අම්මා වෙනුවෙන් උදව්වක්...!

madu93

Active member
  • Mar 6, 2008
    130
    85
    28
    Try check from Bangladesh . May be you can? not sure. "අම්මට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා" .
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,739
    1
    11,032
    113
    බම්ප් මචං...
    අම්මට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා...!
     
    NaNDroid

    Active member
  • Jul 1, 2014
    173
    69
    28
    ammata ikman suwaya prarthana karanawa, baya wenna epa macahn
    kattiya apita mokuth sup ekak denna bari weida ?
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    ඉක්මණින්ම අම්මාට නිරෝගි සුවය ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණේ බලයෙන්...........
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මල්ලි මගේ අම්මටත් ඔය ප්‍රශ්නෙම තියනවා. ඕව කඩෙන් අරන් සල්ලි නාස්ති කරගන්න එපා. මහරගම සහ මහනුවර ඉස්පිරිතාල දෙකේම බෙහෙත් තියනවා.

    නුවරට එනවනම් ඩොක්ටර් හිල්මිට පෙන්නන්න.

    මොනවා හරි තව දේවල් දැනගන්න තියනවනම් මට පී එම් එකක් දාන්න.

    අපේ අම්මට දැනටත් බෙහෙත්නම් දෙනවා හොස්පිටල් එකෙන්. ඒවගේ නමනම් දන්නේ නෑ මොකද නිකන්ම කවර වලට දාල දෙන නිසා. පුළුවන් කමක් තියනවනම් ඇවිත් බලන්න.

    අම්මව ඉක්මනට ඔපරේට් කරනම් හොඳයි කියන එකයි මගේ මතය වෙඩි වෙන්න කලින්. ඔයාගේ අම්මට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.
     
    Last edited:

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    bump.gif
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ම්මට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා මචං
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    කීයක් ගියත් කමක් නැ මචන් අම්මගේ බෙහෙත් ටික වරද්දන්න එපා :no:. බෙහෙත් ගන්න අමාරු නම් මාත් පොඩි උදව්වක් කරන්නම් :)

    ow..maath udawwak karannam..lokuwata nam newei..mata puluwan widiyata..
    ඔබගෙ මව සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා...:yes::yes::yes: