අම්මේ මට නන්දේ කියලා කියනවා

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    නන්දසේන ගෝඨාභය කියන දෙකම දස මහා යෝධයො දෙන්නෙගෙ නම්. ඔය නම් දෙකම හොඳ නම් කියලනෙ කිව්වෙ. ඊට පස්සෙ කිව්වෙ අනික් උන් එල්ක දාපු සෙල්ලම් මගෙත් එක්ක බෑ කියන එක සුද්ද සිංහලෙන්. ඒකට බයවෙලා හරිජ්න් මල්ශා ගෙ ඇඳ අස්සෙද බන්? ඒක අස්සෙ ඉඳලා ලොකෙට ලියුම් ලියන විදිහට පහුගිය අවුරුදු 4 ක් , ගෝඨා ඇතුළු කට්ටියට රටට කෙළවන්න තිබ්බ ලියුම් වලින් විතරක් හොඳම එකෙන්.... මුන්ට ලැජ්ජ නෑනෙ... චූ වෙලා ඇත්තෙ දැන් කට්ටියටම
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    පොඩි රිසර්ච් එකක් දැම්මා මේ ගැන... මේකට කියන්නේ හීනමානය කියලලු. තමන්ගේ නමේ කෑල්ලක් ලස්සන නෑ හිතෙන අයට ඒ නම කියලා කතා කරොත් පොඩ්ඩක් අවුල් යනවා.​

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama

    පොඩි රිසර්ච් එකක් දැම්මා මේ ගැන... මේකට කියන්නේ හීනමානය කියලලු. තමන්ගේ නමේ කෑල්ලක් ලස්සන නෑ හිතෙන අයට ඒ නම කියලා කතා කරොත් පොඩ්ඩක් අවුල් යනවා.​

    මේ හීනමානය නෙවෙයි, ⁣පෞර්ෂ හිනතාව. මේකේ ගෘප්ස් 3ක් තියනවා. එකිනෙක ඉන්ටරැක්ට් වෙච්ච.
    ඒ වගේම ගෝටාගේ කතාව ඇහුවාම
    හැලුසිනේෂන්, ඩෙලුෂන්, ඩිස්ටර්බ්ස් බිහේවියර් ඇන්ඩ් ස්පිච් වගේ පොසිටිව් සිම්ටොම්ප්ස් ලක්ෂන පෙන්වනවා. බෙහෙත් ගන්නම ඕනා සින් එකක් මේක.
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    මිනිහට ආත්මගරුත්වයයි ලැජ්ජාවයි තියෙනව. ඔය දෙක තියාගෙන දේශාලනය කරන්න බෑ. හොඳම උදාහරනේ බෝම්බ ගැහුව දවසෙ රනිල්ගෙ සෙට් එක හිනා වෙවී ආතල් එකේ මීඩියා කොන්ෆරන්ස් එකක් තිබ්බ නේද? ඒ ලෙවල් එකට එන්නෙ නැතුව ලංකාවෙ දේශපාලනේ දිගටම රැඳෙන්න බෑ.
    තැරි දාර පුන්නක්කු බයියෙක් detected 🤣
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    137030669_232535798439853_1418904206512940238_n.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ හීනමානය නෙවෙයි, ⁣පෞර්ෂ හිනතාව. මේකේ ගෘප්ස් 3ක් තියනවා. එකිනෙක ඉන්ටරැක්ට් වෙච්ච.
    ඒ වගේම ගෝටාගේ කතාව ඇහුවාම
    හැලුසිනේෂන්, ඩෙලුෂන්, ඩිස්ටර්බ්ස් බිහේවියර් ඇන්ඩ් ස්පිච් වගේ පොසිටිව් සිම්ටොම්ප්ස් ලක්ෂන පෙන්වනවා. බෙහෙත් ගන්නම ඕනා සින් එකක් මේක.

    owa thiyana nisa thamai medical condomn karan America giye,
    oka dana dana thamai ledek janadipathi karala thiyenne
     
