අම්මලා තාත්තලා වෙනුවෙන් උබලා කරපු දේවල් මොනවා ද?
කරන්න ඉන්න දේවල් මොනවා ද?
කරන්න බැරි උණා කියල පසු තැවෙන දේවල් මොනවා ද?
උබල රස්සාවල් කරද්දිත් අම්මල තාත්තල රස්සාවල් කරනවා ද?
පුලුවන් උපරිමෙන්ම සලකනව බන්. හුගක් අම්මල මැරුනට පස්සෙ දුක් වෙන්නෙ අම්මලට හරියට සලකපු නැති පිරිස



දැන් උබගෙ අම්මට සලකන්න විදියක් නැද්දමට ඉක්මනට කේන්ති යනව බන්. මම ඉස්කෝලෙ යන කාල නොසෑහෙන්න වධ දෙන්න ඇති අම්මට. මට මාර දුකයි බන් පස්සෙ. ඊට පස්සෙ හිත හදාගන්නව මන් අම්මට සලකනව කියල. ඒ උනාට ජීවිත කාලෙ ම දුක විදල අන්තිම කාලෙ සැප දීල වැඩ කුත් නෑනෙ කියල මාර පසුතැවීමක් එනව. අම්මගෙ හොද ම කාලෙ මන් වෙනුවෙන් ඉඩම්වල දුක් වින්දා හරියට.
දැන් උබගෙ අම්මට සලකන්න විදියක් නැද්ද


දැඑපා එපා ස්කොල් එකක් අතාරින්න තරම් මෝඩ වෙන්න එපා එහෙම කලොත් උබට කවදාවත් ගොඩ ඒමක් නෑනෑ බම්දැ
හොද බණ පොත් ටිකක් අරන් දෙන්න අම්මට කියවන්න. ධර්මයේ පිහිටුවන්න.නෑ බම්දැ
එපා එපා ස්කොල් එකක් අතාරින්න තරම් මෝඩ වෙන්න එපා එහෙම කලොත් උබට කවදාවත් ගොඩ ඒමක් නෑ
mekath karanne machooඅම්මලා තාත්තලා වෙනුවෙන් උබලා කරපු දේවල් මොනවා ද?
එහෙමෙට කියල මුකුත් නෑ.
අම්මට වීස් එක, සිරිපාදෙ ගිහිල්ලම නැති නිසා, හිමීට, හිමීට එක්කන් ගියා.
ගෙදරට වාහනයක් ගන්න කොට සල්ලි ටිකක් දුන්නා.
කරන්න ඉන්න දේවල් මොනවා ද?
දඹදිව එක්ක යන්න ඕනෙ, යන්න හිටියෙ, කොහෙද මේ කොරොනවක් ආවනෙ
කරන්න බැරි උණා කියල පසු තැවෙන දේවල් මොනවා ද?
school කාලෙ වද නොදී ඉන්න බැරි වෙච්ච් එක ගැන දුකයි
උබල රස්සාවල් කරද්දිත් අම්මල තාත්තල රස්සාවල් කරනවා ද?
පෙන්ශන්
mekath karanne machoo
හොද බණ පොත් ටිකක් අරන් දෙන්න කියවන්න.
mcn meka thama krnna tyna hodama de anika lokuma pinath ekai mkd mcn sugathiyakata yawanna plwn wdyath ekaiහොද බණ පොත් ටිකක් අරන් දෙන්න අම්මට කියවන්න. ධර්මයේ පිහිටුවන්න.