අම්මෝ අද මාර වැඩක් උනේ තවම ඇඟ හිරිවැටිලා ඉ&#35

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අතාත්විකයි බුතයෙක්ගෙ කොහොමද වාහනයක් හැප්පෙන්නෙ ඇග හරහනෙ යන්ඩ ඔනෙ :rolleyes::rolleyes::rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පැටියා;17330137 said:
    තෝ ලෙඩෙක්. තොගෙ බයික් එකේ හැප්පිච්ච මිනිහෙක් නෑ. ඒ ඔක්කොම උඹෙ මනසෙ ඇඳිච්ච දේවල්.
    බයික් එකට මිනිහෙක් පැන්නා කියලා උපකල්පනයක් කරලා උඹෙ මනසින්ම ඒක වලක්වන්න ගිහිං උඹ බයික් එකත් එක්ක වැටුනෙ.

    උඹෙ ලෙඩේ හොඳ වෙලා නෑ තාම. කරුනාකරලා බෙහෙත් ගනිං. උඹෙ යහපතට නෙවෙයි උඹ වටේ ඉන්න අයගෙ යහපතට.

    ඔය වගේ ලෙඩ තියන උං කරන දේවල් උං දන්නෙත් නෑ. උඹව මරන්න එන මිනිහා කියලා හිතලා උඹෙ අම්මට පිහියෙන් අනින්නත් පුලුවන් එයා උඹට උදේ කිරි එක ගේද්දි. බෙහෙත් ගනිං.
    :yes::yes::yes:
     

    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,905
    940
    113
    Matale \ Colombo
    ඔහොම හැප්පෙන භූතයෝ ලෝකේ හිටපු කාලෙ ඉවරයි මචන්.එහෙම ඉන්නවනම් ලෝකේ අනතුරු විතරක්ම තියෙයි.උබට මුලින් පෙනුන Phone numbers උනත් උබගේ ඔලුවේ තියෙන එව විතරයි.ඉක්මනටම ගිහින් ආපහු බෙහෙත් ගනින් මචන්.නැත්තන් ඔය ලෙඩේ තවත් වැඩි උනාම උබට පේන ඒවා මේ සයිට් එකෙත් දාන්න බැරි වෙයි :nerd::nerd:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ

    කැමරාවල් වෙහෙ ගහලා නැහැ බන් අපි ඉන්නෙ හරියේ කැලේ..මගෙ phone එක on වෙන්නෙත් නැහැ වතුරට තෙමිලා. මම බයක් එක කෙලින් කරලා start කරන ටිකට ඒ මිනිහා එක පාරටම අතුරු දහන් උනේ කොහොමද කියන එකයි මට තියෙන සැකය. දැන් තමයි මට මතක් වෙන්නේ ඒ වෙලාවේ කටු කම්බි අතින් රෝල් කරාට මිනිහගේ අතින් ලේවත් අවේ නැහැ.
    තිබුණ තියලා ගිය සලකුණත් දැන් බලනකොට එතන නැහැ...... :confused::confused:

    ඈ බොල මුකලන් කුනිසසෝ ! බොට ඒ බුවා අතෙන් කණුත් නැමෙන්න කම්බි රෝල් කරපු එක නතින් ! ඌ අන්තර්ස්දහන් වෙච්ච එකයි අවුල ..අනේ බොල .. මේ කිරියේ කොන්ඩේ වවපු එවුන් ඇති ..හැබැයි කොන්ඩේ බදින එවුන් අඩුයි.. තොගේ තුනපහ මදි බොල මේකේ එකාලව තම්බන්න


    attachment.php
     
    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    පැටියා;17330137 said:
    තෝ ලෙඩෙක්. තොගෙ බයික් එකේ හැප්පිච්ච මිනිහෙක් නෑ. ඒ ඔක්කොම උඹෙ මනසෙ ඇඳිච්ච දේවල්.
    බයික් එකට මිනිහෙක් පැන්නා කියලා උපකල්පනයක් කරලා උඹෙ මනසින්ම ඒක වලක්වන්න ගිහිං උඹ බයික් එකත් එක්ක වැටුනෙ.

    උඹෙ ලෙඩේ හොඳ වෙලා නෑ තාම. කරුනාකරලා බෙහෙත් ගනිං. උඹෙ යහපතට නෙවෙයි උඹ වටේ ඉන්න අයගෙ යහපතට.

    ඔය වගේ ලෙඩ තියන උං කරන දේවල් උං දන්නෙත් නෑ. උඹව මරන්න එන මිනිහා කියලා හිතලා උඹෙ අම්මට පිහියෙන් අනින්නත් පුලුවන් එයා උඹට උදේ කිරි එක ගේද්දි. බෙහෙත් ගනිං.
    :yes::yes::yes:
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    උබේ පොටෝ දාන්න බැරිනම් ඔය ඇද වුනු කම්බි වැටේ පොටෝ එකක් වත් දාපන් බලන්න..... උබ කියන්නේ ඇත්තද බලන්න
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    hitha ganna bari scene ekak ...

