අම්මටසිරි ලේලන්ඩ් වල හයිය!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අම්මටසිරි ලේලන්ඩ් වල හයිය!

මේක සිද්ද වෙලා නං ටික කාලයක් වෙනවා... ළඟ පාත ඉන්න වෙලාවක දැකලා photos ටිකක් ගත්තේ! :shocked:


මේ තියෙන්නේ අනතුරට පත් වෙච්ච අනෙක් වාහනේ! driver ගේ මන් හිතන්නේ කකුලක්ද කොහෙද කුඩු! :sorry:


10639704_10201618331018811_5681071214466048757_n.jpg


1604967_10201618330778805_4275447858775424030_n.jpg


10516879_10201618330378795_901212732125820315_n.jpg


10653729_10201618329898783_2964728802226880631_n.jpg


10541977_10201618331218816_4050970589103645242_n.jpg


10250338_10201618331498823_5804864545810924220_n.jpg


10646937_10201618331778830_4069685712659436302_n.jpg


10409008_10201618331898833_4396724582400930302_n.jpg


10646916_10201618332218841_1523236402293498110_n.jpg


10646641_10201618332418846_1289877577982820472_n.jpg




මේ තියෙන්නේ ඔකේ වැදුන ලේලන්ඩ් ලොරිය. මේක එලවපු driver ට අත හිරිලද කොහෙද තිබ්බා! දෙන්නම එකම ත්‍රීවිල් ඒකෙ දාල තමා hospital එකට යවලා තිබ්බේ! :D


10612722_10201618332538849_7528005841954994244_n.jpg


10616087_10201618332978860_2714223694937963011_n.jpg


10600545_10201618333138864_8666949335702248763_n.jpg




යකෝ මෙවුවා මෙච්චර හයිය ද? :shocked:
 
  • Like
Reactions: jhoncenamama

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
ආ කියන්න අමතක වුනා! අර කුඩු වෙච්ච එක පාරෙන් තිබ්බ තැනින් හොලවන්න බැරි වෙලා ක්‍රෙන් එකකින් අරන් ගියේ! ලේලන්ඩ් කාරය පාරේ වාහන වලට යන්න ඉඩ දීලා පාරෙන් අයින් කරලා නවත්තලා තිබ්බා. ඒක වැලි ලොරියක්.
 

niwahal

Active member
  • Nov 17, 2013
    652
    55
    28
    container eka empty ekak wena athi, anika container engine etharam haiyata hadane nalu, layland eka haiya wadi vali wala bara nisa wena one
     

    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    යකෝ ඔය ලේලන්ඩ් වර්ගේ කියන්නේ නිකන් යකඩ ගුලියකට රෝද හයි කරලා විතරයි !
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කාටවත් මඩ ගහන්න නම් නෙවේ ඔන් දැම්මේ හොඳේ! :D
    නැත්තන් තරහ වෙන්න පුළුවන් මා එක්ක! :dull:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    container eka empty ekak wena athi, anika container engine etharam haiyata hadane nalu, layland eka haiya wadi vali wala bara nisa wena one

    ඒ වුනාට අර වැලි ලොරියේ දොරත් වැඩ කරනවා බන්! :eek:

    යකෝ ඔය ලේලන්ඩ් වර්ගේ කියන්නේ නිකන් යකඩ ගුලියකට රෝද හයි කරලා විතරයි !

    සමහර විට පරණ ලොරි නිසා වෙන්න ඇති බන්. දැන් එන ඒවා ඔච්චර හයිය නැතුව ඇති! :oo: