අද මම අම්මට කතා කලා.. ඇහුව කොමද අම්මෙ දැන් ගමේ එවුන්ගෙ දේශපාලන වැඩ ටික.. දන්නවද අම්ම කියපු ටික...
අනේ පුතේ හැම තැනම ගංවතුර.. නාය යනවා.. හැමෝම කතා කරන්නෙ මෛත්‍රී ගැන.. රාජපක්‍ෂලා දොලොස්මහ පහනට කරපු වැඩෙන් දැන් රටටම වස් වැදිලා
උඹල දන්නවද ඇයි රාජපක්‍ෂලා දොලොස් මහේ පහනට ඇයි ගේම දුන්නෙ කියල? ඒක දඹ රත්තරන් වලින් හදල තියෙන්නෙ !!