අම්මලා_09ක් අත්අඩංගුවට
මතුගම,මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයට බලහත්කාරයෙන් සිසුන් ඇතුළත් කිරීමේ චෝදනාව මත මව්වරුන් 09ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා උපවාසයක නිරතවූයේ මෙම මව්වරුන් 09 දෙනාගේ දරුවන් ඇතුළු සිසුන් 10කු ඇතුළත් කරන ලෙස ඉල්ලමිනි. පසුව අමාත්‍යවරයා එම දරුවන්ගේ නම් බලහත්කාරයෙන් විද්‍යාලයේ සිසුන් ඇතුළත් කිරීමේ ලේඛණයක සටහන් කරනු ලැබුවා.
කෙසේ වෙතත් ක්‍රියාවලිය අවසාන වූයේ නියෝජ්‍ය අමාත්‍යවරයා සියදිවි නසාගැනීමට දැරූ උත්සාහයකිනි.
බලහත්කාරයෙන් ඇතුළත් කරනු ලැබූ දරුවන් රැගෙන එම දරුවන්ගේ මව්වරුන් පාසලට අද (05) පැමිණි පසු ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය විසින් කටයුතු කර තිබෙනවා.
අත්අඩංගුවට ගනු ලැබූ මව්වරුන් 09දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මතුගම,මීගහතැන්න ප්‍රාථමික ඉස්කෝලෙට ළමයි දාගන්න ගිහින් පොලිසියෙනුත් අත්අඩංගුවට ගත්ත නම් වෙන හොද ඉස්කෝලෙකට ළමයි දාගන්න තියෙන අමාරුව හිතා ගන්න පුළුවන්.

update
මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලෙන් ඇතුළුවී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් මව්වරු 09 දෙනා අද (05) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 08 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබ තිබෙනවා.
ඇමති තෙවරප්පෙරුම සමග යකා නැටූ අම්මලා 09ක් අත්අඩංගුවට

මීගහතැන්න සිද්ධියේ අම්මලා රිමාන්ඩ්
මීගහතැන්න ප්‍රාථමික විදුහලට බලෙන් ඇතුළුවී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් මව්වරු 09 දෙනා අද (05) මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 08 වැනිදා දක්වා රිමාන්ඩ් කරනු ලැබ තිබෙනවා.
Last edited:

tho hambayek thama ponnayo.