අම්මලා තාත්තලා

nilangapriyadarshana

Well-known member
  • Feb 3, 2018
    779
    510
    93

    අම්මලා තාත්තලා වෙනුවෙන් උබලා කරපු දේවල් මොනවා ද?

    කරන්න ඉන්න දේවල් මොනවා ද?

    කරන්න බැරි උණා කියල පසු තැවෙන දේවල් මොනවා ද?

    උබල රස්සාවල් කරද්දිත් අම්මල තාත්තල රස්සාවල් කරනවා ද?
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    අම්ම තාත්තල මන් වෙනුවෙන් කරපු කැපකිරීම් වලට මම කොහොම සලකන්නද කියල හිතාගන්න බෑ, කොහොම මොන දේ කලත් හිතට මදි වගේ.. අනේ මන්දා, මට දෙන්න පුලුවන් උපරිම සතුට මන් එයාල වෙනුවෙන් දෙනවා..
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    පුලුවන් උපරිමෙන්ම සලකනව බන්. හුගක් අම්මල මැරුනට පස්සෙ දුක් වෙන්නෙ අම්මලට හරියට සලකපු නැති පිරිස
    මට ඉක්මනට කේන්ති යනව බන්. මම ඉස්කෝලෙ යන කාල නොසෑහෙන්න වධ දෙන්න ඇති අම්මට. මට මාර දුකයි බන් පස්සෙ. ඊට පස්සෙ හිත හදාගන්නව මන් අම්මට සලකනව කියල. ඒ උනාට ජීවිත කාලෙ ම දුක විදල අන්තිම කාලෙ සැප දීල වැඩ කුත් නෑනෙ කියල මාර පසුතැවීමක් එනව. අම්මගෙ හොද ම කාලෙ මන් වෙනුවෙන් ඉඩම්වල දුක් වින්දා හරියට. :(:(:(
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,773
    19,731
    113
    මට ඉක්මනට කේන්ති යනව බන්. මම ඉස්කෝලෙ යන කාල නොසෑහෙන්න වධ දෙන්න ඇති අම්මට. මට මාර දුකයි බන් පස්සෙ. ඊට පස්සෙ හිත හදාගන්නව මන් අම්මට සලකනව කියල. ඒ උනාට ජීවිත කාලෙ ම දුක විදල අන්තිම කාලෙ සැප දීල වැඩ කුත් නෑනෙ කියල මාර පසුතැවීමක් එනව. අම්මගෙ හොද ම කාලෙ මන් වෙනුවෙන් ඉඩම්වල දුක් වින්දා හරියට. :(:(:(
    දැන් උබගෙ අම්මට සලකන්න විදියක් නැද්ද
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    එපා එපා ස්කොල් එකක් අතාරින්න තරම් මෝඩ වෙන්න එපා එහෙම කලොත් උබට කවදාවත් ගොඩ ඒමක් නෑ
    තවත් කාලයක් බලන් හිටියොත් එයල මැරිල යයි බන් ජීවිතෙ වැඩිම කාලයක් දුක් ම විදල​
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    අම්මලා තාත්තලා වෙනුවෙන් උබලා කරපු දේවල් මොනවා ද?
    එහෙමෙට කියල මුකුත් නෑ.
    අම්මට වීස් එක, සිරිපාදෙ ගිහිල්ලම නැති නිසා, හිමීට, හිමීට එක්කන් ගියා.
    ගෙදරට වාහනයක් ගන්න කොට සල්ලි ටිකක් දුන්නා.

    කරන්න ඉන්න දේවල් මොනවා ද?

    දඹදිව එක්ක යන්න ඕනෙ, යන්න හිටියෙ, කොහෙද මේ කොරොනවක් ආවනෙ

    කරන්න බැරි උණා කියල පසු තැවෙන දේවල් මොනවා ද?

    school කාලෙ වද නොදී ඉන්න බැරි වෙච්ච් එක ගැන දුකයි

    උබල රස්සාවල් කරද්දිත් අම්මල තාත්තල රස්සාවල් කරනවා ද?

    පෙන්ශන්
     
    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712

    mekath karanne machoo
    👇👇👇
    හොද බණ පොත් ටිකක් අරන් දෙන්න කියවන්න.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ගොඩක් දෙවල් කරන්න තියෙනවා එත් කරගන්න විදිහක් නැහැ ලොකු ආදයමක් පඩියක් නැති නිසා ලොකු ආසවක් තියෙනවා දබදිව යවන්න තව මටම කියලා වාහනයක් අරන් වන්දනාවෙ එක්කන් යන්න ලස්සන තැන් හොටෙල් එකක් Day out එකක් වගෙ එක්කන් යන්න