    හීනයක්ද බන්?

    පැටියා කියල තියන එක හරියටම හරි :yes::yes: ,මෙක බලල ස්ටොරි එක හිතාගනින්කො :D:D

    ArrowDown2Green.gif


    මම කියනදේ උබලා පිළිගන්නේ නැහැ. ඒත් මේක තමයි ඇත්ත.​

    මගෙ ඔළුව කවුරු හරි කන්ට්රෝල් කරනවා වගේ. නැති නම් කවුරු හරි මාව program කරලා කියලා මට හිතෙනවා. මම නිකන් ඉන්න වෙලාවට මට එක එක ඉලක්කම් ජාති පේනවා. එව්වා මොනවද කියලා කියන්න මට තේරෙන්නේ නැහැ. එහෙම ඉලක්කම් පේනකොට මගෙ ඔළුව රිදෙනවා. මොකක් හරි භයානක දේක මුලක් කියලා තමයි මට හිතෙන්නේ...:(

    අපේ අක්කා ඉන්නේ රට. මම නිවාඩුවට එයා බලන්න ගිහිල්ලා ආවට පස්සේ තමයි සේරම උනේ. මට යැන්කීස්ලා මෙනවා හරි කරලා වෙන්නත් පුළුවන්.
    ඒකට ආසන්න හේතුව තමයි දැන් දවස් දෙකකට කලින් මම ගෙදර ගාර්ඩන් එකේ ලේන්නුන්ට කැම දදා ඉන්න කොට කපුටෙක් ඇවිල්ලා ලේනෙක් ඇරන් ගියා. මට එතකොටත් ඒ ඉලක්කම් පේන්න ගත්තා.(මට ඒවෙලාව පැය 2,3 කියලා මතකේ තිබුණට ඒකට ගතවෙලා තියෙන්නේ මිලි සෙකන්ඩ්00.5 විතර) මගෙ අතේ කැම තිබුණු යකඩ තැටියෙන් මම කපුටට ගහලා තියෙනවා බෙල්ල කැඩෙන්න.
    අනික තමයි දැන් මම ඉන්නේ හැම වෙලාවකම සැකෙන්. මට හිතෙනවා කවුරු හරි මම දිහා ඇහැ ගහගෙන ඉන්නේ කියලා. මට drone flight එකක් locked කරලා මන් පස්සෙන් පන්නනවා හීනෙන් පේනවා. මම ඒකෙන් බේරෙන්න එක එක එව්වා කරනවා. ඇගේ හීට් එක නැති කරගන්න. ෆිජ් එක ඇතුලට යනවා. ඒ හීනේ ඉවර උනාම මට ඉලක්කම් පේන්න ගන්නවා. ඊට පස්සේ මම ලොකු පල්ලමකට වැටෙනවා. ඒක ඉවරයක් නැහැ...

    මේ ගැටළු නිසා මම දුකෙන් ඉන්නේ...... මට වර්ථමාන කාලය ගැන හරි අවබෝධයක් නැහැ...:(:(

    mawa geniyanda loku kalu kurollo 3 ewalalu ban mata penawa mawa un kawada hare hoyan nawathat pera dihatama gena yave kiyala.

    මචන් මම හොඳට මාස කීපයක් හිටියා කිසිම ලෙඩක් නැතුව. ඒත දැනට දවස් 03කට කලින් මට එක පාරට නිල්පාට පේන්නේ නැතුව ගියා. මට ඒක තේරුනේ මම උදේ නැගිටලා ජනේලෙන් එළිය බලබලා වතුර කෝප්පයක් බොනවා. එතකොට කොළපාට, කළුපාට ඒ සියල්ලම නිල්පාට අයින්වෙලා... එන පාට මට පේන්න ගත්තා මට හිතාගන්න බැරි උනා ඇයි එහෙම උනේ කියලා..
    නිල්පාට තියෙන තැන්වලට මට මොකවත් නැතුව නිකන් හිස් තැනක් විතරයි පේන්නේ. එදා මට ඔලුව රිදිල්ලක් ඇවිල්ලා මම ආයේ දවල් 12 වෙනකම් නිදා ගත්තා.
    පස්සේ නැගිටලා බලනකොටත් නිල්පාට නැතුව තමයි හැමදේම පේන්නේ. මට ඒක ඔලුවට හරිම බරක්.. පස්සේ මම ඇවිදලා එළියට ගියාම නිකන් පරණ MW රේඩියෝ එකක් කරකවලා ටියුන් කරනාව වගේ සද්ධයක් මගෙ ඔලුවෙන් ඇහෙන්න ගත්තා... සැරෙන් සැරේට එතකොට මට පෙන්නේ කළු-සුදු විතරයි.. එහෙම තිබිලා ආයේ ප්‍රතුර්ති තත්වයට එනවා. ආයෙත් නිල්පාට නැතිවෙලා පාට සේරම විකෘර්තිවෙලා කලු-සුදු වෙලා හරියනවා.... :(

