අම්මට වියදමට සල්ලි

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    අම්මට වියදමට සල්ලි දුන්නම..මල්ලිල වෙන ණය බේරනවා මල්ලිලගේ ෆැමිලි වලට ඒ සල්ලි වියදම් කරනවා. ෆැමිලි කේස් තියන අය උත්තරක් දෙමු බලන්න. ඒ නිසාම මම දැන් ද්‍රව්‍යම ආධාර විතරයි කරන්නේ 🤔. ඒවත් බෙදනවා 😑. මොකක්ද මේකට කරන්නේ. මම මල්ලිලට උදව් කරන්න ගියත් උන්ට උවමනාවක් නෑ ගොඩයන්න..උන් කැමති 💰 මේවා අතට දෙනවා නම්..ආදායම් මාර්ග හදල මොරාල් එක දුන්නට වැඩක් නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    ද්‍රව්‍යමය දීල අම්මල සහෝදරයො හදන්න යන්නැතුව ඉන්න නැත්නම් දුන්න එකේ වැඩකුත් නැතුව යනව :yes:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,629
    1,899
    113
    අම්මට වියදමට සල්ලි දුන්නම..මල්ලිල වෙන ණය බේරනවා මල්ලිලගේ ෆැමිලි වලට ඒ සල්ලි වියදම් කරනවා. ෆැමිලි කේස් තියන අය උත්තරක් දෙමු බලන්න. ඒ නිසාම මම දැන් ද්‍රව්‍යම ආධාර විතරයි කරන්නේ 🤔. ඒවත් බෙදනවා 😑. මොකක්ද මේකට කරන්නේ. මම මල්ලිලට උදව් කරන්න ගියත් උන්ට උවමනාවක් නෑ ගොඩයන්න..උන් කැමති 💰 මේවා අතට දෙනවා නම්..ආදායම් මාර්ග හදල මොරාල් එක දුන්නට වැඩක් නෑ.

    oya vage un innawa ban unwa hadanna baa apitath ohoma seen ekak tiyenawa puluwan de puluwan vidiyat karala paththta wenawa
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    අම්මට වියදමට සල්ලි දුන්නම..මල්ලිල වෙන ණය බේරනවා මල්ලිලගේ ෆැමිලි වලට ඒ සල්ලි වියදම් කරනවා. ෆැමිලි කේස් තියන අය උත්තරක් දෙමු බලන්න. ඒ නිසාම මම දැන් ද්‍රව්‍යම ආධාර විතරයි කරන්නේ 🤔. ඒවත් බෙදනවා 😑. මොකක්ද මේකට කරන්නේ. මම මල්ලිලට උදව් කරන්න ගියත් උන්ට උවමනාවක් නෑ ගොඩයන්න..උන් කැමති 💰 මේවා අතට දෙනවා නම්..ආදායම් මාර්ග හදල මොරාල් එක දුන්නට වැඩක් නෑ.
    බඩු දීපන්. සල්ලි නම් දෙන්න එපා අම්මට උනත්.
    දැන් උබ ඕම දීලා දීලා ඕක නැවත්තුවම ඊළගට උබ වැරදිකාරයා වෙනවා
     
    Jalthara Malli

    Well-known member
  • මේවගෙන් බැට කාලේ ඉන්නේ මන්. උඹ අම්මට සල්ලි හෝ බඩු දුන්නා නේ මල්ලි දුන්නේ නෑ නේ. උඹ දැන් වැරදි කාරය වෙලා ඉවරයි මල්ලි දවසක් බඩු ගෙනල්ලා අම්මට දුන්නත් උඹට වඩා මල්ලි හොඳයි
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,144
    604
    113
    මේවගෙන් බැට කාලේ ඉන්නේ මන්. උඹ අම්මට සල්ලි හෝ බඩු දුන්නා නේ මල්ලි දුන්නේ නෑ නේ. උඹ දැන් වැරදි කාරය වෙලා ඉවරයි මල්ලි දවසක් බඩු ගෙනල්ලා අම්මට දුන්නත් උඹට වඩා මල්ලි හොඳයි

    ද්‍රව්‍යමය දීල අම්මල සහෝදරයො හදන්න යන්නැතුව ඉන්න නැත්නම් දුන්න එකේ වැඩකුත් නැතුව යනව :yes:

    Meka sira mata dan wela thiyenne.
    Katha karala wadak na.
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    අම්මට වියදමට සල්ලි දුන්නම..මල්ලිල වෙන ණය බේරනවා මල්ලිලගේ ෆැමිලි වලට ඒ සල්ලි වියදම් කරනවා. ෆැමිලි කේස් තියන අය උත්තරක් දෙමු බලන්න. ඒ නිසාම මම දැන් ද්‍රව්‍යම ආධාර විතරයි කරන්නේ 🤔. ඒවත් බෙදනවා 😑. මොකක්ද මේකට කරන්නේ. මම මල්ලිලට උදව් කරන්න ගියත් උන්ට උවමනාවක් නෑ ගොඩයන්න..උන් කැමති 💰 මේවා අතට දෙනවා නම්..ආදායම් මාර්ග හදල මොරාල් එක දුන්නට වැඩක් නෑ.
    අනේ මන්ද බන් ඕව ග්‍රේ ඒරියා ප්‍රශ්න ..අම්මට මල්ලිත් දරුවෙක් නේ බන් උ මොන කැරියා උනත් අම්මට ඒවා අදාල නැ ..තමුන් ගේ දරුවෝ දුක්විදිනව බලන්න අම්මලට බැ බන්
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අම්මට වියදමට සල්ලි දුන්නම..මල්ලිල වෙන ණය බේරනවා මල්ලිලගේ ෆැමිලි වලට ඒ සල්ලි වියදම් කරනවා. ෆැමිලි කේස් තියන අය උත්තරක් දෙමු බලන්න. ඒ නිසාම මම දැන් ද්‍රව්‍යම ආධාර විතරයි කරන්නේ 🤔. ඒවත් බෙදනවා 😑. මොකක්ද මේකට කරන්නේ. මම මල්ලිලට උදව් කරන්න ගියත් උන්ට උවමනාවක් නෑ ගොඩයන්න..උන් කැමති 💰 මේවා අතට දෙනවා නම්..ආදායම් මාර්ග හදල මොරාල් එක දුන්නට වැඩක් නෑ.
    අම්මල වර්ග ගොඩක් ඉන්නවනෙ බන්. ඒ අදාල වර්ගෙට වෙන වෙන විසඳුම් තියෙන්නෙ. අම්මට කෙලින්ම කියලා ඕක විසඳගනිංකො
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අම්මට මල්ලිත් දරුවෙක් නේ බන් උ මොන කැරියා උනත් අම්මට ඒවා අදාල නැ ..තමුන් ගේ දරුවෝ දුක්විදිනව බලන්න අම්මලට බැ බන්
    :yes::yes::yes::yes::yes:

    මෙක නම් ඇත්ත.
     
    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    අනේ මන්ද බන් ඕව ග්‍රේ ඒරියා ප්‍රශ්න ..අම්මට මල්ලිත් දරුවෙක් නේ බන් උ මොන කැරියා උනත් අම්මට ඒවා අදාල නැ ..තමුන් ගේ දරුවෝ දුක්විදිනව බලන්න අම්මලට බැ බන්
    👆(y)
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    kiyana de ahanne nathi sahodarayo inna ekath hena case bn. ammata owa therenne na uba pahadili karanna yannath epa. ubata awulk nathnm uba digatama deepan wadiya hithanna epa monwa unath ube malli ne
    රබර් සීල් එකක් හදල අම්මට දෙන අයිටම් වල සීල් ගහල දියන් "නොමිලයේ බෙදා හැරීමට නොවේ" / "මවට පමණයි" කියල.
    හැම් , බේකන් , චීස් නෙමෙයි බන්.. අත්‍යාවශ්‍ය දේවල්..බඩගින්නේ ඉන්න නැති වෙන්න දෙන දේවල්..ඒවත් උස්සන් ගිහින් දෙනවා.සල්ලි උනත් එහෙමයි. ගන්න උන් කල්පනා කරන්න ඕන නේ..මම නිකන් ලන්ඩන් වල ඉන්න ඇල්බට් අංකල් වගේ.