අම්මටසිරි ලේලන්ඩ් වල හයිය!

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
අනතුරකදී වාහනයෙ කොටසක් කුඩුවෙලා පැසෙන්ජර් කොම්පාට්ම්න්ට් එක බේරෙනවා කියන්නෙ ඉතාම හොඳ දෙයක්. වාහනය හැපීමේදී ජනිත වන ශක්තිය වාහනයෙ බඳ හරහා ලබාගෙන වාහනයේ කොටසක් කුඩුවෙලා යාම නිසා වාහන්යේ යන අයට ඒ ඉම්පැක්ට් එක දැනීම අවම කරන එක ජීවිත බේරගන්න ක්‍රමයක්. ලේලන්ඩ් බස් එකෙ එහෙම ඉම්පැක්ට් ඇබ්සෝප්ශන් කරන්න කොටසක් නෑ, බොනට්ටුවක් නැති නිසා. අනිත් අතට බස් එකේ ඩ්‍රයිවර්ට ආරක්ශාව ලැබෙන්න ඒ කොටස ශක්තිමත්ව නිර්මාණය කරල තියෙනව වගේ. ඒක නියම වැඩක්.
 
Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනිවා පිටු 3කටත් වඩා ගිහිල්ලා මේ කමෙන්ට් එක දාද්දි... දැන් නං දුවං ඇවිත් පම්පෝරිය පටං අරං තියෙන්නම ඕනෙ
     
    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    ඔය ට්‍රක් එක චයිනිස් එකක් නේ :yes:Sinotruck කියන්නේ මයික්‍රෝ එකෙන් ගෙන්නන චයිනිස් ලඩ්ඩ :rofl:ප්ලාස්ටික් කෑලි පුම්බපු එකක් වෙන්න ඇති :confused:

    :yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    photo shop... :P

    :dull::dull::dull:

    චයිනිස් මල ජරාවක්. empty full කියලා නැහැ. ඔව්ව වැදුනාම කොහොමත් චප්ප. මොකද හයියට හදන්නේ නැහැ. හැබැයි චයිනිස් නම් තත්වය තවත් බාලයි.

    uraj මැක පුද මන්නේ

    :P :rofl: :rofl: :D
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    අනතුරකදී වාහනයෙ කොටසක් කුඩුවෙලා පැසෙන්ජර් කොම්පාට්ම්න්ට් එක බේරෙනවා කියන්නෙ ඉතාම හොඳ දෙයක්. වාහනය හැපීමේදී ජනිත වන ශක්තිය වාහනයෙ බඳ හරහා ලබාගෙන වාහනයේ කොටසක් කුඩුවෙලා යාම නිසා වාහන්යේ යන අයට ඒ ඉම්පැක්ට් එක දැනීම අවම කරන එක ජීවිත බේරගන්න ක්‍රමයක්. ලේලන්ඩ් බස් එකෙ එහෙම ඉම්පැක්ට් ඇබ්සෝප්ශන් කරන්න කොටසක් නෑ, බොනට්ටුවක් නැති නිසා. අනිත් අතට බස් එකේ ඩ්‍රයිවර්ට ආරක්ශාව ලැබෙන්න ඒ කොටස ශක්තිමත්ව නිර්මාණය කරල තියෙනව වගේ. ඒක නියම වැඩක්.

    11.gif

    අනිවා පිටු 3කටත් වඩා ගිහිල්ලා මේ කමෙන්ට් එක දාද්දි... දැන් නං දුවං ඇවිත් පම්පෝරිය පටං අරං තියෙන්නම ඕනෙ

    ලොක්කා ඇවිත් ගියා! :sorry:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    අනිවා පිටු 3කටත් වඩා ගිහිල්ලා මේ කමෙන්ට් එක දාද්දි... දැන් නං දුවං ඇවිත් පම්පෝරිය පටං අරං තියෙන්නම ඕනෙ

    කලිංම පටං අරං... :P