රිපොට් බලන දවසට ඩොක්ටර් සල්ලි ගන්නෙ නෑ අද හරියටම කියයි මොකක්ද ලෙඩේ කියල අදට අපේ බළල මැරිල හරිටම මාසයයි :cry: