අම්මාගේ උපන්දිනෙට - Birthday Gift for Mother

lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    අම්මාගේ උපන්දිනෙට - Birthday Gift for Mother

    මචන් අම්මගේ උපන්දිනේට දෙන්න තෑග්ගකට අයිඩියා එකක් දීගෙන යමන්කෝ.

    PS: වයස 46
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දඹදිව වන්දනාවෙ යන්න ටිකට් එකක් අරං දෙන්න....
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    දඹදිව වන්දනාවෙ යන්න ටිකට් එකක් අරං දෙන්න....

    එහෙම ලොකු ආසාවක් නෑ මචන් ඒවට. කොහොමත් එච්චර දෙයක් කරගන්න බෑ තාම මට :(
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    එහෙම ලොකු ආසාවක් නෑ මචන් ඒවට. කොහොමත් එච්චර දෙයක් කරගන්න බෑ තාම මට :(

    මග් එකක් ප්‍රින්ට් කරලා දෙන්න...

    s-l300.jpg

    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වොච් එකක්, ෆෝන් එකක්, පර්ෆුයුම්, සපත්තු

    හොද ඩිනර් එකක් දෙන්න
    මට එක්කෙනෙක් කිව්වා ගෙදරට කෑම ගෙන්න ගන්නවට වඩා අම්මාව එක්කන් හොද තැනකට යන එක වඩාත් සුදුසුයි කියලා

    Last edited:
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර

    මග් එකක් ප්‍රින්ට් කරලා දෙන්න...

    කියන්න අමතක වුනා බන්. මගේ බයෝ අම්මා නෙවෙයි. හිටියත් මේ වයසමයි. මේකට මග් එකක් නිකන් අවුල් වගේ. නිකන් 5k - 10k රේන්ජ් එක ශේප්
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ammata 46 kiyanne ubatath maha wayasak na. kussiyata monawahari aran diyan elctronic items tikak

    හිතුවේ නැතුවට මටත් වයසයි බන්. මගේ බයෝ අම්ම නෙවෙයි. හිටියත් මේ වයසමයි ඉතින්.
    මට සීන් එක ෆීල්ඩ් එක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා ආයෙ ඉන්ටර්න් බන් ඉන්නේ. :(:(:(
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    hodama de kamakata ekkan
    palayan weekend eke. mokakda
    ammala godak ge athulemane inne

    වොච් එකක්, ෆෝන් එකක්, පර්ෆුයුම්, සපත්තු

    හොද ඩිනර් එකක් දෙන්න
    මට එක්කෙනෙක් කිව්වා ගෙදරට කෑම ගෙන්න ගන්නවට වඩා අම්මාව එක්කන් හොද තැනකට යන එක වඩාත් සුදුසුයි කියලා

    ඒකත් කරන්න ඕනි. තව තෑග්ගක් වගේ තියාගන්න පාවිච්චි කරන්න වගේ දෙයක් ඕනි නේ. ඒකයි බැලුවෙ.

    පර්ෆියුම් අනන් මනන් තියෙනවා ඒකනේ සීන් එක . සපත්තු එහෙම තියෙනවා බැකප් එකටත් එක්ක.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,777
    21,085
    113
    adala nene
    කියන්න අමතක වුනා බන්. මගේ බයෝ අම්මා නෙවෙයි. හිටියත් මේ වයසමයි. මේකට මග් එකක් නිකන් අවුල් වගේ. නිකන් 5k - 10k රේන්ජ් එක ශේප්

    saree ekak :oo::oo:;)
     
    • Like
    Reactions: lk-maare

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    karannama deyak nathi nam adum ganna voucher ekak deepan... salli denna madi nam
    oralosuwak puluwan denna

    me dawas wala raththaran ganan pawma 90,000k wath wey ne. nathi nam pendant ekak denna thibbaaa

    voucher ekath hodai. ara multipurpose podi blender ekak wage baluwe. loku ekak thiyenne oke use karanna kammali kame innawa. eka balanna oni. thank you machan
     
    • Like
    Reactions: wqe123

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    karannama deyak nathi nam adum ganna voucher ekak deepan... salli denna madi nam
    oralosuwak puluwan denna

    me dawas wala raththaran ganan pawma 90,000k wath wey ne. nathi nam pendant ekak denna thibbaaa
    ado mn me chain eka bankuwe thiyann
    yann ready wenin gaman unneth..

    22ta 60 wth deida:sorry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කියන්න අමතක වුනා බන්. මගේ බයෝ අම්මා නෙවෙයි. හිටියත් මේ වයසමයි. මේකට මග් එකක් නිකන් අවුල් වගේ. නිකන් 5k - 10k රේන්ජ් එක ශේප්

    ආ... එහෙමත් සීන් එකක්ද..? මම හිතුවෙ ලේ කිරි කරලා පොවපු අම්මා කියලා. කොහොමත් තෑග්ගෙ වටිනාකමට වඩා තෑග්ග ලබන කෙනාට තෑග්ග දෙන කෙනාගෙ හැඟීම දැනෙනවනම් ඒක තමයි වඩා වටින්නෙ... සමහර වෙලාවට ලොකු ගාණක මෙට්ටයක් දුන්නට වඩා රුපියල් දෙකේ ඉරේසර් කෑල්ල වටින වෙලාවල් තියනවා... ලොකු අදහසක් නෑ මචං...මට....
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    අම්මා පිනට දහමට කැමැති නම් අනාථ නිවාසයකට/ළමා නිවාසයකට දානයක් ලෑස්ති කරලා අම්මාගේ අතින් පූජා කරවපම්. /වන්දනා ගමනක් එක්ක පලයම්.
     
    • Like
    Reactions: lk-maare