21 ඉදන් අරිනවා ලොකු දෙයක් ආයිත් 23 රෑ 10 ඉන්දන් 25 වෙනකන් වහනවා.
Indian eka Bo karan nidaganna tiyenne21 ඉදන් අරිනවා ලොකු දෙයක් ආයිත් 23 රෑ 10 ඉන්දන් 25 වෙනකන් වහනවා.
ඔන්න දැන් අපේ අයියල ගාල කඩාගත්ත හරක් වගේ පිස්සුවෙන් ඇවිදලා කොරෝනා ඩබල් කරන් එයි21 ඉදන් අරිනවා ලොකු දෙයක් ආයිත් 23 රෑ 10 ඉන්දන් 25 වෙනකන් වහනවා.
mokadda e athal eka koheda wahala thibbe kiyahanko...21 ඉදන් අරිනවා ලොකු දෙයක් ආයිත් 23 රෑ 10 ඉන්දන් 25 වෙනකන් වහනවා.
oka thamai wenne, aurudu kanna 5000 th aragena wate giya kashtiyane...ඔන්න දැන් අපේ අයියල ගාල කඩාගත්ත හරක් වගේ පිස්සුවෙන් ඇවිදලා කොරෝනා ඩබල් කරන් එයි
වැහුවා කියලත් මිනිස්සු කීයෙන් කීයද ගෙදර හිටියේ.බොරුවට සංචරණ සීමා කියලා *ත්තක් දාගෙන.අමු බොරුවක්නේ කරේaniwa...ඔන්න දැන් අපේ අයියල ගාල කඩාගත්ත හරක් වගේ පිස්සුවෙන් ඇවිදලා කොරෝනා ඩබල් කරන් එයි
Office yanna wenawadaමානසිකව වැටුණා බං. ජූනි 30 වෙනකම් ඇදගෙන යන්න තිබුණේ.
සිංහලෙන් කියනවනම් 24 විතරක් වහනවා21 ඉදන් අරිනවා ලොකු දෙයක් ආයිත් 23 රෑ 10 ඉන්දන් 25 වෙනකන් වහනවා.

25 ta passe aluth breaking ekak gahai neda, thawa sathi dekakata wahanawa kiyala? 21 to 23 badu tikak ganna wenna athi. badu ganna salli kohenda lol dawas 3 ta hoyanne?සිංහලෙන් කියනවනම් 24 විතරක් වහනවා
කොවින් එක නේද?basil experiment kala wage , indian eka bo wenawada balanna test karanawa athi 21 open karala
අැයි බං ඔහොම බොන්නේ?ලංකාවේ උන්ගෙ හිතේ තියෙන්නෙම බොන ඵක විතරයි..බාර් අරීද දන්නේ නෑ හැබැයි. ඇරියත් වැඩක් නෑ බාර් වහලනම්.
මොකද මේ දවස් වල අරක්කු ටික
විතරයි කාටවත් ඔන්ලයින් වත් ගෙන්න ගන්න බැරි වුනේ.
kohomada 14 raa ayiya wage arillak ariyoth21 ඉදන් අරිනවා ලොකු දෙයක් ආයිත් 23 රෑ 10 ඉන්දන් 25 වෙනකන් වහනවා.