අම්මලා_09ක් අත්අඩංගුවට

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,172
    46,947
    113
    අම්මලා_09ක් අත්අඩංගුවට

    ඇමති තෙවරප්පෙරුම සමග යකා නැටූ අම්මලා 09ක් අත්අඩංගුවට

    මතුගම,මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් සිසුන් ඇතුළත් කිරීමේ චෝදනාව මත මව්වරුන් 09ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා උපවාසයක නිරතවූයේ මෙම මව්වරුන් 09 දෙනාගේ දරුවන් ඇතුළු සිසුන් 10කු ඇතුළත් කරන ලෙස ඉල්ලමිනි. පසුව අමාත්‍යවරයා එම දරුවන්ගේ නම් බලහත්කාරයෙන් විද්‍යාලයේ සිසුන් ඇතුළත් කිරීමේ ලේඛණයක සටහන් කරනු ලැබුවා.

    කෙසේ වෙතත් ක්‍රියාවලිය අවසාන වූයේ නියෝජ්‍ය අමාත්‍යවරයා සියදිවි නසාගැනීමට දැරූ උත්සාහයකිනි.

    බලහත්කාරයෙන් ඇතුළත් කරනු ලැබූ දරුවන් රැගෙන එම දරුවන්ගේ මව්වරුන් පාසලට අද (05) පැමිණි පසු ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.

    අත්අඩංගුවට ගනු ලැබූ මව්වරුන් 09දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

    gossip.png

    මතුගම,මීගහතැන්න ප්‍රාථමික ඉස්කෝලෙට ළමයි දාගන්න ගිහින් පොලිසියෙනුත් අත්අඩංගුවට ගත්ත නම් වෙන හොද ඉස්කෝලෙකට ළමයි දාගන්න තියෙන අමාරුව හිතා ගන්න පුළුවන්.:(:(

    update

    මීගහතැන්න සිද්ධියේ අම්මලා රිමාන්ඩ්

    මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලෙන් ඇතුළුවී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් මව්වරු 09 දෙනා අද (05) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 08 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබ තිබෙනවා.
     
    Last edited:

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    yako etakota තෙවරප්පෙරුම arrest karanne nedda? paiye nitiyakne yako meka :lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,172
    46,947
    113
    තෙවරප්පෙරුම ටිකට් කපන් පොලිසියට යයි

    නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට පොලිසියට භාරවීම සඳහා මීගහතැන්න පොලිස් ස්ථානය වෙත පැමිණෙමින් සිටින බව වාර්තා වෙනවා.

    ඒ මව්පියන් පිරිසක් සමග මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලෙන් ඇතුළුවී දරුවන් 09 දෙනකු බලහත්කාරයෙන් පාසලට ඇතුළු කළැයි කියන සිද්ධීය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන සඳහායි.

    ඔහු මෙම පියවර ගෙන තිබුණු, එම පාසලට බලෙන් ඇතුළුවී යැයි කියන මව්පියන් 9 දෙනකුද මීගහතැන්න පොලිසියෙන් අද (05) අත්අඩංගුවට ගැනුණා.

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,172
    46,947
    113
    ලොල් ඔන්න ඔකයි යහපාලන නිතිය,

    update

    මීගහතැන්න සිද්ධියේ අම්මලා රිමාන්ඩ්

    මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලෙන් ඇතුළුවී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් මව්වරු 09 දෙනා අද (05) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 08 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබ තිබෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    update

    මීගහතැන්න සිද්ධියේ අම්මලා රිමාන්ඩ්

    මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලෙන් ඇතුළුවී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් මව්වරු 09 දෙනා අද (05) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 08 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබ තිබෙනවා.
    ලමයෙක් නැති එකාට දරු දුකවත් ,කොල්ලො ගහන එකට මව් සෙනහසවත් තේරෙන් නැ,මිනි මරල නෑනෙ ඒ මිනිස්සු තමන්ගෙ ලමය ස්කොල දාගන්ඩ ගියෙ ඔන්න දඩුවම *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,172
    46,947
    113
    ලමයෙක් නැති එකාට දරු දුකවත් ,කොල්ලො ගහන එකට මව් සෙනහසවත් තේරෙන් නැ,මිනි මරල නෑනෙ ඒ මිනිස්සු තමන්ගෙ ලමය ස්කොල දාගන්ඩ ගියෙ ඔන්න දඩුවම *න්නයෙක් අගමැති උනාම ඔහොම තමයි.

    මේ අම්මලා හිරේ දාන්න තරම් කරපු වැරැද්ද මොකක්ද බං.තමන්ගේ පළාතේ ඉස්කෝලෙට තමන්ගේ ළමයින්ව දාපු එකද..:(:(:(
     
    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,121
    746
    113
    මේ අම්මලා හිරේ දාන්න තරම් කරපු වැරැද්ද මොකක්ද බං.තමන්ගේ පළාතේ ඉස්කෝලෙට තමන්ගේ ළමයින්ව දාපු එකද..:(:(:(

    Thoge ammath hitiyada? ow itin uba wage kaalakanniyekawa dan wath school yawanna epaine.

    Dan quote karala adapan mama hambaya kiyala
    ubata eka witarai karanna puluwan LMAO :P:P:P
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,172
    46,947
    113
    Thoge ammath hitiyada? ow itin uba wage kaalakanniyekawa dan wath school yawanna epaine.

    Dan quote karala adapan mama hambaya kiyala
    ubata eka witarai karanna puluwan LMAO :P:P:P

    ane ballo me loke inna hama amma kenekma mageth amma kenek thama.pahara balla.thopi ithin amma kenekge age danna ekakda..thoge anma thowa kunu kanuwaka dala yanna athi eka thoge karume.:rofl:tho hambayek thama ponnayo.:P