මල් ජාතියක් භාවිතා කරල වගේ පේන්නෙ පොලිෂ් පති.
මල් වලින් එහෙම ඉෆෙක්ට් එකක් එන්නේ නැහැ බන් ...පට්ට ෆෝකස් එකේ වැඩ කරන්න පුළුවන් ...මනසින් උසස් තලයකට යනවා ....
ඔය හිනා වෙලා මැරෙන්න හදන්නේ ..හරියට වැදුන එවුන් නෙමේ

පාන්ඩුවෙ නිරුවත තමයි පොලිස්පති ඔය පෙන්නන්නෙ, කිසිම පාලනයක් නැ, චාරයක් නැ, හැදියාවක් නැ, සoස්කෘතියක් නැ,අපේ කමක් නැ, පාදඩයන්ගේ විගඩමක් විතරයි දැන් පාන්ඩුවෙ තියෙන්නෙ..
මොනවා උනත රනිල්, මයිත්‍රී, මංගල, පුජිත ඔක්කොම නියමෙට සෙට් වෙනවා. අයිත් මුළු ජීවිත කාලේටම මේවගේ විගඩම් ආණ්ඩුවක් බලන්න අවස්ථාව හම්බවෙවිද මන්ද

ඔව් ඒක හරි එක ජාතියෙ කුරුල්ලො එකට වහනව කියනවනෙ ඒක තමයි මේ වෙලා තියෙන්නෙ..මුන්ට චන්දෙ දුන්න උන්ට ගහන්ඩ ඔනෙ බන් ඉස්සල්ලාම..මම ස්කවුට් කරනකාලෙ ,අපේ කෑම්පින් එකකට ඕක ආව මත්ද්‍රවය ගැන දේශනයක් දෙන්ඩ, එදා අපිට හොදටම බැනගෙන බැනගෙන ගියා අපි අහන් උන්නෙ නැ කියල,බාල යක්ශයො කියල බැන්නෙ ලොල්...
.


ඇයි උබ උබලට එහෙම තමයි බනින්න ඔනේ අපි ස්කවුට් කරන කලේ එස්කෝලේ කරපු අල්ගුත්තේරැ වැඩ ඔක්කොම කලේ අපි එක පාරක් ඉස්කෝලේ පුටුවල මැද හයියට තියන ආදාරක යකඩ කම්බි කපලා යකඩ වලටත් වික්කාත් එක්ක![]()

.පස්සෙ එකෙක් ලියුමක් එවල ප්‍රින්සිපල්ට මුන් මෙහෙමයි කියල ලොල්, අපේ ටීම් එක මාට්ටු ,ප්‍රින්සිපල් හොද මනුස්සය අපිට වෙලාවට මොකුත් කියුවෙ නැ අපේ සර්ගෙන් ''මෙයාලද'' කියල ඇහුව එච්චරයි ..
