අම්මගෙ ඇස් දෙක පෙර සහ පසු

AnuradhaRa

Well-known member
  • MPYIeXz.jpg

    OnucRN9.jpg

    දෙවෙනි කාචෙ දැම්මට පස්සෙ දවස් 10 කින් ආයෙ එන්න කිව්වනෙ
    අද තමා ගියෙ

    ඩොක්ටර් ඇස් බලල ඇස් දෙකම හොදට තියෙනව කිව්ව :cry:, කිසි ප්‍රශ්නයක් නෑ කිව්ව

    අම්ම දියවැඩියාවට ප්‍රෙශර් එකට අවුරුදු 30 ක් විතර තිස්සෙ බේත් බොනව
    ඇස් දෙක හොදට තියෙනව කිව්වම සතුටුයි ඉතිං මට.
    එකම අවුල සුද බැදුණ එක විතරයි
    අම්මට වයස 61 යි

    දියවැඩියාවට ප්‍රෙශර් එකට බේත් ගන්න ඩොක්ටර්ට තමා ඉතිං ක්‍රෙඩිට් එක යන්න ඕනෙ
    එයා අනවශ්‍ය විදියට බේත් ලියන්නෙ නෑ. පුලුවන් තරම් බේත් අඩුවෙන් දෙන්න බලන්නෙ
    අම්ම වෙලාවට බේත් ටික බොනව ඉස්සර ඉදං...

    වෙන අය පණ්ඩිත කමට එක වේලක් බොනව තව වේලක් බොන්නෙ නෑනෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,427
    75,143
    113
    MPYIeXz.jpg

    OnucRN9.jpg

    දෙවෙනි කාචෙ දැම්මට පස්සෙ දවස් 10 කින් ආයෙ එන්න කිව්වනෙ
    අද තමා ගියෙ

    ඩොක්ටර් ඇස් බලල ඇස් දෙකම හොදට තියෙනව කිව්ව, කිසි ප්‍රශ්නයක් නෑ කිව්ව 😢

    අම්ම දියවැඩියාවට ප්‍රෙශර් එකට අවුරුදු 30 ක් විතර තිස්සෙ බේත් බොනව
    ඇස් දෙක හොදට තියෙනව කිව්වම සතුටුයි ඉතිං මට.
    එකම අවුල සුද බැදුණ එක විතරයි
    අම්මට වයස 61 යි

    දියවැඩියාවට ප්‍රෙශර් එකට බේත් ගන්න ඩොක්ටර්ට තමා ඉතිං ක්‍රෙඩිට් එක යන්න ඕනෙ
    එයා අනවශ්‍ය විදියට බේත් ලියන්නෙ නෑ. පුලුවන් තරම් බේත් අඩුවෙන් දෙන්න බලන්නෙ
    වෙන අය වගේ නෙමේ අම්ම වෙලාවට බේත් ටික බොනව ඉස්සර ඉදං...

    වෙන අය පණ්ඩිත කමට එක වේලක් බොනව තව වේලක් බොන්නෙ නෑනෙ

    ඇඟ පත තියන් අම්මලාව විකුන විකුන පිනට කකා ඉන්න ලැජජ නැද්ද පොන්නයෝ 🤭 🤭
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    අම්මා ( මට නම් වගේ අක්කා වෙන්නේ වයස බැලුවාම) හොදටම සුව වේවා කියලා පතනවා.

    අම්ම වෙලාවට බේත් ටික බොනව ඉස්සර ඉදං...

    වෙන අය පණ්ඩිත කමට එක වේලක් බොනව තව වේලක් බොන්නෙ නෑනෙ
    අම්මා ගේ ප්‍රගතියට හේතුවක් ඕක. ඇගේ ලේ වාහිනි ටික ගානට පරිස්සම් කරගන්න පුලුවන් මිනිස්සු අවධානයෙන් වැඩ කරනවානම්. හරියට අපි කියන දේ අහලා වැඩ කරනවානම්.
    ඇයට නිදුක් නිරෝගි දිර්ඝායුෂ.
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,529
    9,016

    jerome how?