අම්මෝ අම්මෝ අන්න දිනේශ් මුතුගල ටීවී එකට වැඩලා.. 😱

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පුප දෙනවද වෙඩි කනවද ස්වාමිනි කියල ඇහුවාම .......
    ඊලග චන්දෙට නේ මේ ඔක්කොම. පව් :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,663
    21,290
    113
    බයෝ බොසාගේ ගෑණිනම් ලස්සනයි නේද? අපේ එකෙක් ගහන්වද දන්නේ නෑ මූ බණ කියන වෙලේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හරිම සරලයි

    සඳකයා වැරදියි කියලා ඔප්පු කරන්න පුළුවන්, බුදු දහම තාමත් තියනවා කියලා දැන් ඉන්න රහතන් වහන්සේලා කීප නමක් පෙන්නුවා නම් 😇😋
     
    • Like
    Reactions: Draco Malfoy

    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    නුතන දැනුම සහිත පට්ට ගෝත්‍රික උදාහරණයක්. මේ වගේ අයව ජීවිතේ දවසක වඩාත්ම දුකට පත් කරන්නේ තමන්ගේ දරුවන්මයි. මොකද උන්වත් මුන් කියන විදියට ඉන්නේ නෑ විතරක් නෙමේ, ඒ බව සමාජෙට පේන්නත් පටන් ගන්නවා.
    උදාහරණයක් කියන්නම්. මම දන්නා (දැන් මැරිලා) මන් කෙනෙක් හිටිය, දුවල කීප දෙනෙක් ඉන්න. ඒ ළමයි පොඩිම කාලේ, වෙන කාගේ හරි දුවෙක් කලිසම් ඩෙනිම් අදිනවනම්, ඒක හෙන වැරදි වැඩක් විදියට කතා කළා. පහත් කළා විතරක් නෙමේ....ගැණු ළමයි හදන විදිය දන්නේ නෑ කියල ලොකු ටෝක් දුන්න. අන්තිමට මෑන්ස් ගේ දුවල ඩෙනිම් ගහන්න පටන් ගත්ත. කට උත්තර නෑ ඉතින්. ඔය වගේ scene ඕන තරම. දැන් ඔය gay lesbian එකට සද්දේ දාන උන් කවදාහරි දන්නේ නෑ උන්ටත් ඒ වගේ දරුවෙක් ලැබෙන්න පුළුවන් කියල. එදාට කටයි පුකයි දෙකම වහගන ඉන්න වෙන්නේ .......

    මේ කරන්නේ බයි formation for future use
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    class ekata lamai puro ganna moda demawpiyanta u hoda guruwarayek kiyala market karana eke thawath part ekak meka.
    first part eka yt eke kala, sadkathaya eken eka vid ekak witharak aran dunna redi nathi wennama.
    dan second part eka.
    muthugalayagei, jananayakayage baudda widya panthi walata yana unta nam ithin literally aba saranai
     
    • Like
    Reactions: Sasindu Nimsara

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,035
    113
    නුතන දැනුම සහිත පට්ට ගෝත්‍රික උදාහරණයක්. මේ වගේ අයව ජීවිතේ දවසක වඩාත්ම දුකට පත් කරන්නේ තමන්ගේ දරුවන්මයි. මොකද උන්වත් මුන් කියන විදියට ඉන්නේ නෑ විතරක් නෙමේ, ඒ බව සමාජෙට පේන්නත් පටන් ගන්නවා.
    උදාහරණයක් කියන්නම්. මම දන්නා (දැන් මැරිලා) මන් කෙනෙක් හිටිය, දුවල කීප දෙනෙක් ඉන්න. ඒ ළමයි පොඩිම කාලේ, වෙන කාගේ හරි දුවෙක් කලිසම් ඩෙනිම් අදිනවනම්, ඒක හෙන වැරදි වැඩක් විදියට කතා කළා. පහත් කළා විතරක් නෙමේ....ගැණු ළමයි හදන විදිය දන්නේ නෑ කියල ලොකු ටෝක් දුන්න. අන්තිමට මෑන්ස් ගේ දුවල ඩෙනිම් ගහන්න පටන් ගත්ත. කට උත්තර නෑ ඉතින්. ඔය වගේ scene ඕන තරම. දැන් ඔය gay lesbian එකට සද්දේ දාන උන් කවදාහරි දන්නේ නෑ උන්ටත් ඒ වගේ දරුවෙක් ලැබෙන්න පුළුවන් කියල. එදාට කටයි පුකයි දෙකම වහගන ඉන්න වෙන්නේ .......

    මේ කරන්නේ බයි formation for future use
    Eww gay
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,383
    2,431
    113
    උං දෙන්නට උං දෙන්නගේ ආතල් එක ගන්න දියල්ලා බං පාඩුවේ