අම්මටසිරි ලේලන්ඩ් වල හයිය!
මේක සිද්ද වෙලා නං ටික කාලයක් වෙනවා... ළඟ පාත ඉන්න වෙලාවක දැකලා photos ටිකක් ගත්තේ!
මේ තියෙන්නේ අනතුරට පත් වෙච්ච අනෙක් වාහනේ! driver ගේ මන් හිතන්නේ කකුලක්ද කොහෙද කුඩු! 
මේ තියෙන්නේ ඔකේ වැදුන ලේලන්ඩ් ලොරිය. මේක එලවපු driver ට අත හිරිලද කොහෙද තිබ්බා! දෙන්නම එකම ත්රීවිල් ඒකෙ දාල තමා hospital එකට යවලා තිබ්බේ!
යකෝ මෙවුවා මෙච්චර හයිය ද?

මේ තියෙන්නේ ඔකේ වැදුන ලේලන්ඩ් ලොරිය. මේක එලවපු driver ට අත හිරිලද කොහෙද තිබ්බා! දෙන්නම එකම ත්රීවිල් ඒකෙ දාල තමා hospital එකට යවලා තිබ්බේ!

යකෝ මෙවුවා මෙච්චර හයිය ද?