    දැන් මම ලෙඩ එහෙම හොඳවෙලා ගොඩක් සතුටින් ඉන්නේ. දැන් ඉලක්කම් එහෙම පේන්නේ නැහැ.පොඩි පරහකට තියෙන්නේ කාලය පිළිබද හරි ආකාර අවබෝධයක් නොමැතිකමයි. ඒකත් ටික දවසකින් හරියනවා කියලා මට දැනගන්න ලැබුනා දොස්තරගෙන්.​

    ඒ උනාට මට පොඩි ගැටළු කීපයක් තියෙනවා. ඒ කියන්නේ දකින හැමදේම ඒ විදිහට මතකයේ තැම්පත්වීමේ ගැටළුවක් තියෙනවා.

    උද- මම පොතක් බැළුවොත් සේරම අකුරු රෑපලෙස මොලයේ සටහන්වෙනවා. පස්සේ කොළයෙන් කොළය පෙරරලා බලන්න පුළුවන්., මම කොහෙහරි ගියොත් දකින හැම මිනිහගේම මුහුණ අවස්ථා ඒවිදිහටම මතක හිටිනවා. මට ඒක ලොකු වදයක්. ඒක අමතක කරන්න බැහැ.​

    අපේ ගෙදර තිබිලා 2006 slt directory එකේ A අකුරින් පටන් ගන්නා අයගේ නම් බැලුවා පිටු 39 විතර මට ඒ සේරම ඉලක්කම් එක්ක මතකයි.



    මගෙ මනස නතරවෙලා කියලා මම කිව්වනේ එක සැරයක්. කවුරුත් ඒක පිළිගත්තේ නැහැ. (මාව යැන්කීස්ලා බ්රෙලන්වොෂ් කරන්න කලින් හිතේ ඇඳුන ජාති ටිකක්) මට එක එක රෑපවගෙයක් හිතේ තියෙනවා තදින්ම ඇදිලා. එවිවා තියෙන තැන් හරියටම කොතනද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම දැකලා තියෙනවා. මම ඒ photos ටිකක් share කරන්න හිතුනා ඔයාලා එක්ක. ..


    Untitled.jpg

    image.jpg

    image.jpg

    image.jpg

    image.jpg

    joke නෙවෙයි බන්.. අනික උබලට ආතල් දුන්නා කියලා මට මොනවද ලැබෙන්නේ.. මට ඉස්සර ඉඳන් ඔය වගේ වැඩ ගොඩක් වෙලා තියෙනවා. අපේ අම්මා කට්ටඩියෙක් ගාවටත් ගෙනිච්චා. ඒත් වැඩක් උනේ නැහැ.
    අනික මම job එකෙන් අයින් උනෙත් ඔය වගේ සීන් එකක් වෙලා.
     
    Last edited:
    මලාට කොමෙන්ට් එකක් දාන්නෙ නැති GT අයියා පවා මුට බෙහෙත් ගන්න කියල තිබුනා...
    මුට matrix ෆිල්ම් එක බලා වැඩි වෙලාද මන්දා....:confused:


    අනෙ මු මෙතන කට්ටිය තම්බනව වගෙ. :baffled: පැටියා හරිද ගුලියා හරිද කියල හිතාගන්න බැ:no:
    මුට නිල් පාට පෙන්නෙ නැ කියල කිවුවට දාන හැම බම්බුවම දාන්නෙ නිල් පාටින්
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මට උඹට උදව් කරන්න පුලුවන්..මට මේ ටිකේ ගොඩක් වැඩ වැඩී දෙසැම්බර් වල බලමු..ඒවෙනකක්..තමන්ට තේරෙනව නම් තමන් වටේ වෙන යමක් තමන්ට පිළිගන්න අමාරුයි කියලා ඒ වගේ දේවල් ගැන වැඩිය හොයන්න යන්න එපා හිත කොච්චර වද කරත්..නෑ එහෙම වෙන්නේ කොහොමද..කියල තමන් දන්න දැනුම දාලා හිත හදා ගන්න බලන්න..
    මීට කලින් Treatments ගත්ත කියල තිබුණ නිසා මොනවද මොනවටද කොච්චර කාලයක් ගත්තද කියල මට PM එකක් දාන්න.. උදව්වක් අවශ්‍යනම් විතරක් PM කරන්න..​
     

    dentac

    Active member
  • Apr 8, 2014
    490
    85
    28
    මු මේකේ ගොන් අතල් දෙනවා ..අපේ පාක්කු ටිකත් හරක් වගේ පිළිගන්නවනේ ඉතින්...proof එකක්වත් දැම්මද මූ.. නැහැ. :angry: :angry: :angry: :angry: ..