අම්මගේ නන්ගි ගැන

dennadena

Banned
Apr 25, 2015
41
3
0
අම්මගේ නන්ගි ගැන

මචන් අපේ අම්මගේ නන්ගි රට හිටියේ. දැන් ලන්කාවට් ඇවිත්, මම දැක්කේ නැ මතක ඇති කාලෙකින්. අම්මා වගේම හොදයි. මට ප්‍රශ්නේ, අම්මගේ නන්ගිට මොනවා කියලද කතා කරන්නේ. නැන්දා/ ආන්ටි ඇන්ටි මේ මොකක්ද හොද එක.
 
  • Like
Reactions: Money Mike

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,124
    113
    මචන් අපේ අම්මගේ නන්ගි රට හිටියේ. දැන් ලන්කාවට් ඇවිත්, මම දැක්කේ නැ මතක ඇති කාලෙකින්. අම්මා වගේම හොදයි. මට ප්‍රශ්නේ, අම්මගේ නන්ගිට මොනවා කියලද කතා කරන්නේ. නැන්දා/ ආන්ටි ඇන්ටි මේ මොකක්ද හොද එක.

    Punchi
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    හම්බුන ගමන් අහපන් "පට්ට වේසි ඒරොප්පෙ ගිහින් ලොකු කරන් ආවද?" කියලා. ඉටිපස්සේ අමතන විදියෙන් උබටම තීරනය කරන්න පුලුවන් මොකක් කියලද කතා කරන්නෙ කියලා..:yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හම්බුන ගමන් අහපන් "පට්ට වේසි ඒරොප්පෙ ගිහින් ලොකු කරන් ආවද?" කියලා. ඉටිපස්සේ අමතන විදියෙන් උබටම තීරනය කරන්න පුලුවන් මොකක් කියලද කතා කරන්නෙ කියලා..:yes:

    :lol::lol:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කැමති නමකින් කථා කරපන් අපි උබේ අම්මගේ නංගිගේ නම දන්න එකක් යෑ ඉතින්:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුංචි කියපන් :D චූටි පුංචි, රට පුංචි, සුදු පුංචි, ගෙදර පුංචි වගේ එකක් හදාගනින්
     
    dennadena

    Banned
    Apr 25, 2015
    41
    3
    0
    අම්මගේ නංගියේ කියපන්

    අම්මයි නංගියි නිවුන්නුද? අම්මගෙ නම කියපං

    පුංචි කියපන් :D චූටි පුංචි, රට පුංචි, සුදු පුංචි, ගෙදර පුංචි වගේ එකක් හදාගනින්
    අපේ තාත්තා කියන්නේ චූටි මැනිකේ කියලා.. මම චූටි මැනිකේ අම්මා කියන්නම්.
     
    dennadena

    Banned
    Apr 25, 2015
    41
    3
    0
    ekanam poddak hoyala balanna wei ubata ai thaththa ammage nangita chuti manika kiyanne kiyala:eek:

    සහෝදර ප්‍රේමය වෙන්ඩ ඇති බන්

    chuti manika kiyanna tharam premayak wife ge nangita:baffled:

    අම්මගේ නන්ගි තාත්තට කියන්නේ සුදු අයියා කියලා.. අම්මා නම් කියන්නේ "ඒයි, ඇහුනද? " කියලා..
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අම්මගේ නන්ගි තාත්තට කියන්නේ සුදු අයියා කියලා.. අම්මා නම් කියන්නේ "ඒයි, ඇහුනද? " කියලා..

    උබත් එහෙනම් අද ඉදල නැන්දට අම්ම කියපන්.
    උබ වැරදි කෙනාට අම්ම කියන්නේ දැන්
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අම්මගේ නන්ගීට කියන්නේ පුංචි කියල හු.. :frown::P