අම්මගේ නන්ගි ගැන
මචන් අපේ අම්මගේ නන්ගි රට හිටියේ. දැන් ලන්කාවට් ඇවිත්, මම දැක්කේ නැ මතක ඇති කාලෙකින්. අම්මා වගේම හොදයි. මට ප්රශ්නේ, අම්මගේ නන්ගිට මොනවා කියලද කතා කරන්නේ. නැන්දා/ ආන්ටි ඇන්ටි මේ මොකක්ද හොද එක.