අම්මයි තාත්තයි පොළේ ගියා

girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අම්මයි තාත්තයි පොළේ ගියා

    මම තාත්තගෙ කාමරේ අස් කරල අතු ගෑව :P තව පොඩි වැඩ ටිකක් කෙරුව
    නිකම්ම ඉද්දි එපා වෙනව. දැං නාගෙන ආව

     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    තාත්තා ආපු ගමන් ඔයාට බනියි

    වැඩක් කරනකොට ගෙදර අය වුණත් එහෙන් මෙහෙන් රිංගනකොට මම ආස නෑ

    කවුරුත් ගෙදර නැති වුණාම තමා මම වැඩ කරන්නෙ :D
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    එහෙනම් ගෙදර බල්ලව අල්ලං ජිංකි ජිකා කරපන්
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඔන්ලයින් මොනාහරි ඉගෙනගනින්
    ඔය ඔන්ලයින් සල්ලි ඔයන කරේම තියෙන්නේ කඩද හදාගෙන ඕවයෙන් එකක් කරන්න බලපන්
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    ඔන්ලයින් මොනාහරි ඉගෙනගනින්
    ඔය ඔන්ලයින් සල්ලි ඔයන කරේම තියෙන්නේ කඩද හදාගෙන ඕවයෙන් එකක් කරන්න බලපන්

    :)
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    වැඩක් කරන්නත් අමාරුනම් පොඩ්ඩ පොඩ්ඩ පටන් ගනින් බන් මම මෙහෙම කිව්වාට උබේ තත්වේ තේරුම් ගන්න අමාරුයි හොද ඩොක්ටර් කෙනෙක්ට චනෙල් කරපන් .

    මගේ යාලුවෙක් හිටියා adhd මොකද්ද මතක නැහැ එක දිගට ඉගෙනගන්නත් බැහැ වැඩක් කරන්නත් බැහැ , ගෙදරින් අවශ්‍ය ප්රෙතිකාර අරන් දැන් සුපිරියට ඉන්නවා ජොබ් එකක් කරනගමන් ඔන්ලිය්න් මොනාද කරනවා කිවවා

    වූ නම් ලොකු ගේමක් ගැහුවා ගෘප් ත්රපි එහෙම ටරයි කරපන් මියුසික් කරනවානම් ච්ත්‍ර අදිනාවනම් ඒවා කරපන් පොඩි ට්‍රයි එකක් දීලා බලපන්
     

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    අනුරාධ දැන් සිකුරුටි ‍ෙජාබ කරන්‍ෙන් නැ‍‍ෙතයි

    දවස් 17ක් එක දිගට නයිට් කලා
    හවස 6-උදේ 6

    අමාරුයි බං මට දිගටම කරන්ඩ ඔහොම