මල්ලි මගේ අම්මටත් ඔය ප්රශ්නෙම තියනවා. ඕව කඩෙන් අරන් සල්ලි නාස්ති කරගන්න එපා. මහරගම සහ මහනුවර ඉස්පිරිතාල දෙකේම බෙහෙත් තියනවා.
නුවරට එනවනම් ඩොක්ටර් හිල්මිට පෙන්නන්න.
මොනවා හරි තව දේවල් දැනගන්න තියනවනම් මට පී එම් එකක් දාන්න.
අපේ අම්මට දැනටත් බෙහෙත්නම් දෙනවා හොස්පිටල් එකෙන්. ඒවගේ නමනම් දන්නේ නෑ මොකද නිකන්ම කවර වලට දාල දෙන නිසා. පුළුවන් කමක් තියනවනම් ඇවිත් බලන්න.
අම්මව ඉක්මනට ඔපරේට් කරනම් හොඳයි කියන එකයි මගේ මතය වෙඩි වෙන්න කලින්. ඔයාගේ අම්මට ඉක්මන් සුව ප්රාර්ථනා කරනවා.
කීයක් ගියත් කමක් නැ මචන් අම්මගේ බෙහෙත් ටික වරද්දන්න එපා. බෙහෙත් ගන්න අමාරු නම් මාත් පොඩි උදව්වක් කරන්නම්
![]()


