අම්මප අපිට මොකද උනේ??

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    අපිට මොකද උනේ බන්?? අවුරුදු 50කටවත් ගොඩ එන්න බැරි වේවි.. මුන් රට කාල කාබාසිනියා කරන කම් අපි මොනවද කරේ... ගොඩ එන්න විදෙස් ආදාර නැතුව ලොවෙත් බැ. ලෝකේ තියන අන්තිම අසරණ ගු රටක් උනා නේද ලංකාව. මිට වඩා හොද ගොඩක් රටවල් දැන් අප්‍රිකාවෙත් තියනවා. ආසියාවේ ඇෆ්ගනිස්ථානෙට පස්සේ තියන ගු ගොඩ වී ගෙන යන්නේ අපි දැන්... පොඩ්ඩක් හිතල බලපන් දැන් අපි ඉන්න තත්වේ.. අපිම නේද මේ විනාසේ කරගත්තේ..
     
    Last edited:

    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    manthreewaru 9000 ganak innawa neh. hama ekagema ata dekai, kidney ekai, liver eken 60% wage galawala wikinuwoth hena ganak hoya ganna puluwan bn naya gewanna. tawa un gawa gold ehemath atine henata. ewath wikunala dammoth wadiya amaru wena ekak naha
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අපිට මොකද උනේ බන්?? අවුරුදු 50කටවත් ගොඩ එන්න බැරි වේවි.. මුන් රට කාල කාබාසිනියා කරන කම් අපි මොනවද කරේ... ගොඩ එන්න විදෙස් ආදාර නැතුව ලොවෙත් බැ. ලෝකේ තියන අන්තිම අසරණ ගු රටක් උනා නේද ලංකාව.. පොඩ්ඩක් හිතල බලපන් දැන් අපි ඉන්න තත්වේ.. අපිම නේද මේ විනාසේ කරගත්තේ..
    Foreign countries wala inna ayata loku wedak karanna wenawa.
    eelanga chanden trust karanna puluwan government ekak aawoth,
    1. Undial nethuwa, kelinma salli ewanna wenawa.
    2. Commonwealth countries ekka katha karala help illanna wenawa.
    3. debt consolidation process ekakata yanna wenawa.
    4. IMF

    karanna beri ne, godak duk windinna wenawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,597
    113
    එකමත් එක රටක
    ගොඩ එනව කියන්නේ මොන වගේද ?
    ආයිත් අර කලින් තිබ්බ දියණු වෙමින් පවතින රටක් ගානට වත් ආවනම් ඇති මම කියන්නේ. :rofl:
    දැන් එහෙම කියන්න බැරුව ඇති නේ ??
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632

    ඇයි ඔය නෙළුම් කුළුණ මත්තල එයාපෝට් එක මරා ක්‍රිකට් ක්‍රීඩාංගනේ එහෙම විකුණලා දාන්න පුළුවන්
     
    sk_ralahami

    Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    ගොඩ එනව කියන්නේ මොන වගේද ?
    ආයිත් අර කලින් තිබ්බ දියණු වෙමින් පවතින රටක් ගානට වත් ආවනම් ඇති මම කියන්නේ. :rofl:
    දැන් එහෙම කියන්න බැරුව ඇති නේ ??
    dan bn Venezuelawata poddak udin inne. kenyawa ganata awoth ati. sinhalunta rawana matak karan athe gagaha inna puluwanne :ROFLMAO:
     
    • Haha
    Reactions: Master malli

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ගොඩ එනව කියන්නේ මොන වගේද ?
    ආයිත් අර කලින් තිබ්බ දියණු වෙමින් පවතින රටක් ගානට වත් ආවනම් ඇති මම කියන්නේ. :rofl:
    දැන් එහෙම කියන්න බැරුව ඇති නේ ??
    Minissunge den thiyana ekamuthuwa hariyata use karanna puluwan government ekak aawoth nam, adu gaane eeta wada one step above inna puluwan wey. Jathiwadaya, agamwadaya thanikarama ayin karala, okkoma Sri lankan kiyana thenata genna puluwannam honday.

    ඇයි ඔය නෙළුම් කුළුණ මත්තල එයාපෝට් එක මරා ක්‍රිකට් ක්‍රීඩාංගනේ එහෙම විකුණලා දාන්න පුළුවන්
    Nope, una de una, podu depola thawa duratath wikunanne nethuwa wede goda daganna puluwannam honday.
    5-10 yrs lease awulak ne, but 99 yrs lease wage eewa nam hari yanne ne.
    ------ Post added on Apr 5, 2022 at 5:16 AM
     
    • Like
    Reactions: NaiRobi

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,597
    113
    එකමත් එක රටක
    dan bn Venezuelawata poddak udin inne. kenyawa ganata awoth ati. sinhalunta rawana matak karan athe gagaha inna puluwanne :ROFLMAO:
    රාවණා නැගිට්ට නම් මේ වෙලාවේ ඌව ඉන්දියාවට හොද ගානකට විකුනලා සල්ලි හොයාගන්න තිබ්බ. ඌත් නිදි නේ. :confused2:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    Nope, una de una, podu depola thawa duratath wikunanne nethuwa wede goda daganna puluwannam honday.
    5-10 yrs lease awulak ne, but 99 yrs lease wage eewa nam hari yanne ne.
    ------ Post added on Apr 5, 2022 at 5:16 AM

