අම්මටසිරි ලේලන්ඩ් වල හයිය!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
නොදකින් tags ටික! :dull:
uraj මාමා හොඳ එකා! එහෙම කියන එක වැරදියි! :dull:
 
Last edited:

yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    මම අහල තියෙන විදියට අද කාලෙ අලුත් වාහන Design කරන්නෙ Impact එකක් උනොත් වාහනේ structure එක ඒ shock එක absorb කරගන්නලු. ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ ප්‍රතිවාදියට සිදුවන හානිය අවම කරන්නලු. ඒක නිසා තමයි අලුතෙන් එන වාහන ගෑඋනත් චප්පවෙන්නෙ.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම අහල තියෙන විදියට අද කාලෙ අලුත් වාහන Design කරන්නෙ Impact එකක් උනොත් වාහනේ structure එක ඒ shock එක absorb කරගන්නලු. ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ ප්‍රතිවාදියට සිදුවන හානිය අවම කරන්නලු. ඒක නිසා තමයි අලුතෙන් එන වාහන ගෑඋනත් චප්පවෙන්නෙ.

    යකෝ ප්‍රතිවාදියා ලේලන්ඩ් වෙලා හරියනවද? :sorry:
    ප්‍රතිවාදියාගේ හානිය අවම වෙනකොට තමුන්ගේ හානිය උපරිමයි නේ! :sorry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ජපන් වහනයක් හැප්පුනත් ඔච්චර තමයි. දැන් එන ජපන් වාහන තුනීම තුනී තහඩු කැලි වලින් හදල තියෙන්නේ. මෙහෙ hail වැටුනොත් ජපන් වාහන වල වහල ඉවරයි (ටොයෝට චොරොලල වගේ):P.

    ඉන්දියන් බස් ඔය තත්වයේ තියෙනවා නම් , උන්ට හොද කාර් එකක් හදන්න බැරි නැහැ. ඕන කරන මොලකාරයෝ ඕනෑතරම් ඇති.

    ඔය අනතුරුකදී කුඩු වෙන එක (impact absorption) කියන්න පරණ technology එකක්.
     

    aruna47

    Well-known member
  • container eka empty ekak wena athi, anika container engine etharam haiyata hadane nalu, layland eka haiya wadi vali wala bara nisa wena one

    :dull::dull::dull:

    චයිනිස් මල ජරාවක්. empty full කියලා නැහැ. ඔව්ව වැදුනාම කොහොමත් චප්ප. මොකද හයියට හදන්නේ නැහැ. හැබැයි චයිනිස් නම් තත්වය තවත් බාලයි.