මං අම්මගෙ මූනට ගැහුව ඉදිමෙන්න දැන් නෑදෑයො සහෝදරයො ගමේ ඔක්කොම දන්නව මට පිස්සු කියල කවුරුවත් වැඩි කතාබහට එන්නෑ මට පාඩුවෙ ඉටියෑකි. 


සමහරුන්ගේ මොලයක් තිබුනත් පාවිච්චි කරන්නෙ නෑ
මගේ මොළේ අසනීප උනත් වැඩ ගන්නවා
ඒකයි වෙනස
ම්ං පව් නැද්ද ඇයි ම්ං වගේ කරුමක් කාරයෙක් බිහිකලේපව් හුත්තෝ. සමාව ගනින්![]()

ගහන එක පවු බට් සමහර දෙමව්පියි නම් අපෙ ඇන්ගෙ මාලු නටොනවාමං අම්මගෙ මූනට ගැහුව ඉදිමෙන්න දැන් නෑදෑයො සහෝදරයො ගමේ ඔක්කොම දන්නව මට පිස්සු කියල කවුරුවත් වැඩි කතාබහට එන්නෑ මට පාඩුවෙ ඉටියෑකි.![]()
මොකද්ද උබට තියෙන ප්රශ්නේම්ං පව් නැද්ද ඇයි ම්ං වගේ කරුමක් කාරයෙක් බිහිකලේ![]()
උඹ කලින් ආත්මෙක කරපු ඔය වගේ වැඩ හින්දා තමයි උඹ ඔය විදිහට ඉපදුණේ.ම්ං පව් නැද්ද ඇයි ම්ං වගේ කරුමක් කාරයෙක් බිහිකලේ![]()
කරුමක්කාරයෙක් වෙලා තියෙන්නෙ උඹ විහින්මයි. හිතලා බලපන්කො. උඹ උඹේ ඔලුව ඇතුලෙම හිර කූඩුවක් හදන් උඹම ඇතුලට දාගෙන දොර වහගෙන ඉන්නෙ. දැන් උඹ එළියට එන්න බයයි. මොකද එළිය උඹට හුරු නැති නිසා. දැන් උඹේ comfort zone එක වෙලා තියෙන්නෙ ඔය උඹ ඉන්න හිර කුටියමයි. උඹ කන්නෙත් ඒකෙ රෙන්නෙත් ඒකෙ ජීවත් වෙන්නෙත් ඒකෙ. ඕක කූඩු කරලා දාපන්. එළියට බැහැපන්. අම්මගෙන් සමාව ගනින්. රස්සාවක් කරපන්. අම්මලට එක දවසක් හරි උඹ හම්බ කරලා කන්න දියන්. අම්මට සතුටට කඳුළු එයි. අම්මලා ඔය උඹ ගහපු ඒවා මතක තියන් ඉන්නෙ නෑ.ම්ං පව් නැද්ද ඇයි ම්ං වගේ කරුමක් කාරයෙක් බිහිකලේ![]()
Umba liyapu tika nam hena emotional powerful message ekak dhenawaa. Good writing!එළියට බැහැපන්. අම්මගෙන් සමාව ගනින්. රස්සාවක් කරපන්. අම්මලට එක දවසක් හරි උඹ හම්බ කරලා කන්න දියන්. අම්මට සතුටට කඳුළු එයි. අම්මලා ඔය උඹ ගහපු ඒවා මතක තියන් ඉන්නෙ නෑ.
මේ බෙහෙත් බිබී මහන්සි වෙන්න බෑ උට්ට අමාරුයිකරුමක්කාරයෙක් වෙලා තියෙන්නෙ උඹ විහින්මයි. හිතලා බලපන්කො. උඹ උඹේ ඔලුව ඇතුලෙම හිර කූඩුවක් හදන් උඹම ඇතුලට දාගෙන දොර වහගෙන ඉන්නෙ. දැන් උඹ එළියට එන්න බයයි. මොකද එළිය උඹට හුරු නැති නිසා. දැන් උඹේ comfort zone එක වෙලා තියෙන්නෙ ඔය උඹ ඉන්න හිර කුටියමයි. උඹ කන්නෙත් ඒකෙ රෙන්නෙත් ඒකෙ ජීවත් වෙන්නෙත් ඒකෙ. ඕක කූඩු කරලා දාපන්. එළියට බැහැපන්. අම්මගෙන් සමාව ගනින්. රස්සාවක් කරපන්. අම්මලට එක දවසක් හරි උඹ හම්බ කරලා කන්න දියන්. අම්මට සතුටට කඳුළු එයි. අම්මලා ඔය උඹ ගහපු ඒවා මතක තියන් ඉන්නෙ නෑ.![]()
බෙහෙත් කිව්වුවෙ මානසික විශාදය? කොහොම හරි එක වැඩ කරන්නෙ නැතන්ම් ගිරවු වගෙ දෙන දෙ බොන්නෙ නැතුවා ඩොකාට කියපන්. උ බෙහෙත් වෙනස් කරයි. ඔය බෙහෙත් හැමෑකම හැමෑකාටම හරියන්නෙ නැමේ බෙහෙත් බිබී මහන්සි වෙන්න බෑ උට්ට අමාරුයි
ඒ පක්කුන්ට කියල වැඩක් නෑ බ්ං උන් ඩොක්ටර්ස් ලනෙබෙහෙත් කිව්වුවෙ මානසික විශාදය? කොහොම හරි එක වැඩ කරන්නෙ නැතන්ම් ගිරවු වගෙ දෙන දෙ බොන්නෙ නැතුවා ඩොකාට කියපන්. උ බෙහෙත් වෙනස් කරයි. ඔය බෙහෙත් හැමෑකම හැමෑකාටම හරියන්නෙ නැ
උඹ දන්නවනේ. මටත් social phobia සැරටම තිබුනා. depression, anxiety සේරම. ඉඅම්මාස්සර මම අම්මා උයලා දෙනවා උදේ පාන්දර නැගිටලා මගේ lunch එක. Office එකට ගිහින් lunch එක ගන්නේ නෑ මොකද lunch room එකේ සෙනග ඉන්න නිසා. මට crowded area එකක ඉස්සර ඉන්නම බෑ. ඒ අය මට හිනා වෙයි නෝන්ඩි කරයි කියලා පට්ටම බයක් එන්නේ. මට ඒක කියන්න තේරෙන්නේ නෑ. ඉතින් මම කන්නෙ නැතුව හැමදාම lunch එක ගෙදර ගේනවා. ගෙදර එන ගමන් අර බත් එක විසි කරනවා. අම්මා කෑවද කියලා ඇහුවොත් මම ඔව් කියනවා හිත රිදෙන නිසා. පස්සෙදි මම හැමදාම මගේ lunch එක උදේට යනකොට පාරේ හිඟන්නෙකුට දීගෙන යන්නේ හැමදාම. මම ඉස්සර කාමරේ ඉඳන් අඬනවා. Anxiety වැඩි වුණාම කොට්ටේ තෙත් වෙනවා කඳුළු වලින්. පස්සේ මම සුමිත්‍රයෝ කියලා psychology counseling ගියා. මට බෙහෙත් ලියල දුන්නා. ඒත් මම ඒවා ටික කාලයක් අරන් නැවැත්තුව. දැන් මොනම බෙහෙතක් වත් බොන්නේ නෑ. මගේ ලෙඩ මම හිතින් පාලනය කරන් තියෙන්නෙ. මනස පාලනය කරගන්න හුරු වුණාම හරි.Umba liyapu tika nam hena emotional powerful message ekak dhenawaa. Good writing!
එහෙනම් පොන්නයො බෙහෙත් බොන එක නවත්තපන්කො මෙතන පොන්නයෙක් වගේ කෙඳිරි ගාන්නේ. මළ පනිනවා මට.මේ බෙහෙත් බිබී මහන්සි වෙන්න බෑ උට්ට අමාරුයි
අනිරාධය තව හොඳයි වගේ.අනුරාධ පොන්ස් උබද මේ?
හරි හරි බ්ං ම්ං අම්මගෙන් සමාව ගන්නම්උඹ දන්නවනේ. මටත් social phobia සැරටම තිබුනා. depression, anxiety සේරම. ඉඅම්මාස්සර මම අම්මා උයලා දෙනවා උදේ පාන්දර නැගිටලා මගේ lunch එක. Office එකට ගිහින් lunch එක ගන්නේ නෑ මොකද lunch room එකේ සෙනග ඉන්න නිසා. මට crowded area එකක ඉස්සර ඉන්නම බෑ. ඒ අය මට හිනා වෙයි නෝන්ඩි කරයි කියලා පට්ටම බයක් එන්නේ. මට ඒක කියන්න තේරෙන්නේ නෑ. ඉතින් මම කන්නෙ නැතුව හැමදාම lunch එක ගෙදර ගේනවා. ගෙදර එන ගමන් අර බත් එක විසි කරනවා. අම්මා කෑවද කියලා ඇහුවොත් මම ඔව් කියනවා හිත රිදෙන නිසා. පස්සෙදි මම හැමදාම මගේ lunch එක උදේට යනකොට පාරේ හිඟන්නෙකුට දීගෙන යන්නේ හැමදාම. මම ඉස්සර කාමරේ ඉඳන් අඬනවා. Anxiety වැඩි වුණාම කොට්ටේ තෙත් වෙනවා කඳුළු වලින්. පස්සේ මම සුමිත්‍රයෝ කියලා psychology counseling ගියා. මට බෙහෙත් ලියල දුන්නා. ඒත් මම ඒවා ටික කාලයක් අරන් නැවැත්තුව. දැන් මොනම බෙහෙතක් වත් බොන්නේ නෑ. මගේ ලෙඩ මම හිතින් පාලනය කරන් තියෙන්නෙ. මනස පාලනය කරගන්න හුරු වුණාම හරි.
එහෙනම් පොන්නයො බෙහෙත් බොන එක නවත්තපන්කො මෙතන පොන්නයෙක් වගේ කෙඳිරි ගාන්නේ. මළ පනිනවා මට.
------ Post added on Mar 9, 2025 at 6:26 PM
උබ තරා ගන්න එපා උබ මගේ යාලුවනෙඅම්මලට ගහන්න එපා බන්. ඒ මිනිස්සු මොනා කරන්නද. බෙහෙත් දෝස් එක අඩු කරන්න. මාස ගාණක් ඇතුලත බෙහෙත් අමතක කරලා උඹ උඹවම විස්වාස කරන්න පටන් ගන්න. ගහපන් සුපිරි plan එකක්. කියවපන් හොඳ inspirational quotes ටිකක්. කාමරේ බිත්තියේ ගහපන් ඒ ටික. මාත් බෙහෙත් අමතක කරපු කාලේ ඔහොමයි කරේ.හරි හරි බ්ං ම්ං අම්මගෙන් සමාව ගන්නම්උබ තරා ගන්න එපා උබ මගේ යාලුවනෙ