
අද ඉදන් නන්දසේන කිව්වා නම් හරි අපිත්..![]()
මේ හීනමානය නෙවෙයි, පෞර්ෂ හිනතාව. මේකේ ගෘප්ස් 3ක් තියනවා. එකිනෙක ඉන්ටරැක්ට් වෙච්ච.පොඩි රිසර්ච් එකක් දැම්මා මේ ගැන... මේකට කියන්නේ හීනමානය කියලලු. තමන්ගේ නමේ කෑල්ලක් ලස්සන නෑ හිතෙන අයට ඒ නම කියලා කතා කරොත් පොඩ්ඩක් අවුල් යනවා.
තැරි දාර පුන්නක්කු බයියෙක් detectedමිනිහට ආත්මගරුත්වයයි ලැජ්ජාවයි තියෙනව. ඔය දෙක තියාගෙන දේශාලනය කරන්න බෑ. හොඳම උදාහරනේ බෝම්බ ගැහුව දවසෙ රනිල්ගෙ සෙට් එක හිනා වෙවී ආතල් එකේ මීඩියා කොන්ෆරන්ස් එකක් තිබ්බ නේද? ඒ ලෙවල් එකට එන්නෙ නැතුව ලංකාවෙ දේශපාලනේ දිගටම රැඳෙන්න බෑ.
මේ හීනමානය නෙවෙයි, පෞර්ෂ හිනතාව. මේකේ ගෘප්ස් 3ක් තියනවා. එකිනෙක ඉන්ටරැක්ට් වෙච්ච.
ඒ වගේම ගෝටාගේ කතාව ඇහුවාම
හැලුසිනේෂන්, ඩෙලුෂන්, ඩිස්ටර්බ්ස් බිහේවියර් ඇන්ඩ් ස්පිච් වගේ පොසිටිව් සිම්ටොම්ප්ස් ලක්ෂන පෙන්වනවා. බෙහෙත් ගන්නම ඕනා සින් එකක් මේක.
owa thiyana nisa thamai medical condomn karan America giye,
oka dana dana thamai ledek janadipathi karala thiyenne
එක අවුල් නම් සිරිසේන මෙලහට මැරිලා ගොඩක් කල්. ගොඨා ට මානසික අවුලක් තියෙන්නෙ. ක්ලිනුත් එහෙම කෙස් කියලා නේ ආම් එකෙන් අයින් වුනේ. රටක ජනාධිපති කියන්නේ වචනෙකට සැලෙන පඔයෙක් වෙන ක්ෙෙෙෙෙනෙද. අනික නොකියා කියන්නේ හරින් ව බල්ලෙක් වගේ මරලා දාන්න පුලුවන් කියලා නේ. එක කොච්චර සදාචාර ද.පාර්ලිමේන්තුවෙදි ජනාධිපතිට ජනාධිපතිතුමා කියන්නෙ නැතුව නම කියල කතා කරපු එක නේද ඔතන අවුල?
පාර්ලිමේන්තුවෙදි රටේ පලවෙනි පුරවැසියට කතා කරන විදියක් තියෙනව...
අද වෙනකං කිසිම පුද්ගලයකුට එක වචනෙකින්වත් අගෞරව වෙන විදියට කතා කරල නැති, පුද්ගලික මඩ ගහල නැති ගෝඨට, හරීන්ට පුරුදු කරත්ත බාසාවෙන් පාර්ලිමේන්තුවෙදි කතා කරාම ඒක අවුල් කියලයි මටනං හිතෙන්නෙ
එක අවුල් නම් සිරිසේන මෙලහට මැරිලා ගොඩක් කල්. ගොඨා ට මානසික අවුලක් තියෙන්නෙ. ක්ලිනුත් එහෙම කෙස් කියලා නේ ආම් එකෙන් අයින් වුනේ. රටක ජනාධිපති කියන්නේ වචනෙකට සැලෙන පඔයෙක් වෙන ක්ෙෙෙෙෙනෙද. අනික නොකියා කියන්නේ හරින් ව බල්ලෙක් වගේ මරලා දාන්න පුලුවන් කියලා නේ. එක කොච්චර සදාචාර ද.

![]()
Nande americawa President wela hitiyanam uta mada ghana hama ekath ekkama udda karayi
Poor quality as a leader. Not a role model for anyone look up to him.