    • Like
    Reactions: emoji diaries

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    පාර්ලිමේන්තුවෙදි ජනාධිපතිට ජනාධිපතිතුමා කියන්නෙ නැතුව නම කියල කතා කරපු එක නේද ඔතන අවුල?
    පාර්ලිමේන්තුවෙදි රටේ පලවෙනි පුරවැසියට කතා කරන විදියක් තියෙනව...
    අද වෙනකං කිසිම පුද්ගලයකුට එක වචනෙකින්වත් අගෞරව වෙන විදියට කතා කරල නැති, පුද්ගලික මඩ ගහල නැති ගෝඨට, හරීන්ට පුරුදු කරත්ත බාසාවෙන් පාර්ලිමේන්තුවෙදි කතා කරාම ඒක අවුල් කියලයි මටනං හිතෙන්නෙ
     
    එක අවුල් නම් සිරිසේන මෙලහට මැරිලා ගොඩක් කල්. ගොඨා ට මානසික අවුලක් තියෙන්නෙ. ක්ලිනුත් එහෙම කෙස් කියලා නේ ආම් එකෙන් අයින් වුනේ. රටක ජනාධිපති කියන්නේ වචනෙකට සැලෙන පඔයෙක් වෙන ක්ෙෙෙෙෙනෙද. අනික නොකියා කියන්නේ හරින් ව බල්ලෙක් වගේ මරලා දාන්න පුලුවන් කියලා නේ. එක කොච්චර සදාචාර ද.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    එක අවුල් නම් සිරිසේන මෙලහට මැරිලා ගොඩක් කල්. ගොඨා ට මානසික අවුලක් තියෙන්නෙ. ක්ලිනුත් එහෙම කෙස් කියලා නේ ආම් එකෙන් අයින් වුනේ. රටක ජනාධිපති කියන්නේ වචනෙකට සැලෙන පඔයෙක් වෙන ක්ෙෙෙෙෙනෙද. අනික නොකියා කියන්නේ හරින් ව බල්ලෙක් වගේ මරලා දාන්න පුලුවන් කියලා නේ. එක කොච්චර සදාචාර ද.

    ඉස්සෙල්ලම ගෝඨ කියන්නෙ කවුද කියල ඉගෙනගෙන එන්ඩ ප්‍රෙන්,
    https://en.wikipedia.org/wiki/Gotabaya_Rajapaksa

    ඊට පස්සෙ තේරෙයි වචනෙකට සැලෙන පඹයෙක්ද කියල

    හරීන් වගේ ඩයල් එකක් පාර්ලිමේන්තුවෙදි කෙලින්ම නම කියල එහෙම කතාවක් කරාම උඹ කියන්නෙ ඔලුව පාත් කරගෙන නිකං ඉන්ඩ ඕනෙ කියලද?
    නොකිය කියනව කියල ඕන කෙනෙක්ට ඕන දෙයක් හිතා ගන්ඩ පුලුවන්

    මධ්යස්ත මතධාරී ටෝක්ස් දිදී රට හදන්ඩ කතා කරන මිනිස්සු, එකිනෙකාට මඩ ගහගන්නව ඇර රටට කිසිම දෙයක් නොකරපු තක්කඩි දේශපාලකයෙක්ගෙ පැත්ත ගන්න එකයි දුක

    උඹලට හරි යන්නෙ ආත්ම ගරුත්වයක් තියෙන මිනිස්සු නෙමෙයි, සාමාන්‍ය මිනිස්සුන්ට විතරක් පුප්පන නිවට, තක්කඩි, රටට සත පහක වැඩක් කරල නැති දේශපාලුවො
     
    Last edited:

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    136389000_3675127959220770_8388708250280718038_n.png

    Nande americawa President wela hitiyanam uta mada ghana hama ekath ekkama udda karayi :lol:

    Poor quality as a leader. Not a role model for anyone look up to him.
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: dilann and weer 11

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,501
    113
    136389000_3675127959220770_8388708250280718038_n.png

    Nande americawa President wela hitiyanam uta mada ghana hama ekath ekkama udda karayi :lol:

    Poor quality as a leader. Not a role model for anyone look up to him.

    පාර්ලිමේන්තුවෙදි මන්ත්‍රී කෙනෙක් කෙලින්ම නම කියල කරන කතාවකයි, සෝශල් මීඩියාවල ජෝකර්ල දාන පෝස්ට් වලයි වෙනස ඉස්සෙල්ලම ඉගෙන ගන්න ප්‍රෙන් රට හදන්න පොර ටෝක් දෙන්න ඉස්සෙල්ල :lol: