අම්මා වෙනුවෙන් උදව්වක්...!

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අම්මට ඉක්මනින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    උදව්වක් ඕනේ උනොත් මටත් යම් දායකත්වයක් දෙන්න පුලුවන් මචං. අඩුම තරමේ එලකිරියේ යාලුවෝ 5,6 දෙනෙක් එකතු වෙලා එක බෙහෙත් පැක් එක ගානේ අරං දෙන්න පුලුවන් නම් ඒකත් ලොකු දෙයක්නේ.
    අනිත් එක මචං ඉංග්‍රිසි බෙහෙත් කරන අතරේ පොඩ්ඩක් සිංහල බෙහෙත් පැත්තටත් අවධානය යොමු කරන්න බලන්න.
     

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    bump

    macho man danna tharamin colombo general hospital eke nathi behethak na. eken free denawa. meka cancer related nisa e wage beheth aniwa maharagama cancer hospital eke thiyenawa. eyalath free denawa man danna tharamin ehe stocks wala thiyenawa nam. ehema naththan colombo general hospital ekata chuttak ehain thiyenawa SPC eka. eken aduwata ganna puluwan. podi aulakata thiyenne owagen beheth ganna awama dawasakma ehem ptinma iwarai queues wala indala. barima unoth macho red cross hari red cresent wage organization ekakata request ekak likithawa deela balapan. unuth e wage ewata help karanawa. red cresent eka anthima thurumpuwa widiyata thiya ganin. eka muslim organization ekak. man danne na umba bauddhada kiyala. umba bauddha nam red cresent eka anthimata thiyaganin. eka karanne middle east wala raja kenek. un macn udaw karanawa, habai unge loku cn walata nikan balagen inna oni. un muslim unta thama priority denne.

    macho, ammata ikman suwaya prarthana karanawa. buduguna sihi karala pin daham karapan. ewagenuth prathipala thiyenawa. :yes:
     
    Last edited:

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මචං
     

    sampath11

    Member
    Aug 30, 2007
    3
    0
    0
    Mchan MSD ekata call ekak deela wistare kiyanna.. Badulla hospital eke tibanam. un eheta badu genala yawai... Samanayyen cancer walata dena beheth denne canser hospital ekee witarai. methanin help ekak ganna puluwan wei.. try karala balapan machan...Ammata ikman suwaya pathanawa mama.....

    MSD kiyanne --- Medical Supplies Division
    011-2694113 / 4
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හම්බවුනාද මචන්? ඉන්න බලන්න මං හොයල කියන්නම්..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ අම්මත් ගන්නවා.

    මේන්න මචන් අරගෙන තිබ්බ එකේ තුන්ඩුව.

    9gDwpr2.jpg


    ටවුන් හෝල් එකේ ඔසුසලෙන් අරන් තියෙන්නේ. ගන්න යනවනම් අම්මගෙ අයිඩිටියත් අරන් යන්න 5% ඩිස්කවුන්ට් එකක් දෙනවලු. පෙත්තක් 800ක් වෙනවලු.

    නැත්නම් යූනියන් කෙමිස්ට් එකේ තියනවලු යූනියන් ප්ලේස් එකේ. ඒකෙ දෙන්නෙ ටැබ්ලට් පැක් එක විතරයිලු. 24,000ක්ලු ඩිස්කවුන්ට් නැතුව.


    මචන් අපේ ලංකාව ගැන කතාකරන්න බෑ මට. එකක් තරහයි. අනික හොඳටම දුකයි කැන්සර් හොස්පිටල් එකට ඇවිත් බෙහෙත් නැතුව හැරිල යන මිනිස්සු ගැන. ඇයි මචන් බෙහෙත් නෑ කියන්නෙ ලෙඩෙකුට දෙන බෙහෙත් ටික ගේන්න බාරව ඉන්නෙ මීහරක්ද ඉවර වෙනකම් ඉන්නෙ බෙහෙත් නෑ කියන්න. මනුස්සයෙක්ගෙ ජීවිතත් සෙල්ලමක් වෙච්ච රටක බන් අපි ඉන්නෙ.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපේ අම්මත් ගන්නවා.


    මචන් අපේ ලංකාව ගැන කතාකරන්න බෑ මට. එකක් තරහයි. අනික හොඳටම දුකයි කැන්සර් හොස්පිටල් එකට ඇවිත් බෙහෙත් නැතුව හැරිල යන මිනිස්සු ගැන. ඇයි මචන් බෙහෙත් නෑ කියන්නෙ ලෙඩෙකුට දෙන බෙහෙත් ටික ගේන්න බාරව ඉන්නෙ මීහරක්ද ඉවර වෙනකම් ඉන්නෙ බෙහෙත් නෑ කියන්න. මනුස්සයෙක්ගෙ ජීවිතත් සෙල්ලමක් වෙච්ච රටක බන් අපි ඉන්නෙ.

    කාළකණ්නි බන්.