    පාඩු පිට දුවන ඔක්කොම Privatize කරල ඔය වගේ වැඩක් නැති කීයක් වත් හම්බෙන්නෙත් නැති තියෙන සල්ලිත් නාස්ති වෙන ප්‍රොජෙක්ට් විකුණන්න තියෙන්නෙ

    ඕවා පොදු දේපළ කරගෙන ඉඳලා වැඩක් යැ පැය 24 කරන්ට් දෙන්න බැරි නම්
     
    • Like
    Reactions: kevin_levin

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    පාඩු පිට දුවන ඔක්කොම Privatize කරල ඔය වගේ වැඩක් නැති කීයක් වත් හම්බෙන්නෙත් නැති තියෙන සල්ලිත් නාස්ති වෙන ප්‍රොජෙක්ට් විකුණන්න තියෙන්නෙ

    ඕවා පොදු දේපළ කරගෙන ඉඳලා වැඩක් යැ පැය 24 කරන්ට් දෙන්න බැරි නම්
    Paadu pita duwanne, management awulak nisa neda? honda management ekak aawoth oni ekak profit karawanna puluwan wey kiyala hithawana, Eg: What AKD did for Milko,
    Ow, oya kiyana ekata agree, karanna beri eewa, private karanna oni.

    kohomath pension age eka ikmanatama aapahu 55 ta genna wenawa.
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    අපිට මොකද උනේ බන්?? අවුරුදු 50කටවත් ගොඩ එන්න බැරි වේවි.. මුන් රට කාල කාබාසිනියා කරන කම් අපි මොනවද කරේ... ගොඩ එන්න විදෙස් ආදාර නැතුව ලොවෙත් බැ. ලෝකේ තියන අන්තිම අසරණ ගු රටක් උනා නේද ලංකාව. මිට වඩා හොද ගොඩක් රටවල් දැන් අප්‍රිකාවෙත් තියනවා. ආසියාවේ ඇෆ්ගනිස්ථානෙට පස්සේ තියන ගු ගොඩ වී ගෙන යන්නේ අපි දැන්... පොඩ්ඩක් හිතල බලපන් දැන් අපි ඉන්න තත්වේ.. අපිම නේද මේ විනාසේ කරගත්තේ..
    Poddakata politics hithanna epa bro.
    Muge interview eke mul 15 min ahpn.
     
    • Like
    Reactions: dilann

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    puluwan ekekt kiyapana 2019 mun gatta tanta ganata apahu puluwanda kiyla.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    Foreign countries wala inna ayata loku wedak karanna wenawa.
    eelanga chanden trust karanna puluwan government ekak aawoth,
    1. Undial nethuwa, kelinma salli ewanna wenawa.
    2. Commonwealth countries ekka katha karala help illanna wenawa.
    3. debt consolidation process ekakata yanna wenawa.
    4. IMF

    karanna beri ne, godak duk windinna wenawa.

    :yes:පවුල් පාලනයක් තියෙන හොරා කන රටකට සල්ලි ඵවන්න කවුරුවත් කැමති නෑ..ඒ රටවල වැඩ කරන සමහර මිනිස්සු ලංකාවට අැවිත් ගෝටට ජන්දෙ දුන්න තමා..ඒත් ඒ ජන්දෙ දුන්නෙ මේ වගේ පල් හොරු ටික අායෙත් දාගෙන පවුලේ උන්ව දාගෙන හොරා කන්න නෙමෙයි නේ,.ගෝට ජන්දෙ දිනන්න කලින් කිව්වෙ ඵකක්.වියත්මඟ කෝ දැන්...මේකම අැති උද්ඝෝෂණ කරන්න..මේ මිනිහ මුළු රටම රැවැට්ටුවා..බොරු කිව්වා බලේ ගන්න..ඊට වඩා දේවල් කරා බලේට පෙරේතකමේ..රාජපක්ෂල කියන්නෙ පල් හොරු,බොරුකාරයෝ කියල දැන් හැමෝම දන්නව..
     
    • Like
    Reactions: u_make_me_sick_

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,781
    113
    දෙහිවල
    ගොඩ එන්නේ පුළුවන්.
    එකට මුලික ප්‍රශ්න දෙක තුන ඉක්මනින් විසදන්න උතසහ කරන්න ඕන.
    මිනිස්සුන්ගේ මුලික දේවල්.
    ඊටපස්සේ ඊලග දේවල් වලට ඔලුව දෙමු,
    වැදගත් වෙන්නේ ප්‍රශ්නය පිළිගන්න එක. නැතුව ප්‍රශ්නයක් තියාගෙන නැහැ කියාගෙන ඉන්න එක නෙමේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    අපි මොනවද කරේ... උන් හොද නැති වෙනකොට අරුන්ට දුන්නා..... අරුන් හොද නැති වෙනකොට උන්ට දුන්නා..... විකල්ප වෙනත්ම සෙට් එකකට දීල බැලුවෙ නෑ...... !!