උඹලා හිතනවද ඔය ප්‍රිපේඩ් 99/49 කාඩ් දාගෙන යන එවුන් සිම් කැඩුවට ලොකුවට පැකේජ් යූස් කරන එවුන් හරි කෝපරේට් කස්ටමර්ස්ලා හරි ඔහොම කරයි කියලා
මේ ටිකේ ස්ලෝ ඇත්තෙ කවුරුත් ගෙවල් වලනේ එතකොට බෑන්ඩ්විත් එක ෆුල් යුටිලයිස් වෙනවා ඇති
අන්ලිමිටඩ් හරි පොඩි ගනන් වලට ලොකු ඩේටා බන්ඩල් දුන්නොතින් හරි මීට වඩා කෙල වෙනවා, මේ වගේ ස්පෙශල් සිටුවේශන් එකකදි ස්ලෝ උනත් නෝමල් කන්ඩිශන් වලදි ස්ලෝ වෙන්නෙ නැත්නම් උන් infrastructre තව develop කරන්නෙත් නැහැ
ඕක ලොකුවට ගියොත් හොදයි, එතකොට මොකද සිම් යූස් කරන්න ඉතුරු වෙන එවුන්ට ස්පීඩ් හොද වෙයි, ඕකුන් ටික යන මොබිටෙල් වල ස්පීඩ් එකට කෙලවෙයි