගත්තම කන්න බෑ බන් බඩ පිරෙනවා.
    මෙක විහිලුවකට ගන්නෙ නටුව මට අම්බනෙකට කන්න පුලුවන් වෙන්න බෙහෙටක් කියපන්කො
    මට කන්න බරි නිසා මම ගොඩක් කෙට්ටුඉ බන් මට කන්න පුලුවන් වෙන්න බෙහෙටක් කියපල්ලකො
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    බොඩිටෝන් කියලා පෙත්තක් තියනවා රුපියල් 8යි ද කොහෙද.
    ඒකෙන් එකක් අරන් ගහලා බලපං කන්න පුලුවන්ද කියලා.
    බඩු වැඩ නම් හොඳ දොස්තර කෙනෙක් හම්බවෙලා පිලිවෙලට වැඩේ කරගන්න.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,517
    17,635
    113
    මටත් ඔය අවුල තිබුන මචන්...පස්සෙ specialist කෙනෙකුට පෙන්නුවම BECOZINC කියලා බෙහෙත් එක්ක් දුන්නා..ඒක බිව්වමනම් කන්න පුලුවන් ඕන තරම්....:P:P:D
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    පැටියා;13147605 said:
    බොඩිටෝන් කියලා පෙත්තක් තියනවා රුපියල් 8යි ද කොහෙද.
    ඒකෙන් එකක් අරන් ගහලා බලපං කන්න පුලුවන්ද කියලා.
    බඩු වැඩ නම් හොඳ දොස්තර කෙනෙක් හම්බවෙලා පිලිවෙලට වැඩේ කරගන්න.

    Thnx machan
    at mama EK akema dakka post akak dala tiyenawa aka hoda na kiyala
     

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මටත් ඔය අවුල තිබුන මචන්...පස්සෙ specialist කෙනෙකුට පෙන්නුවම BECOZINC කියලා බෙහෙත් එක්ක් දුන්නා..ඒක බිව්වමනම් කන්න පුලුවන් ඕන තරම්....:P:P:D

    Meka kiyak witara wenawada machan.
    mama gattat awlak natiweida
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,517
    17,635
    113
    Becozinc200ml-b.jpg


    RS 211 mama ganna kota..:D
     

    samilakm

    Junior member
  • Apr 22, 2012
    73
    3
    8
    kata hari hoda porakata part ekak dapan,bada kata pirenna kanna hambu wei.hodatama kanna lebunoth uba mahath wela ei.thawa 1week wethara hospital eke room ekaka hollyday ekakuth hamuwei.
    person_hospital.jpg
     

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    එක එක නොදන්න බෙහෙත් ජාති බීල ලෙඩ වෙන්න එපා.කෑම කන්න ප්‍රිය නැත්තන් doctor කෙනෙක් ගාවට යන්න. එයා කෑම රුචිය වැඩිවෙන්න බෙහෙතක් දෙයි. Becozinc කියන්නෙත් එහෙම එකක් තමයි. රු 200-300 අතර ගානකට ගන්න පුළුවන් පැනිරහ බෙහෙතක්. විශේෂ side effect එකක් නෑ. ඒත් Gastritis එහෙම තියනවනම් වැඩිවෙන්න පුළුවන්. කෝකටත් doctor කෙනෙක්ට පෙන්නලා ගන්න එක හොදයි. ගොඩක් කෑවා කියල මහත් වෙන්නේ නෑ යහළුවා. එක බොහෝ විට ජානමය තීරණයක්. වයස යද්දී නිකන්ම මහත් වෙයි. අනික මහත් වෙනවා කියන්න තව ලෙඩ රෝග කීපයකට අතවැනීමක්. ගොඩක්ම කෙට්ටුනම් විතරක් බෙහෙතකට ගියාට කමක් නෑ. උසට සරිලන බර තියනවද කියල Body mass index (BMI) එකෙන් හොයා ගන්න පුළුවන්. google කරන්න. ඔය තියෙන්නේ එක ලින්ක් එකක්. උස බර මැනලා දල බලන්න. ජයවේවා.

    http://www.bmi-calculator.net/

    ඔයාට ඕන විස්තර සේරම මෙතන තියනවා.


     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    gMPAHA TIYANAWA BAN MIRISWATHE SUPIRI AURWEDAYAK POST EKENUTH BEHETH GENWA GANA PULUWAN..WISTHARA HOYALA MAN THREAD EKAK DANM..ETHANA NIYAMALU...HOYALA BALAHAN