අම්මලට මෙහෙමත් කරන්න පුලුවන්ද ?

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    අම්මලට මෙහෙමත් කරන්න පුලුවන්ද ?

    අම්මලට මෙහෙමත් කරන්න පුලුවන්ද ?

    දරුවෙකු අසනීප වුන විට ලඟම තැබියහැකි විශ්වාසවන්තම කෙනා තම අම්මා. නමුත් දැන් කාව විශ්වාස කරන්නද ?
    :no: :no:

    REP දුන්නු ඔක්කොටම ස්තුතියි ඒ ඔක්කොටම සැලකුව ! :love:
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ සිදුවිම් දකිද්දි අපි දුක් වෙනවා වගේම අපේ හිත් වලට පොඩිවට සන්තොසයකුත් දැනෙනවා..
    හේතුව අපේ දෙමව්පියන් අපිට කොයි තරම් ආදරේ දක්වලා ලොකු මහත් කරලා තියෙනවා ද කියලා හිතෙද්දි...
    මේ වගේ දරුවෙක් ඕනේ නැත්නම් ඇයි මේ ළමයාව බිහි කලේ කියලා කොයි කාටත් හිතෙන්න පුලුවන්..
    ඒත් මිනිස් වර්ගයාගේ මානසිකත්වය කොයි මොහොතේ කොයි නිමේෂයේ වුනත් වෙනස් වෙන්න පුලුවන් කම තියෙනවා..
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    තමන්ට දරුවෙක් ගැන ආසාවක් ආදරයක් නැත්තන්, ඇයි දරුවන් හදාගන්නේ, නිකන් හැමෝම හදන නිසා හදනවද ? එහෙමත් නැත්තන් තමන්ගේ ශාරීරික සහ මානසික තෘප්තිය සංසිදවා ගැනීමේදී ඇතිවන අතුරුඵලයක් ලෙස හැදෙනවද ?

    තමට දරුවන් එපා නම දරුවන් ගැන ආදරයක් අනුකම්පාවක් නැත්තන්, දරුවෝ හදන්න නරකයි,
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේ වගේ සිදුවිම් දකිද්දි අපි දුක් වෙනවා වගේම අපේ හිත් වලට පොඩිවට සන්තොසයකුත් දැනෙනවා..
    හේතුව අපේ දෙමව්පියන් අපිට කොයි තරම් ආදරේ දක්වලා ලොකු මහත් කරලා තියෙනවා ද කියලා හිතෙද්දි...
    මේ වගේ දරුවෙක් ඕනේ නැත්නම් ඇයි මේ ළමයාව බිහි කලේ කියලා කොයි කාටත් හිතෙන්න පුලුවන්..
    ඒත් මිනිස් වර්ගයාගේ මානසිකත්වය කොයි මොහොතේ කොයි නිමේෂයේ වුනත් වෙනස් වෙන්න පුලුවන් කම තියෙනවා..
    ඇත්ත කථාව........