අම්මගෙ_රෙද්ද_Dialog_4G

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    Router is a property of Dialog. Case ekak dammoth umbata gewanna wenawaa.
    it depends ban when you pay the full amount including cost of router, they can't do anything about you breaking it, it's your property. but if you got the router for free with the connection, they can make a fuss about it and send a recovery officer to collect the router.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    RNm7CII.png

    Great nigga!
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕකුන්ට කෙල වෙන්න ගත්තේ Time based පැකේජ් වලටව කරපු කැරි වැඩත් එක්ක. ඉස්සර පට්ට විදිහට කොල්ලෝ යුස් කළා 2 Hours පැකේජ් එක. එකෙන් නැගගෙන එද්දී. පැකේජ් එකේ ගානත් වැඩි කරලා ඇක්ටිව් කරාට පස්සේ මුන් පලවෙනි ජිබි 1 එකෙන් පස්සේ 512kbps වලට ස්පීඩ් Drop කළා එතනින් නැවතුනේ නෑ 4GB එකෙන් පස්සේ 64 kbps ස්පීඩ් Drop කළා. Time Based එකක් ඇක්ටිව් කළාටත් වැඩක් තියෙනවා ද හිතපන්කෝ? අතැරලා දාලා මොබිටෙල් වලට මාරු උනා.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    උඹලා හිතනවද ඔය ප්‍රිපේඩ් 99/49 කාඩ් දාගෙන යන එවුන් සිම් කැඩුවට ලොකුවට පැකේජ් යූස් කරන එවුන් හරි කෝපරේට් කස්ටමර්ස්ලා හරි ඔහොම කරයි කියලා
    මේ ටිකේ ස්ලෝ ඇත්තෙ කවුරුත් ගෙවල් වලනේ එතකොට බෑන්ඩ්විත් එක ෆුල් යුටිලයිස් වෙනවා ඇති
    අන්ලිමිටඩ් හරි පොඩි ගනන් වලට ලොකු ඩේටා බන්ඩල් දුන්නොතින් හරි මීට වඩා කෙල වෙනවා, මේ වගේ ස්පෙශල් සිටුවේශන් එකකදි ස්ලෝ උනත් නෝමල් කන්ඩිශන් වලදි ස්ලෝ වෙන්නෙ නැත්නම් උන් infrastructre තව develop කරන්නෙත් නැහැ

    ඕක ලොකුවට ගියොත් හොදයි, එතකොට මොකද සිම් යූස් කරන්න ඉතුරු වෙන එවුන්ට ස්පීඩ් හොද වෙයි, ඕකුන් ටික යන මොබිටෙල් වල ස්පීඩ් එකට කෙලවෙයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    Mata thiyana prashne TRCSL eka muniwatha rakinne ai customers lawa hooragena kaddi. Specially data wanchawen. Un hithannema customers lage paththen nemei company ownerge paththen.
     
    RMA

    Well-known member
  • Sep 16, 2008
    1,157
    111
    63
    kandy
    උඹලා හිතනවද ඔය ප්‍රිපේඩ් 99/49 කාඩ් දාගෙන යන එවුන් සිම් කැඩුවට ලොකුවට පැකේජ් යූස් කරන එවුන් හරි කෝපරේට් කස්ටමර්ස්ලා හරි ඔහොම කරයි කියලා
    මේ ටිකේ ස්ලෝ ඇත්තෙ කවුරුත් ගෙවල් වලනේ එතකොට බෑන්ඩ්විත් එක ෆුල් යුටිලයිස් වෙනවා ඇති
    අන්ලිමිටඩ් හරි පොඩි ගනන් වලට ලොකු ඩේටා බන්ඩල් දුන්නොතින් හරි මීට වඩා කෙල වෙනවා, මේ වගේ ස්පෙශල් සිටුවේශන් එකකදි ස්ලෝ උනත් නෝමල් කන්ඩිශන් වලදි ස්ලෝ වෙන්නෙ නැත්නම් උන් infrastructre තව develop කරන්නෙත් නැහැ

    ඕක ලොකුවට ගියොත් හොදයි, එතකොට මොකද සිම් යූස් කරන්න ඉතුරු වෙන එවුන්ට ස්පීඩ් හොද වෙයි, ඕකුන් ටික යන මොබිටෙල් වල ස්පීඩ් එකට කෙලවෙයි

    Agree. Slt 4G speed sucks now. Average is 600kb during day time n sometimes 400kb:(:(